අර්චුනා සිය පාර්ලිමේන්තු වැටුප Facebook ගෙන එයි 🥴

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,749
    24,028
    113
    tracing Geo-location.. ... ...
    පඩි කපන්න ඕනේ කියලා ජෙප්පො බලයට ගෙනල්ලා ඩෝබිලා දැන් කියනවා පඩි දෙන්න ඕනේ තමයිලු..

    ඔව් ඒ කාලෙ ඉඳන් අපි කිව්වෙ පඩි දෙන්න ඕනෙ කියලා තමයි.. ජෙප්පො තමයි වරප්‍රසාද එපා කියලා මිනිස්සු උසිගන්නලා ආණ්ඩු ගත්තේ..

    දැන් උන් අපිට ඒවම කියනවා 🤭
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,750
    16,863
    113
    Kottawa
    පවර් පොලිටික්ස් කරපං.
    එතකොට ඔච්චර අඩන්න දෙයක් නැ බං.
    ඊලග පාරත් මට ඕනා එකාව බලේට ගේනවා. එදාටත් කැමතිනම් අඩ අඩ හි⁣ටහං. මට පාඩුවක් නැ.
    Sipping Tea Time GIF

    කියන්න දෙයක් නැති කමට *කේ ටෝක් දෙනව නේද? කට ඇරියොත් පච...

    මට කියන්න තියෙන්නෙත් මේක තමයි.. 👇


    පඩි කපන්න ඕනේ කියලා ජෙප්පො බලයට ගෙනල්ලා ඩෝබිලා දැන් කියනවා පඩි දෙන්න ඕනේ තමයිලු..

    ඔව් ඒ කාලෙ ඉඳන් අපි කිව්වෙ පඩි දෙන්න ඕනෙ කියලා තමයි.. ජෙප්පො තමයි වරප්‍රසාද එපා කියලා මිනිස්සු උසිගන්නලා ආණ්ඩු ගත්තේ..

    දැන් උන් අපිට ඒවම කියනවා 🤭
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,701
    39,393
    113
    Homagama
    කියන්න දෙයක් නැති කමට *කේ ටෝක් දෙනව නේද? කට ඇරියොත් පච...
    බලේ අරන් හිටහං බං මුලින්.
    ලෝ iq එවුන් බුද්ධිමත් වෙනකං ඉදලාද බලේ ගන්න යන්නේ?
    එහෙනම් හැමදාම ඉතින් කෝට් කර කර අඩ අඩ ඉන්න තමා වෙන්නේ පුතා.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,182
    2,215
    113
    colombo
    මේකේ කිසිම අවුලක් නෑ. උනුත් කාල ඇදලා ඉන්න ඕනිනේ, අවුල තියෙන්නේ ඔතන නෙවෙයිනේ. මුන්ගේ පච වල සීමවක් නැති එකක්. යකෝ ගන්න මගුලක් කෙලින් කියපන්කෝ අපි ගන්නවා කියලා. මුන්ට ඒකට කොන්දක් නැහැනේ. නිකන් බොරුවට මිනිස්සු වෛරක්කාරයෝ කරන එකේ සීමවක් නැහැනේ
    එක හරි.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,860
    20,002
    113
    Panadura
    පඩි කපන්න ඕනේ කියලා ජෙප්පො බලයට ගෙනල්ලා ඩෝබිලා දැන් කියනවා පඩි දෙන්න ඕනේ තමයිලු..

    ඔව් ඒ කාලෙ ඉඳන් අපි කිව්වෙ පඩි දෙන්න ඕනෙ කියලා තමයි.. ජෙප්පො තමයි වරප්‍රසාද එපා කියලා මිනිස්සු උසිගන්නලා ආණ්ඩු ගත්තේ..

    දැන් උන් අපිට ඒවම කියනවා 🤭
    369164.jpg
    574859.jpg
     
    • Haha
    Reactions: supun_sg

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,750
    16,863
    113
    Kottawa
    බලේ අරන් හිටහං බං මුලින්.
    ලෝ iq එවුන් බුද්ධිමත් වෙනකං ඉදලාද බලේ ගන්න යන්නේ?
    එහෙනම් හැමදාම ඉතින් කෝට් කර කර අඩ අඩ ඉන්න තමා වෙන්නේ පුතා.

    බලේ ගන්න මං චන්දෙ ඉල්ලන්නෙ නෑ යකෝ :lol:

    Low IQ උන් Low IQ විදිහටම තියන් ඉන්නෙ උබල කඩේ ගිය ජෙප්පොම තමා.. පච කිය කිය මිනිස්සුන්ව රවට්ට රවට්ට ඉන්නවා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,860
    20,002
    113
    Panadura
    Private වල වෙහිකල් ඇන්ඩ් Fuel අලොවන්ස් ටැක්ස් වෙලා එන්නේ සුද්දා..
    ඕකා කැරි ජෙප්පා ඕකට ඕවා කියලා වැඩක් නෑ
     
    • Sad
    Reactions: Emarald

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,656
    11,276
    113
    මේවගේ වැටුපක් ගන්න වැඩ කොච්චරක් කරන්න ඖනද? මේ අපතයෝ මේවා ආතල් එකේ ඉදන් ගන්නවා
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,182
    2,215
    113
    colombo
    මාත් කියන්නේ අන්න ඒකයි. EU Partliment member Salary එකත් හරියටම අපිට බලා ගන්න පුළුවන්. අපේ ඒවත් විනිවිද වෙන්න ඕනේ. අනෙක මන්ත්‍රි කෙනෙක්ගේ පඩිය 600k total වගේ උනත් අවුලක් නෑ. මිනිස්ටර් කෙනෙක්ට 1M - 1.5M වගේ උනත් කමක් නෑ. මේවගේ සැලරි රේන්ජ් වලට ගියාම දක්ෂයෝ එන්න තියෙන ඉඩ වැඩියි. අනෙක් කාටත් සමාන ටැක්ස් බෑන්ඩ් එකක් තියෙන්න ඕනේ. වැඩේ තියෙන්නේ ඔය සැලරියත් එක්ක නිල නිවාස, යාන වාහන වගේ දේවලුත් මෙයාලට හම්බෙනවා. ඕවත් ඉතිං බලන්න ඕනේ. මොනව ද දෙන්නේ මොනව ද නොදෙන්නේ කියලත්.

    අනිවා වත්කම් බැරකම් වාර්තා නිවැරදි වෙන්න ඕනේ. වැඩේ කියන්නේ IRD එකයි අල්ලස් එකයිත් මෙයාලගේ සාක්කු වල ඉන්නේ. පැමිණිල්ලක් දාල වැඩකුත් නැති තත්වයක් නේ අද වෙනකම් රටේ තියෙන්නේ.
    අනිවා බං
    නැත්නම් එක්කෝ පොලී මුදලාලි ලා විතරයි හරි. තැනට ඇවිත් සල්ලි නැතුව හොරාකන්න වෙන්නේ. ලාල් වගේ.


    1 මිලි ගියත් කමල් නැහැ හොරකම් සම්බඳයෙන් හරියට නීති වැඩ කරනවා නම්.
     
    • Like
    Reactions: Emarald

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,701
    39,393
    113
    Homagama
    බලේ ගන්න මං චන්දෙ ඉල්ලන්නෙ නෑ යකෝ :lol:

    Low IQ උන් Low IQ විදිහටම තියන් ඉන්නෙ උබල කඩේ ගිය ජෙප්පොම තමා.. පච කිය කිය මිනිස්සුන්ව රවට්ට රවට්ට ඉන්නවා
    ⁣යකෝ මෙකේ වැලලෙන්නේ තමන්ගේ මතය බලගැන්වීමක් ගැන ඕනා කමක් නැතුවද? ඒකට ඡන්දය ඉලන්න ඕනා නැ. මම ඡන්දෙ ඉල්ලලැයි මේ. අපරාදේ යකෝ ඔය කන කාලේ. ඇයි මෙච්චර ඩෙස්පා කියලා දැනුයි තේරුනේ.
     
    • Haha
    Reactions: හෙනයා

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,502
    113
    Private වල වෙහිකල් ඇන්ඩ් Fuel අලොවන්ස් ටැක්ස් වෙලා එන්නේ සුද්දා..
    Didn't know that. Government Employees lata wenaslu neh. Logically itin oka hari. Government eken fuel allowance denne government service wenuwenne. Etakota ayet eka tax karana eke terumak na. Rajaya rajayatama tax karagatta wage wadak. Oya dena allowance misuse wena eka thama awula.
     
    • Like
    Reactions: Emarald

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,492
    5,674
    113
    පර්ලිමේන්තුවේ ඉන්න අමුම හිගන්නෙක්...
    ඉගන ගන්න පුලුවන් උන් යුද්ද කරලා මුන්වගේ හිගන්නො ඉගෙනගන්නවා.
    ඉතින් මුට ප්‍රභාකරන නිවටය දෙවියෙක් නෙමේද?
    ෆොම් කරන්න එපා බන් පොන්සි පොරවල්
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,607
    24,631
    113
    Fantasy
    පඩිය නම් ප්‍රශ්නයක් නෑ.
    ප්‍රශ්නෙ උනේ කලින් ආන්ඩුවල උන් පඩිත් අරං, පර්මිට් එකත් විකුනලා, ප්‍රොජෙක්ට් වලින් ගසා කාපු එක. ශෙඩ් , බාර් පර්මිට් වලිනුත් හම්බ කරපු එක...
    දැන් එහෙම වෙන්නෙ නෑ කියලා අපි දන්න හින්ද හැමෝම සතුටු වෙන්න
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,800
    13,413
    113
    මේ සියල්ලම එකතු වෙලානේ. මේත් මදි.
    රටේ නීති හදන්න බලය තියන තනතුරකට මීට වඩා හොද පඩියක් දෙන්න ඕනා වැනෙන්නැතුව තීරණයක් ගන්න.
    Meya me pakak kiyanawa.
    Thawa poddakin daapan pension ekath loku gaanak denna ona kiyala :lol:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,701
    39,393
    113
    Homagama
    Meya me pakak kiyanawa.
    Thawa poddakin daapan pension ekath loku gaanak denna ona kiyala :lol:
    රජ්‍ය සේවයෙත් පඩිය පෙගින් තියනවා කියලා නොදන්නවා නෙවෙයිනේ නේ. එකක් උස්සපු ගමං දාමයක් නොයවා බැරි තැන් තියනවා. 😄😄
    Happy Dance GIF
     
    • Haha
    Reactions: planner123

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Munta PAYE mechchara adu wenna bane. Aduma 60k wath paye enna epai.

    Oya fuel allowance, telephone allowance arawata mewata tax wadin na bn mama hitanne. Ewa facilities widihata dena ewane. Private Company ekaka unat wahanayak dunna kiyala ewaye watinakam walata tax hadan nane.
    Mewata wadinawa bun. Tax Slab eka 36 set wena unta hama rupiyal 100 tama 36 k kapenawa.

    Apeth ekko oya allowance walata tax free karanna one.
    ------ Post added on Apr 8, 2026 at 3:41 PM