Vezel ගන්න ඩවුන්පේමන්ට් එකතු කරගන්න මාසික ආදායම කීයක් ඕනද? උපරිම අඩු කාලෙකින් ගන්න.

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,222
    36,099
    113
    මැදමහනුවර
    vezel ekak ganna lease eak danna down payment 8Mn one kiyamu

    mu ahanne eka hamba karaganna aduma kalekin maseka income eka keeyak oneda kiyala.
    @Psiko

    උත්තරේ එක දවසයි

    හරිනෙ උකේ අමාරුව

    Psiko කියන නම තොට හරියටම ගැලපෙනවා
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,616
    11,996
    113
    🤍
    මාසෙට කෝටි 2යි..
    මාසයයි..
    Koti 2 hoyanna puluwan business ....

    hank azaria GIF
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,724
    8,509
    113
    In Your Heart
    90% wahana gaththe lease daala.

    Parana eka wikunala or land ekak sell karala..

    Dan inna beshige puthalage show off witharai..

    Mama wage un thama gedara wahana 2 thiyan business uth stable karan amaruwen pucw amaruwa wadi nisa thawa wahana ganne . Danata 3i thawa ekak ganna giya salli wena business wedakata damma anika me tike sales drop.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,616
    11,996
    113
    🤍
    godak ewan gaththe parana eka wikunala, parana vahana double thrible wadi una samahara ewa. 50k lease karath awrudu 5, 100 000 withra warikayak enawa. gewanna puluwan ewan gannwa :D
    ammta hudu apita penne nane eka
    90% wahana gaththe lease daala.

    Parana eka wikunala or land ekak sell karala..

    Dan inna beshige puthalage show off witharai..

    Mama wage un thama gedara wahana 2 thiyan business uth stable karan amaruwen pucw amaruwa wadi nisa thawa wahana ganne . Danata 3i thawa ekak ganna giya salli wena business wedakata damma anika me tike sales drop.
    ta huduuuu sira kathawak wge ekanam
    Vezel monada LC300 defender range rover kochchara thiyanawada pare.. g wagon dan issara v8 ganata watila..
    Salli thiyana ewun godak innawa lankawe..

    Lankawe duppath gov eka witharai..
    Minissu nemei..
    ekaneh bn jewelerry shop ekk podiwatakrn ekek innw utatah lc300 have
    wahane ganna witharak salli thibbata madi. maintenance, insurance, breakdown unoth (aluth ewa ge mona repair ekath expensive) hada ganna wage ewata salli langa thiyenna one.
    :yes: :yes:
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,738
    3,164
    113
    වාහනේ අනුව වෙනස් වෙනවා නේ බං. වෙසල් එකක් ගන්න එලිජිබල් වෙන්න මේ තරම් ආදායමක් තියෙන්න ඕන කියලා එකක් නෑ. අනික වාහනේ අවුරුද්ද අනුව ගාන වෙනස්. 2023 Z එකක් 155කට වගේ පුළුවන්. 2024 X එකක් ගන්නව නම් 153ක් වගේ වෙනවා. උඹේ අතේ දැනට තියන ගාන සහ උඹ ෆිනෑන්ස් එකකට යන ගාන අනුව තමා උඹේ ඉන්කම් එක ඇතිද/ මදිද තීරණය වෙන්නේ.

    මම ගත්තේ 2023 Z එකක්. සම්පූර්ණ ගාන ඉන්ශුවරන්ස් එකත් එක්ක 155-160 වුණා. ලක්ෂ 25ක් වගේ තමා ලීස් කලේ. 10.5 පොලිය. ලීසිං දානව නම් වාහනේ වටිනකමින් 50% ක් අතේ තියෙන්න ඕන. 10.5 පොළිය අනුව අවුරුදු 5කට වාරිකේ හැදුවොත් මාසෙට වාරිකේ ලක්ෂෙකට රුපියල් 2000ක් වගේ වැටෙන්නේ.

    වෙසල් X එක ගන්නව නම් ලක්ෂ 5ක් විතර Z එකට වඩා අඩු වෙනවා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ ලංකාවෙ උන් වාහන වල හොයන කැටයම් එක්ක විකුණන්න ගියාම අරක නෑ, මේක නෑ කියලා ගාණ කන්ඩෙම් කරනවා.