කොළඹ නැවතිලා රස්සාවක් කළොත් අඩුම මාසෙට වියදම කීයක් යයි ද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,197
    10,415
    113
    ඉස්සල්ලාම වර..ඔහොම පටන් ගනින්..හිතාගන්නවත් බැරි තැනකින් නැවතියං..එහෙමයි ගේම ගහන්නේ.හැමදාම එකම විදියට ඉන්න ඔනේ කියලා එකක් නෑනෙ
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,507
    9
    3,136
    113
    phone bill nam adu karaganna puluwan office sim eken gamek gahala
    අයි T නේද කරන්නෙ.😂
    wena aduma kudma walata 2000-3000 k athare thiyaganna.
    මේක නම මදි අඩුම 15k
    deodorant , gel or perfume 🤔 small chocolate or candy 🍬 for stress relief

    I too cook for myself - how hard it is..?
    මේක කරන්න බෑ ඕයි. උයන එක කරන්න පුලුවන් ෆ්‍රිජ් ගෑස් රයිස් කුකක් ect තියනවා නම්.නැත්තම් බෑ. නිකම් බොලු මහන්සියක් විතරයි .

    මේ කියලා තියන දේවල් නිසා නම් කොලඹ එන්න එපා.

    මේ විදිහට ජීවිතේ ගෙනියන්න බෑ.

    කීල්ස් ගිහිල්ලා කුණු විදිහට හිටියෙ ඉන්ද්‍රජිත් විතරයි ඒත් දැ‍‍ං ඌත් ස්පෙන්ඩ් කරනවා.😑
     
    • Haha
    Reactions: nul

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,429
    902
    113
    Negombo paththe thama
    අහන්නෙ රු 50,000 - 60,000 ක salary එකකට 8-5 රස්සාවක් කරන්න කොළඹ බෝඩිමක නැවතිලා ඉන්නද?

    දවසකට වේල් දෙකක් කෑවත් කෑමවලට රු 15,000 ට වත් යනවා.
    බෝඩිමට අඩුම රු 10,000 යනවා.
    ගමන් ගාස්තු අවම දුර හිටියත් රු 2,000 විතර යනවා.
    ආසාවකට හරි phone එකක් පාවිච්චිකරනවා නම් ඕකටත් අඩුම මාසෙකට රු 1000 ක් වත් යනවා.
    office යන්න ඇඳුම්, සපත්තු අරගෙන ඕවා හෝදලා කරලා පිලිවෙලට නඩත්තු කරන්නත් වියදමක් යනවා.
    බෝඩිමට ගියාම එතන පොඩි පොඩි අඩුපාඩු ගන්නත් වියදම්.

    ඔහොම ගිහින් salary එකෙන් රු 15,000 - 25,000 උපරිම ඉතුරුවෙයි.
    කරුමෙකට හරි ජරා කෑම කාලා ලෙඩක් හැදුනොත්, office එකේ එක එක මෝඩ ආතල්, wedding අනන්මනන් සෙට් වුණොත් ඒකෙනුත් තව ගාණක් ඉවරයි. ගෙදර මිනිස්සුන්ට මාසෙකට රු 5000 ක් වත් දුන්නොත් තමන්ට කියලා අන්තිමේ රු 5000 ක් ඉතුරු කරගන්න බැරිවෙනවා මාසෙම කොළඹ නැවතිලා කාගෙහරි company එකකට කඹුරලා.

    ඕක අවුලක් නෑ අවු 18-22 වගේ experience ගන්න පොඩි කාලෙකට යන job එකක් නම්

    නැත්නම් ඊට වඩා සැපයි ඔය office එක ළඟම පාරේ ලේන්සුවක් එළාගෙන කුඩයක් යටට වෙලා විරිඳු කියන එක 🤷‍♂️
    reality check eka spot on
     
    • Like
    Reactions: Cyber Punk

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,836
    1
    49,971
    113
    ප*යාගල
    sorry.com
    Mulinma Colombo warenko. Ita passe tika kaalayak yaddi me widiyata karala wiyadama adu karaganna puluwan:


    bodime aunty set karan accommodation, kana bona ewa & sex free karaganna puluwan

    car ekaka wadata yana aunty kenek set karan transport & sex free karaganna puluwan

    wada karana thana bandapu nathi akka kenek (loku wasanawak tibboth nangi kenek) set karan geyak idamak wahanayak ekkama bandala sape inna puluwan

    Colombo - a land of opportunities!!!!

    CUM & C 💦
    Govt Job ekak karoth nm Sex part eka Complete karagannna pulwuan. Anikwa nm not sure
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    අද කාලේ ජීවත් වෙන්න 50ක් 60ක් මදි නේද ?
    ගේම ගහන කොල්ලො ඉන්නවා.
    පොඩ්ඩක් බෝඩිම් වල ගාන අඩු පැත්තකින් ජොබ් එකක් බලපන්.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,071
    5,576
    113
    අයි T නේද කරන්නෙ.😂

    මේක නම මදි අඩුම 15k
    deodorant , gel or perfume 🤔 small chocolate or candy 🍬 for stress relief

    hehe
    mn kiwwe samanyen company sim ekak denawanm eke package neh enne.,
    eken gederata katha karnaa eka wena ona call ganna eka limit ekak athuwa shape eke karaganna puluwan.
    data nam company sim ekaktama add karanna puluwan ape athe wiyadamin.

    eka ekkena spend karana widiya anuwa thama.
    mn perfume okkoma gahanwa .
    habayi ganne daraz eken offer walata koko dala.
    loku ganak yanne na ithin e handa.
    e wage dewal walata/.
     
    • Love
    Reactions: Bam

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,643
    4,874
    113
    මේක නම මදි අඩුම 15k
    deodorant , gel or perfume 🤔 small chocolate or candy 🍬 for stress relief

    මේක කරන්න බෑ ඕයි. උයන එක කරන්න පුලුවන් ෆ්‍රිජ් ගෑස් රයිස් කුකක් ect තියනවා නම්.නැත්තම් බෑ. නිකම් බොලු මහන්සියක් විතරයි .
    රයිස් කුකර් එකක් හොඳටම ඇති උයාගන්න.

    Gel, perfume, chocolate 🤣🤣 survive වෙලා ජොබක් කරල ගොඩ යන එකෙක්ට ඕව මොකටද ඉස්සෙල්ල ආදායම හදාගෙන පස්සෙ ඕන මගුලක් කරන්න පුළුවන්. මේතන මේ අඩු පඩියකින් ගේමක් ගහන්නෙ කියනකොට උඹ චොකලට් එකක් ගැන කියනව 🤣🤣🤣
     
    • Love
    Reactions: Bam

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,530
    8,144
    113
    මම කොලබ එනකොට මගේ අතේ තිබ්බෙ රුපියලයි. අදත් මගේ අතේ තියෙන්නෙ රුපියලයි.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,507
    9
    3,136
    113
    රයිස් කුකර් එකක් හොඳටම ඇති උයාගන්න.

    Gel, perfume, chocolate 🤣🤣 survive වෙලා ජොබක් කරල ගොඩ යන එකෙක්ට ඕව මොකටද ඉස්සෙල්ල ආදායම හදාගෙන පස්සෙ ඕන මගුලක් කරන්න පුළුවන්. මේතන මේ අඩු පඩියකින් ගේමක් ගහන්නෙ කියනකොට උඹ චොකලට් එකක් ගැන කියනව 🤣🤣🤣
    ☝ එක්ස්පීරියන්ස් එකෙන් කියන නිසා පිලිගන්නවා . :rolleyes:

    ඔයල ලයිෆ් ස්ටයිල් එකට pr තියන ගෑණු කැමති වෙනවා කියන්නෙ මරු නේද ?:baffled:
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,643
    4,874
    113
    ☝ එක්ස්පීරියන්ස් එකෙන් කියන නිසා පිලිගන්නවා . :rolleyes:

    ඔයල ලයිෆ් ස්ටයිල් එකට pr තියන ගෑණු කැමති වෙනවා කියන්නෙ මරු නේද ?:baffled:
    බ්ත්තරෙන් එලියට ආවගමන් පියාඹන්න බෑනෙ බං. එහෙම කරොත් ගහපල්ලෙ වැටිල මැරෙනවා. කාලෙ එනකම් ඔලුව ගහගෙන ඉන්න ඕන ඊට පස්සෙ ඇතිතරම් පියාඹන්න පුලූවන්.