වමෙන් ඉස්සර කරන්න ඇවිල්ලා සද්දෙ දාන බයික් උපාසක

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,339
    4,650
    113
    36




    ඔතන කුණුහරුප කිව්ව එක වැරදි තමයි.. ඒත් මම 100m වඩා දුරට සිග්නල් දාලා තියෙද්දී.. ඌ වමෙන් ඉස්සර කරන්න ඇවිත් අත දික් කරලා බැනපු නිසා තමයි මට යකා නැග්ගේ

    අපි හරියට ලස්සනට පාරේ ගිහින් ඒක එකාගෙන් බැනුම් අහන්න ඕනේ ද? අපිත් bike පදින්වා මෙහෙම හරක් වගේ යන්නේ නෑ
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,339
    4,650
    113
    36
    හරි, ගේ තියෙන තැන දැනගත්තා..
    අඩෝ වාහන වලින් යන්නේ තමන්ගේ ගෙදරට විතරක් නෙවෙයි බං 😅

    ඔය වාහනේ නාවත්තදි පස්සෙන් පේන ලොකු ගෙදර අර මැරුණ එලියන්ත වයිට් ගේ... මහින්ද පැරදුනා ට පස්සේ ඇවිල්ලා හිටියේ ඕකේ තමයි

    රියල් අඩු කුලෙ ඇටිටියුඩ් :cool:
    මම කරාවේ
    ------ Post added on Mar 23, 2026 at 1:18 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,339
    4,650
    113
    36
    Tharaha yanewa wedi
    ඔව් කවදාහරි ලොකු විනාශයක් වෙනවා

    මම පුළුවන් තරම් try කරනවා මේක සනීප කරගන්න
     
    • Like
    Reactions: dayt0na

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,579
    2,931
    113
    එපා කරපු සෙට් එකක් තමයි මේ වගේ වමෙන් ඉස්සර කරන හැත්ත, හැමෝම පිළිවෙලට පෝලිමේ ඉන්නවා මුනුයි තුන් පුට්ටුවෝයි පෝලිම් මොකුත් නැ ඉඩ තිබ්බද දැම්ම
     
    • Like
    Reactions: zid2021 and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,339
    4,650
    113
    36
    එපා කරපු සෙට් එකක් තමයි මේ වගේ වමෙන් ඉස්සර කරන හැත්ත, හැමෝම පිළිවෙලට පෝලිමේ ඉන්නවා මුනුයි තුන් පුට්ටුවෝයි පෝලිම් මොකුත් නැ ඉඩ තිබ්බද දැම්ම
    mamath GN ekak padinawa.. paare kara unath wamen danne na moving traffic eke
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,339
    4,650
    113
    36
    උඹ හරි. ගහන්ඩ තිබ්බෙ.
    (ඌ උගෙ වරද හදාගත්තෙ නැත්තම් ඌටමයි කෙළවෙන්නෙ කියල හිතල ටිපර් නොවී ඉන්න බලහන්)
    මං mirror එකේ කුරුසෙයි ධර්ම චක්‍රෙයි එල්ලන් ඉන්නේ.. කේන්ති යද්දී බලලා මතක් වෙන්න
     
    • Love
    Reactions: Amith0424

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    654
    614
    93
    28
    SL
    වමෙන් නෙවේ දකුනෙන් ඉස්සර කරන්නත් බයයි ඔහොම කේන්ති අරං කෑගහද්දි. වාහනෙ Lug Wrench එක එහෙම ගෙදර තියලා ගියා නං හරි. නැත්නම් ළඟදීම මිනීමරු කේස් එකකට ඇතුලට යන්න වෙයි.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,339
    4,650
    113
    36
    වමෙන් නෙවේ දකුනෙන් ඉස්සර කරන්නත් බයයි ඔහොම කේන්ති අරං කෑගහද්දි. වාහනෙ Lug Wrench එක එහෙම ගෙදර තියලා ගියා නං හරි. නැත්නම් ළඟදීම මිනීමරු කේස් එකකට ඇතුලට යන්න වෙයි.
    වමෙන් ඉස්සර කරාට මම ගණන් ගන්නේ නෑ..
    මූ මට බැනගෙන අවානේ

    මිනිස්සු block වෙන නිසා මම ගියේ නැත්නම් අල්ලලා ගහනවා ඔලුව පොළවේ