වෛද්‍ය වර්ජනයේ පළමු මරණය 🫤

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,659
    21,655
    113
    ගම මහනුවරයි
    හිගන රටක , නාන්නෙ නැති හුත්තිලාට බෙහෙත් දෙන එකටම උන්ට වෙනම ගානක් දෙන්න ඔන!
    lol itin wena monawa hari karanna kiyapanko... ungeth higana kamatane owa karanne 🙃 diyawu diyawu okkoma diyawu...

    nidahas adyapanaya nathi karanna one man nam kiyanne :yes: aduwo mewata ena eka sampurnayen nawaththanna one
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,466
    5,853
    113
    හොඳ වැඩේ ඡන්දෙ දුන්න මෝඩ මිනිස්සුන්ට. අඩේ රට දෙකට බෙදලා බෝඩරයික් ගහල පාලනය කරා නම් හරි නේද බන් ? මොළේ තියෙන මිනිස්සු(රනිල්ට ඡන්දෙ දීපු මිනිස්සු) දකුණට දාලා මොළේ නැති මිනිස්සු(ලප කොටාට ඡන්දෙ දුන්න මිනිස්සු) උතුරට දානවා. අර උතුරු කොරියාවයි දකුණු කොරියාවයි බෙදුනා වගේ කරා නම් හරි. උතුරු පක , දකුණු ලක 🤷‍♂️
    Chandey kathandare neme. Gmo eka ona ekek path unama karana parana kari wadey ma thama danuth karanne..wadi wenasak na.. ekek dennek wedi thiyala maranna ona. Ethakota baya wela gaanata wada karanawa
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,027
    113
    tracing Geo-location.. ... ...
    ලංකාවෙ තියන ලොකුම මාෆියාවක් තමයි ඕක..

    දැන් ආණ්ඩුවේ ඉන්න උන් strike කරන්න එපා කියන්නේ දැන් ඒවට උත්තර දෙන්න වෙලා තියෙන්නේ උන්ට හින්ද මිසක් මිනිස්සුන්ට ආදරේට නෙවෙයිනේ.. ඉස්සර strike කරද්දි සාධාරණයි ගගා voice cut දෙනවා ආණ්ඩුවට කෙලවන්න.. දැන් කැරකිලා ඇවිත් තියෙන්නේ.. දැක් කෙඳිරි ගානවා..

    මටනම් ඕකුන් දෙගොල්ලම අවස්ථාවාදී කාලකන්නි..
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,936
    2,100
    113
    Sthana maruweem tika munta one widihata dunne nathnam strike. Puduma kalakanni tikak me GMOA ekenam inne. Minissunge salliwalin igenagena minissuntama kelawanawa.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,936
    2,100
    113
    ithin apiu wage mahansiwena wena rajaye job monawada/

    A/L kale maragena padam kara.
    Medical faculty eke 5+ years inna weno (man thama 4th year)
    ita passe 1 year simawasika inna ona (samahara welawata 2 years wage wenakn thiyeno delay ehema unoth) (podi ganak denawa.)
    Ita passe thamayi ara dena socchama labenne
    Me MBBS. spcielity nam tahwa awrudu 4+ igena ganna weno

    Mewa nuba wage aya hithana tharam ganan karala lesiyen aranna baha.
    Kisi deyak therenne naha. therena kan nidi maragena mahansi wenna ona. A/L bio syllubsu ekama onanam 1 month walata wada aduwen kata padam karanna puluwan. Therrene naha nubalata meww.a exams thiyeno, failunoth repeat wenawa. aya unoth yata batch ekata yanawa. thawa profesors lagen banum ahanawa,
    mewa nikan nam kamakuth haha. boarding fee + keden kama viyedam, mul kale poth wlata hemna hena ganak giya. thawa hari hatid evice ekkak thibbe naha. amaruwen pen ekak thiyena tab ekak gaththe.

    Padam karana eke kisi iwarayak naha. mbbs eka gaddi 30 years wage wenawa. (mn A/L 2nd shy awe)
    me poddayi, clinal waladi wena ewwa kiwwata nubala therenne naha. Ape inna samahara aya okkoma damala gahala aranyakata giya. thawa godak aluth aya mul kale sucide type stress ekaka inne.

    Ithin api kiwwada nubalata ochchara katta kanna kiyala. Nubalata oya katta dennema nubalage uda batch wala hitapu unma thamai. :rolleyes:

    Intern kaale puluwan tharam wada denawa. Ita passe eliyata enne manda manasika set ekak. Un anthimata leddungen paliya gannawa.

    Mehema newei oluwen hitagena strike kalath sthaana maruweem tika neethiyata anuwa karala daanna one.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,659
    21,655
    113
    ගම මහනුවරයි
    Ballo wage inna one :lol: onna balapan UK wala... Nalindath meka kala nam hari :yes:

    658411729_1381824483992180_2046210912695018318_n.jpg

    https://www.bbc.co.uk/news/articles/c23909pge35o
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,858
    19,998
    113
    Panadura
    GMO එකේ තනතුරු දරන එවුන්ව ප්‍රසිද්ධියේ වෙඩි තියලා මරලා දාන්න ඕනී.. එතකොට බය වෙනවා..

    ඕවා වහන්න බෑ බන්, රාජ්‍ය ත්‍රස්තවාදී කන්ඩායමක් ඕනේ . නැත්තම් පුටින් වගේ ඉන්න ඕනේ . ලංකාවේ දෙකම නෑ .
    ඇයි වැලිගම ස ජ බ සබාපතිව මැරුවේ පැලවත්තෙන් ඒ වගේ කරන්න කියහන් ටිල්වින් ලොක්කට
     
    • Haha
    Reactions: charitha2011

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,764
    14,965
    113
    Mepara wadiyen AL dapu unuth medicine awith mehema karaida minissunta? Eheman aparade rate badu salli honde...

    ඔව් බං
    10 වසරෙන් පස්සේ සේරටම ණයක් දෙන්න ඕන කැමති මගුලක් ඉගෙන ගනිං, රස්සාවක් කරල ගෙවපං කියලා.
    එහෙනම් ටැක්ස් ගෙවන උන්ට කිසි බරක් නෑ.
    අනවශ්‍ය කලා උපාධි කරන උනුත් නැවතිලා හරි හමන් කාර්මික පුහුණු වැඩකට බහී.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    ඔව් බං
    10 වසරෙන් පස්සේ සේරටම ණයක් දෙන්න ඕන කැමති මගුලක් ඉගෙන ගනිං, රස්සාවක් කරල ගෙවපං කියලා.
    එහෙනම් ටැක්ස් ගෙවන උන්ට කිසි බරක් නෑ.
    අනවශ්‍ය කලා උපාධි කරන උනුත් නැවතිලා හරි හමන් කාර්මික පුහුණු වැඩකට බහී.
    Art un thamai wadi hariyak gov office wala ringala pissu kara kara ice kata uda yanne, un hithanne wada karaganna ena minissu amu gobbayo kiyala unta wada, lol mehema hithan inna unta kata padam karawana ona un inne mahajana sewaya misa minissuta unge uddachchakama penna penna inna nemei kiyala
     
    • Like
    Reactions: win7dot

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,555
    1,543
    113
    Galle
    GMO එකේ තනතුරු දරන එවුන්ව ප්‍රසිද්ධියේ වෙඩි තියලා මරලා දාන්න ඕනී.. එතකොට බය වෙනවා..
    වැඩිය ඕනෙ නෑ එකෙක් දෙකෙක් උස්සලා පුක් පාරක් දුන්නනම් හරි...හැබැයි කොල්ලො ගහන්නේ නැති උන් හොයාගන්න වෙනවා... පුක් පාරට රහ වැටුනොත් අපිට දුවන්න පාරවල් හොයාගන්න බැරිවෙනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,791
    113
    සේදවත්ත
    ඇයි වැලිගම ස ජ බ සබාපතිව මැරුවේ පැලවත්තෙන් ඒ වගේ කරන්න කියහන් ටිල්වින් ලොක්කට
    පාතාලේ උන් මරන්න ජෙප්පො ඕනේ
    වැලිගම කියන්නේ අන්ත රොඩියෝ ටිකක් ඉන්න පලාතක් මරලා හරි ගත්ත එක හොදයි.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,363
    1
    6,177
    113
    ithin apiu wage mahansiwena wena rajaye job monawada/

    A/L kale maragena padam kara.
    Medical faculty eke 5+ years inna weno (man thama 4th year)
    ita passe 1 year simawasika inna ona (samahara welawata 2 years wage wenakn thiyeno delay ehema unoth) (podi ganak denawa.)
    Ita passe thamayi ara dena socchama labenne
    Me MBBS. spcielity nam tahwa awrudu 4+ igena ganna weno

    Mewa nuba wage aya hithana tharam ganan karala lesiyen aranna baha.
    Kisi deyak therenne naha. therena kan nidi maragena mahansi wenna ona. A/L bio syllubsu ekama onanam 1 month walata wada aduwen kata padam karanna puluwan. Therrene naha nubalata meww.a exams thiyeno, failunoth repeat wenawa. aya unoth yata batch ekata yanawa. thawa profesors lagen banum ahanawa,
    mewa nikan nam kamakuth haha. boarding fee + keden kama viyedam, mul kale poth wlata hemna hena ganak giya. thawa hari hatid evice ekkak thibbe naha. amaruwen pen ekak thiyena tab ekak gaththe.

    Padam karana eke kisi iwarayak naha. mbbs eka gaddi 30 years wage wenawa. (mn A/L 2nd shy awe)
    me poddayi, clinal waladi wena ewwa kiwwata nubala therenne naha. Ape inna samahara aya okkoma damala gahala aranyakata giya. thawa godak aluth aya mul kale sucide type stress ekaka inne.
    It's a CHOICE
    Don't COMPLAIN
     
    • Like
    Reactions: win7dot and Gunther

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,414
    9
    3,060
    113
    මෝඩ කමට බෙහෙත් නෑ
    ලංකාවේ මිනිස්සු මෝඩ නිසා ඔය ප්‍රශ්නය කිසිම දවසක විසදගන්න බෑ.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,415
    1,350
    113
    JVP, when in the opposition, sowed the wind with unending work stoppages and is now reaping the whirlwind.
     
    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    මම මෙච්චර කට පාඩම් කරා ඒක නිසා මට මෙච්චර පඩි ඕන බ්ලා බ්ලා බ්ලා
    තොපිව තමා AI වලින් තව අවුරුදු පහ හයකින් මුලින්ම රිප්ලේස් වෙන්නෙ ඔන්න බලපන් බොරුද කියල
    කට පාඩම් කරා කියල පඩි වැඩි වෙන්න ඕනලු :lol:
    Doctors ලව තමයි AI වලින් අන්තිමටම replace වෙන්නෙ .ඒකට හේතුව
    1.ලෙඩාව examine කරන කෑල්ල AI වලින් කරන්න බෑ unnecessary radiation වලට patient ව expose කරන්නෙ නැතුව.උනක් හැදිල එන උන්ටත් CT ,MRI ගහන්න වෙනව.

    2.AI එක මොකක් හරි බුලක් කෙලියොත් වග කියන්නෙ, අල්ල ගන්නෙ හෝ නඩු දාන්නෙ software engineer කෙනෙක්ටද?

    3.high end AI එකක් හදල ඒකට ඕනි infrastructure වලට invest කරනවට වඩා $800 සොච්චම් පඩියක් මාසෙකට දීල ඩොක්ටර් කෙනෙක් ගන්න එක ලාබයි(ලංකාවෙ).Chat GPT වගේ නිකන් හම්බ වෙනකන් බලන් ඉන්නවන්ම් සොරි පුතේ.AI ගන්න කලින් හරි හමන් blood pressure monitor ටිකක් අරන් දෙන්න කියපන්.
     
    • Like
    Reactions: Blogerwiki