ගේමක් ගහන්න ඕන

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    883
    991
    93
    දැන් නම් වැලේ වැල් නෑ බං. කර කර හිටපු ජොබ් එක ලොස් උනා. ආයතනය පාඩුයි කියල වැහුවා.හම්බ කරාට ඉතුරු කරපු දේකුත් නෑ. Account එකෙත් 5000 කට වඩා නෑ. මාස කීපයක් වැඩ කරලා ලක්ෂ 4 ක් වත් එකතු කරගන්න කියල හිතන් කන්ස්ට්‍රක්ෂන් කාරයෙක් ගාව වැඩ කරන්න ගත්තා සති කීපයක්. කැරියා සල්ලි නොදී මගෑරියා. ඊට පස්සෙ උණ හෙම්බිරිස්සාව හැදිලා කෙල උනා.

    ( මේ ඔක්කොම වෙන්න කලිනුත් ගේමක් ගහ ගහ ඉන්නකොට හිකිලා නැත්තටම නැති වෙලා ගියා. ඔච්චර කතා කියන්න ගියොත් දිග වැඩි නිසා මැදක ඉදන් කතාව පටන් ගත්තෙ)

    මේක කීවෙ උබලගෙන් සල්ලි ඉල්ල ගන්න කියල නෙමෙයි ඕං.

    මට පොඩි ගේමක් ගහන්න ඕන බං.
    දැන් හිතන් ඉන්නෙ මේ අවුරුද්දෙ ඉතුරු මාස 6 ක් 8ක් මහන්සි වෙලා කීයක් හරි ඉතුරු කර ගෙන video edit කරන්න පුළුවන් විදියෙ PC එකක් බිල්ඩ් කරගෙන content creation පැත්තට ගිහින් ටිකක් හම්බ කරගෙන ඒ එකතු වෙන සල්ලිවලින් වෙන බිස්නස් එකක් පටන් ගන්නත් ටික ටික invest කරන්න.
    මට කඩ්ඩ ලොකුවට ප්‍රශ්නයක් නෑ. හොද content creating ideas නුත් තියෙනවා.

    (මේකට inspire උනේ ushan bro කියල YouTuber කෙනෙකුගෙ වීඩියෝස් බලලා. මිනිහා mls degree එකක් ගත්තට එක නවත්තලා full time yt කරන්න බැහැලා තිබුන කතාව මම දැකල දැන් අවුරුද්දකටත් වැඩියි. ඒක ඔළුවෙ ටිකක් හැදිලා තිබුණා. )

    මට උඹලගෙන් දැන ගන්න ඕන මට කලින් මේ වගේ ගේම් ගහන්න ගිහින් හරි ගිය වැරදුන අය ඉන්නව නම් මට මොනවද කියන්න තියෙන්නෙ කියල.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    Vehicle ekak ehema thiyenawada? Thiyenawanam Uber/Pickme fulltime duwapan kiyak hari hoyagannakan. Eeta passe shape eke e salli tiken wena deyak patan ganin. Eka karana gaman uber pickme part time duwapan.
     
    • Like
    Reactions: tharindup

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    470
    475
    63
    උඹට ඕනෙ youtube channel එකක් කරන්න නම් pc හදලා පටන් ගන්න ඉන්න එපා. අද පටන් ගනින්. පළවෙනි එක phone එකෙන් හදපන්. පුලුවන් විදිහකට edit කරලා දාපන්.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,546
    5,072
    113
    උඹලාට සේරටම කලින් හොඳ PC එක තමයි ඕන
    වීඩියෝ එඩිට් කරන්න පරන PC වලිනුත් පුලුවන් නේ බන්

    මගේ ලැප් එක නැතිව මම 3rd gen i5, 8GB මැශින් එකකින් ලඟදි වීඩියෝ වගයක් එඩිට් කරගත්තා 1080p ගේමක් නැතිව එඩිට් කරන්න පුලුවන් බන්
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,843
    5,281
    113
    උඹලාට සේරටම කලින් හොඳ PC එක තමයි ඕන
    වීඩියෝ එඩිට් කරන්න පරන PC වලිනුත් පුලුවන් නේ බන්

    මගේ ලැප් එක නැතිව මම 3rd gen i5, 8GB මැශින් එකකින් ලඟදි වීඩියෝ වගයක් එඩිට් කරගත්තා 1080p ගේමක් නැතිව එඩිට් කරන්න පුලුවන් බන්
    සිරා කතාව. මගෙ යාලුවෙක් ඉන්නව පොර ෆෝන් එකකීන් මුලින් ඔය වීඩියෝ හැදුවෙ. පස්සෙ මගෙ ගාව තිබුන පරන ලැප් එකක් දුන්න මිනිහට වැඩ ටික කරගෙන යන්න. දැන්නම් පොර හොද ගේමක් ගහගෙන තියනව, ඒත් ඉතින් Youtube 1st payment එක ගන්නත් පොරට අවුරුදු එකහමාරක් වගේ ගියා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,242
    17,709
    113
    උඹලාට සේරටම කලින් හොඳ PC එක තමයි ඕන
    වීඩියෝ එඩිට් කරන්න පරන PC වලිනුත් පුලුවන් නේ බන්

    මගේ ලැප් එක නැතිව මම 3rd gen i5, 8GB මැශින් එකකින් ලඟදි වීඩියෝ වගයක් එඩිට් කරගත්තා 1080p ගේමක් නැතිව එඩිට් කරන්න පුලුවන් බන්
    මූ මගුලක් කතා කරනව. මගෙ ලැපේ cooling fan එක වැඩ නෑ cooling fan එකක් ගෙනත් දැම්මට වැඩ නෑ. mother board එක ලග port එක වැඩ නෑ කියනව. ඕක දානවට වඩා අලුත් ලැපක් ගන්න එක හොදයි මේක දැනටම අවුරුදු 5ක් වගේ පරණයි.

    ගන්න එකේ හොදම එකක් ගන්න නිසා මම ලැපට ෆෑන් එකක් සෙට් කරන් වැඩ කරන්නෙ 😂

    ඒකත් දැන් නොදැනිම ටික දවසක් වෙනව
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,546
    5,072
    113
    සිරා කතාව. මගෙ යාලුවෙක් ඉන්නව පොර ෆෝන් එකකීන් මුලින් ඔය වීඩියෝ හැදුවෙ. පස්සෙ මගෙ ගාව තිබුන පරන ලැප් එකක් දුන්න මිනිහට වැඩ ටික කරගෙන යන්න. දැන්නම් පොර හොද ගේමක් ගහගෙන තියනව, ඒත් ඉතින් Youtube 1st payment එක ගන්නත් පොරට අවුරුදු එකහමාරක් වගේ ගියා.
    ඒක තමා බන්
    ඔය යූටියුබ් කරන එවුන්ම තමා ඔය කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න පට්ට මැශින් ඕන කියන එක හදලා තියෙන්නෙ
    වීඩියෝ කරද්දිම 1080p වලින් කරාම පරන මැශින් වල කිසිම අවුලක් නැතිව එඩිට් කරන්න පුලුවන්

    4k/60 වගේ රෙකෝඩ් කරොත් නං පරන මැශින් වලින් එඩිට් කරන්න පොඩ්ඩක් අමාරු වෙයි ඒ උනාට YT බලන එවුන් 80-90ක්ම 1080 තමයි බලන්නෙ

    මූ මගුලක් කතා කරනව. මගෙ ලැපේ cooling fan එක වැඩ නෑ cooling fan එකක් ගෙනත් දැම්මට වැඩ නෑ. mother board එක ලග port එක වැඩ නෑ කියනව. ඕක දානවට වඩා අලුත් ලැපක් ගන්න එක හොදයි මේක දැනටම අවුරුදු 5ක් වගේ පරණයි.

    ගන්න එකේ හොදම එකක් ගන්න නිසා මම ලැපට ෆෑන් එකක් සෙට් කරන් වැඩ කරන්නෙ 😂

    ඒකත් දැන් නොදැනිම ටික දවසක් වෙනව
    පරන මැශින් එක දවස් දෙක තුනක් යූස් කරාම අපි ඒ ස්පීඩ් එකට සෙට් වෙනවා
    සතියකින් විතර ගානක් නැති වෙනවා
    ------ Post added on Mar 27, 2026 at 9:20 AM
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,417
    11,761
    113
    🤍
    ඒක තමා බන්
    ඔය යූටියුබ් කරන එවුන්ම තමා ඔය කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න පට්ට මැශින් ඕන කියන එක හදලා තියෙන්නෙ
    වීඩියෝ කරද්දිම 1080p වලින් කරාම පරන මැශින් වල කිසිම අවුලක් නැතිව එඩිට් කරන්න පුලුවන්

    4k/60 වගේ රෙකෝඩ් කරොත් නං පරන මැශින් වලින් එඩිට් කරන්න පොඩ්ඩක් අමාරු වෙයි ඒ උනාට YT බලන එවුන් 80-90ක්ම 1080 තමයි බලන්නෙ

    පරන මැශින් එක දවස් දෙක තුනක් යූස් කරාම අපි ඒ ස්පීඩ් එකට සෙට් වෙනවා
    සතියකින් විතර ගානක් නැති වෙනවා
    ------ Post added on Mar 27, 2026 at 9:20 AM
    man balannet 360p :ROFLMAO: 🤭
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,089
    22,509
    113
    ඒක තමා බන්
    ඔය යූටියුබ් කරන එවුන්ම තමා ඔය කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න පට්ට මැශින් ඕන කියන එක හදලා තියෙන්නෙ
    වීඩියෝ කරද්දිම 1080p වලින් කරාම පරන මැශින් වල කිසිම අවුලක් නැතිව එඩිට් කරන්න පුලුවන්

    4k/60 වගේ රෙකෝඩ් කරොත් නං පරන මැශින් වලින් එඩිට් කරන්න පොඩ්ඩක් අමාරු වෙයි ඒ උනාට YT බලන එවුන් 80-90ක්ම 1080 තමයි බලන්නෙ

    පරන මැශින් එක දවස් දෙක තුනක් යූස් කරාම අපි ඒ ස්පීඩ් එකට සෙට් වෙනවා
    සතියකින් විතර ගානක් නැති වෙනවා
    ------ Post added on Mar 27, 2026 at 9:20 AM
    4K unat proxy files create wenawa editor eke. Etakota smooth.