Toyota bz4x එක ලංකාවෙ නැත්තේ ඇයි. එක charge එකකින් 615km වගේ යන්න පුළුවන්. ගාන කීයක් යයිද ටැක්ස් එක්ක

Madushan34

Active member
  • Mar 2, 2021
    227
    201
    43
    1000133006.jpg
     
    • Wow
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,081
    71,528
    113
    එන්නෙ නෑ කියලා එකක් නෑ බන්, උඹට සල්ලි තියෙනවානම් ඕන එකක් ලංකාවට අරන් එන්න පුලුවන්. එකම දේ ඉතින් authorized dealerගෙන් ගන්න බැරි එක
     
    Madushan34

    Active member
  • Mar 2, 2021
    227
    201
    43
    එන්නෙ නෑ කියලා එකක් නෑ බන්, උඹට සල්ලි තියෙනවානම් ඕන එකක් ලංකාවට අරන් එන්න පුලුවන්. එකම දේ ඉතින් authorized dealerගෙන් ගන්න බැරි එක
    EV වාහන private ගෙනල්ලා සර්විස් කරන්නයි, ලෙඩක්අවම හදන්න ගියාමයි තමා සසර ඒපා වෙන්නේ.
     
    • Like
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,081
    71,528
    113
    EV වාහන private ගෙනල්ලා සර්විස් කරන්නයි, ලෙඩක්අවම හදන්න ගියාමයි තමා සසර ඒපා වෙන්නේ.
    ඕනම uncommon වාහනයක් එහෙම තමා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,878
    8,985
    113
    35
    Spain
    ඉම්පෝට් කරලා මෙහෙදී ටැක්ස් ගහන්න ඔකේ වොට් ගාණ කස්ටම් එකෙන් පිළිගත්තේ නැතොත් මොකද කරන්නේ.
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,577
    2,925
    113
    oke kalin years wala loku range ekak tibbe na eka hinda popularity eka adu una sahenna, mula idanma hoda range ekak tibba nan Toyota reliability eka hinda popular wenne tibba
     
    • Like
    Reactions: TechnWeb

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,705
    3,083
    113
    Kawurut oka import karanne netiwa ati ban. EV ganna minissu bayayi. Anika warranty eka netuwa ganna eka sure naa.
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    Toyota bZ3X එකත් එක්ක same production line එකේ එන වාහනේ නම් ලංකාවෙ ගන්න තියෙනවා.
    එළියේ ඇතුළේ body pannel ලුයි. Badge එකයි විතරයි වෙනස්

    5c60f411-fc43-4eea-a69b-d7b8a1fd8f92.webp

    ------ Post added on Apr 2, 2026 at 10:41 PM

    image-43-800x529.png

    ------ Post added on Apr 2, 2026 at 10:42 PM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,147
    11,156
    113
    Forest
    කස්ටම් එක කියල රජයේ කැ* හිගන්නෙක් ඉන්නවා. සමහර දේවල් ගේන එක හෙනම පාඩුයි.
    උදා - Fortuner, RAV4, Jimny 5 door

    මෙලෝ හසරක් නැති tax ගොඩක් ගහල ගැටේ ලිහිවොත් Finance company වැටෙයි කිය කියා ඉන්නවා ඒ රටේ මහ බැංකුවයි පාර්ලිමේන්තුවයි. රිම් size එකටයි rim එකේ එන ඇන ගානට උනත් tax ගහයි පුළුවන්නන්.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,288
    5,413
    113
    Toyota bZ3X එකත් එක්ක same production line එකේ එන වාහනේ නම් ලංකාවෙ ගන්න තියෙනවා.
    එළියේ ඇතුළේ body pannel ලුයි. Badge එකයි විතරයි වෙනස්

    5c60f411-fc43-4eea-a69b-d7b8a1fd8f92.webp

    ------ Post added on Apr 2, 2026 at 10:41 PM

    image-43-800x529.png

    ------ Post added on Apr 2, 2026 at 10:42 PM
    Ow China wala toyota hadanne GAC (Aion)
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    394
    56
    28
    mekema ekkenek photo ekak daala ahala thibba model eka mokadda kiyala..eka lankave gathu photo ekak bz4x eke. godak aya kiyala thibbe eka aluth CHR eka kiyala.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    Toyota bZ3X එකත් එක්ක same production line එකේ එන වාහනේ නම් ලංකාවෙ ගන්න තියෙනවා.
    එළියේ ඇතුළේ body pannel ලුයි. Badge එකයි විතරයි වෙනස්

    5c60f411-fc43-4eea-a69b-d7b8a1fd8f92.webp

    ------ Post added on Apr 2, 2026 at 10:41 PM

    image-43-800x529.png

    ------ Post added on Apr 2, 2026 at 10:42 PM
    Aion V. Agent abans subsidiary ☹️
     
    Pasiya007

    Active member
  • Jul 26, 2021
    217
    142
    43
    Bz4x eka china market eke competition ekata toyota eken byd battery dala gahapu ekak. Mulin oka china walata witharamai wikunuwe. Meheta geddi tax wadi athi