Vitamin D, Testosterone levels චෙක් කළා මචන් 🫠

Tramadol

Well-known member
  • Jul 20, 2014
    12,951
    7,270
    113
    Kotahena
    poddak tibila madi ekai
    උබේ poddai thiyenne kiyala දන්නව.
    ඒකනේ 5 star giye nattan නගින්නේ නැත්තේ :lol: :lol: :lol:

    අපේ නම් හොඳටම වැඩ. Geniway ammaway ruvitheta awidan gedara ewanne ekane :lol: උබට 150ta වඩා ona ඇති :D
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,631
    17,528
    113
    උබේ poddai thiyenne kiyala දන්නව.
    ඒකනේ 5 star giye nattan නගින්නේ නැත්තේ :lol: :lol: :lol:

    අපේ නම් හොඳටම වැඩ. Geniway ammaway ruvitheta awidan gedara ewanne ekane :lol: උබට 150ta වඩා ona ඇති :D
    halla kiyewwe na ammawa dipan
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,040
    2,294
    113
    පකෝ කොහොමද ඔය ටෙස්ට් එක කරන්නෙ ? ලේද ගන්නෙ

    දැන් උබට ව්මිමන් ඩී වැඩ් වෙන්නයි ටෙස්ටොස්ටෙරෝන් වැඩි වෙන්නයි ගහන පෙත්ත මොකක්ද
    ------ Post added on Feb 17, 2026 at 7:21 AM
    Vitamin D Suisse. I do heavy lifts,
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,693
    3,331
    113
    ආසිරි එකෙන් 25 Hydroxy Vitamin D price ඇහුවා දැන් කිරියනි 13,780/= ක් කිව්වා හෙට ඉඳන් 10%-20% වගේ වැඩි වෙනවා කිව්වා. යුද්දෙට ගනම් වැඩි වෙනොලු.
     
    Last edited:

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    ආසිරි එකෙන් 25 Hydroxy Vitamin D price ඇහුවා දැන් කිරියනි 13,780/= ක් කිව්වා හෙට ඉඳන් 10%-20% වගේ වැඩි වෙනවා කිව්වා. යුද්දෙට ගනම් වැඩි වෙනොලු.

    ආසිරි එකේ කොහොමත් ගණන් වැඩියි.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,278
    5,352
    113
    Vitamin d digatama gattama mukuth wenne ne.1000iu 2000iu walata kiyanne maintanance dose kiyala.ekata level eka wedi wenne ne.body eka adjust wenawa.5000iu eheata daily biwoth tama hoda natte.etakota wedi wenna puluwan.anika vitamin d toxic wenna level 150ngml paninna one.kawadawath e gana 5000iu daily biwath e ganata enne ne.toxic wenna 60000iu wage bonnna one eka digata

    ඔව් මූ කියල තියෙන එක හරි.

    ගොඩක් වෙලාවට ඩොකාලත් 60000 IU දෙනව සින්ගල් ඩෝස්.
    ඒත් සති දෙක තුනකින් ගොඩක් අඩු වෙනව නම්, ඊට පස්සෙ මාසෙකින් වගේ මේන්ටේන් වෙන්න දිගටම 500 IU or 1000 IU වගේ තමයි දෙන්නෙ.

    කොහොමත් B6, B12 වගේ විටමින් D ඇගේ රැදෙන්නෙ නෑ එච්චර, ඒක නිසා ඩේලි ඩෝස් ඕනෙ, එහෙම නැත්තන් අඩු ගානෙ weekly dose එකක් හරි ඕනෙ.

    එහෙම නැත්තන් ඉතින් අව්වෙ ඉන්න වෙනව. අව්වෙ හිටියම ඉතින් ඔස්ට්‍රේලියාවෙ නම් හමට හැමනෙනව.

    ඒක නිසා ගොඩක් එවුන් එක්කො විටමින් ඩී ගන්නෙ නැතුව හැමනෙනව, සහ අනිත් දන්න එවුන් විටමින් ඩී ගන්නව.

    මම නම් කියන්නෙ විටමින් ඩී චෙක් කර කර ඉදල වැඩක් නෑ, පට්ට ගානක් යන්නෙ ටෙස්ට් කරන්නත් ලන්කාවෙ. ඔස්ට්‍රේලියාවෙ වත් එච්චර ගනන් නෑ.
    1000 IU වගේ ඩේලි ගන්න තියෙන්නෙ. කොහොමත් තොපිට විටමින් ඩී අඩුයි ගොඩක් උන්ට.
    ඉස්සර වගේ අව්වෙ කර වෙන්නෙ නෑනෙ දැන් ඉන්න එවුන් කොහොමත්.
     
    Ubath ganin 50,000k wage. ලොකු අඩුවක් තියනවා. හැබැයි මොලේ පෑදෙන එකට බෙහෙතක් නෙමෙයි ඕක
    IQ කියන්නෙ වෙනම එකක්. උබට තේරුම් ගන්න අමාරුයි අන්ධයන් ට colors explain කරනව වගේ. උඹ ගැන දන්න උන් දන්නව meke
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,278
    5,352
    113
    Ubath ganin 50,000k wage. ලොකු අඩුවක් තියනවා. හැබැයි මොලේ පෑදෙන එකට බෙහෙතක් නෙමෙයි ඕක
    IQ කියන්නෙ වෙනම එකක්. උබට තේරුම් ගන්න අමාරුයි අන්ධයන් ට colors explain කරනව වගේ. උඹ ගැන දන්න උන් දන්නව meke

    මම යන යන තැනට ඇවිල්ල කියවනව 🤣💩 හයියෝ, ගෑනු වගේ බන් .. 💩

    බෙහෙත් ගනින් උබ වෙලාවට. මානසික ලෙඩ කිය කිය ත්‍රෙඩ් දාන එකෙක් ගෙ කතාව බලහන්කො 🤣

    කොල්ලෙක් නම් කිව්වත් කමක් නෑ, උබ පොන්ස් කෙනෙක් නෙ. ගමේ උන් උබට පොන්ස් කියන්නෙ නිකන් නෙමෙයි 💩