ඩොලර් උපයන අය එන්න ඇතුලට.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,584
    72,757
    113
    උබ ඩුබායි නෙවෙයි හඳේ ඇවිදලා ආවත්, අඟහරු වල බෑන්ක් එකක අකවුන්ට් හදලා සල්ලි දැම්මත් වැඩක් නෑ අවුරුද්දෙන් මාස 6කට වඩා physically ඉන්නෙ ලංකාවෙ නං ලංකාවට ටැක්ස් ගෙවන්න ඕන. ඒකයි නීතිය. ඒකට පිටින් කරන දේවල් අහුවෙනකන් විතරක් කරන්න පුලුවන්.

    @tharakaf මෝඩ පොන්න බයි හොරා ටැක්ස් හොරාකන්නෙ එහෙම. ඌ හිතන් ඉන්නෙ ඌ හෙන ස්මාට් කියලා. දවස පුරා හිරිකොතේ හෑලි ගහන පොන්නය දන්නෙ නෑ නීතිය. හොරකම කරනව කියලා ලැජ්ජ නැතුව කියනවා. 😹😹
    මම මාස 6ක් නෙවී මාස 12ම ලංකාවෙ ඉඳගෙන සත පහක් ටැක්ස් ගෙවන්නෙ නෑ. පුලුවන් දෙයක් කරපන් 🤭 🤭
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,816
    113
    රට හදන්න කතා කරන බොහොමයක් දෙනා ටැක්ස් ගෙවන්න කැමති නෑ.
    ඒකට ජිල් මාර්ට්. ඉතින් රට හැදෙයි නේද ෆ්‍රෙන්ඩ්ස්
    rata hadenawad badu gewwama lol
    thwa tax rate eka wadi wela rajaye pin padi budina unta deddi puke amaruwa hariyai
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ ඩුබායි නෙවෙයි හඳේ ඇවිදලා ආවත්, අඟහරු වල බෑන්ක් එකක අකවුන්ට් හදලා සල්ලි දැම්මත් වැඩක් නෑ අවුරුද්දෙන් මාස 6කට වඩා physically ඉන්නෙ ලංකාවෙ නං ලංකාවට ටැක්ස් ගෙවන්න ඕන. ඒකයි නීතිය. ඒකට පිටින් කරන දේවල් අහුවෙනකන් විතරක් කරන්න පුලුවන්.

    @tharakaf මෝඩ පොන්න බයි හොරා ටැක්ස් හොරාකන්නෙ එහෙම. ඌ හිතන් ඉන්නෙ ඌ හෙන ස්මාට් කියලා. දවස පුරා හිරිකොතේ හෑලි ගහන පොන්නය දන්නෙ නෑ නීතිය. හොරකම කරනව කියලා ලැජ්ජ නැතුව කියනවා. 😹😹

    "ඩොලර්" කියපු ගමන් හෑලි ලියන ගොබ්බිගෙ පුතා, ඩොලර් එකක් හොයලා නෑ. :lol: :lol: :lol:

    No online work done

    https://elakiri.com/threads/how-did...rst-1-000-online.2111209/page-2#post-28986347
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,816
    113
    ඔබේ බදු රටේ ස‍ංවර්ධනයටයි ☝️
    ape middle class eken kiyen kiyad free education free health care walin proyojya ganne
    anduwe ispirithalekata gihama hambayo purola nikan beth ganna
    api moktada hambayo bo karanna badu gewanne
    doctorslath anduwe ispirithala walata wada inne private hospital wala
    api anthimta private hospitals walatath gewala hambayo bo karannath gewanne moktd
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,816
    113
    බදු ගෙව්ව්වට වැඩක් නෑ. නූගත් අඩුකුලේ උන්ට හිස්වැසුම දෙනවා, උන්ට ඡන්ද ගන්න. 🥴 🤌 🤌
    හිස්වැසුම පැත්තකට දාපන්
    රාජ්‍යය සේවයම කියන්නෙ පට්ටම නාස්තියක්
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,953
    27,301
    113

    හුත්තරීතර නම් බදු නෑ ලු. 😹🤌🤌

    හිස්වැසුම පැත්තකට දාපන්
    රාජ්‍යය සේවයම කියන්නෙ පට්ටම නාස්තියක්

    Agreement Concur GIF

    ------ Post added on Apr 9, 2026 at 12:54 PM
     
    • Like
    Reactions: Lionzzz

    shenat

    Well-known member
  • May 13, 2007
    58,015
    86,216
    113
    ආශ්චර්යමත් රටක
    මම මාස 6ක් නෙවී මාස 12ම ලංකාවෙ ඉඳගෙන සත පහක් ටැක්ස් ගෙවන්නෙ නෑ. පුලුවන් දෙයක් කරපන් 🤭 🤭

    මට මොනවත් කරන්න දෙයක් නෑ. උබේ නම ගම එක්ක ආදායම් බදු දෙපාර්තමේන්තුවට කියල යවපන් මම මෙමෙහයි කරන්නෙ පුලුවන් දෙයක් කරපන් කියලා. එතකොට කොරල පෙන්නයි 😹
     
    Ashan 1995

    Active member
  • Feb 16, 2026
    313
    136
    43
    Ow ban eka hondai ema karapan..nethnam umbata duk wenna wei..TAX gewanna ona e unata hethuwak nethiwa kisima deyak nethiwa godak amaruwen weda karala risk ekak aran weda karala hamba karapu eken kotasak pinata dena wa nam eth hitha hadaganna puluwan..eth TAX gewanawa kiyannema feeling ekama hoda nethi ekak
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,698
    12,823
    113
    ලංකාවේ.. ලංකාවේ
    මොකක්? ගෙවන බදු සංවර්ධනයට හරි යටිතල පහසුකම් හදන්න හරි යොදවන්න නැතුව කොහෙවත් යන එවුන් ට නිකන් දෙන එක හරිද?
    100% වැරදි.
    ආයේ කියෝපන් ඔය ලියලා තියන එක.

    rata hadenawad badu gewwama lol
    thwa tax rate eka wadi wela rajaye pin padi budina unta deddi puke amaruwa hariyai
    හරි දේ කරලා වැරදි දේ නිවැරදි කරන්න කියපන්.
    වැරදි දේ කරලා, වැරදි දේ නිවැරදි කරන්න කිව්වම කවදා හරි හැදෙයි ද
     
    rajaDuk

    Junior member
  • Mar 29, 2023
    63
    54
    18
    බදු ටික ගෙවපංකෝ ඇයි පැනලා යන්නේ ?
    කවුද පැනල යන්නේ. මම හම්බ කරන සල්ලි මෙහෙට ගේනවද නැද්ද කියන එක මගේ අයිතියක්.
    ලංකාවෙ company එකක් නන් කොහොමද tax deduct කරන්නෙ නැතුව salary එක employee ට දෙන්නෙ. company එකට නඩු දානවා කලින්ම..... :ROFLMAO: :ROFLMAO: මෙක බොරු කතාවක්
    උබ දන්නේ නැත්නම් දන්නා එකෙක්ගෙන් අහපන්. කන්සල්ටනට් විදියට වෙන රටක කම්පනියකට මෙහෙ ඉදන් වැඩ කරන උන් ලංකාවේ ඕන තරම් ඉන්නවා.

    wrong. can do, unless LKR.

    several ways:

    1. consultancy agreement instead of employee agreement
    2. employee agreement with company listed in port city
    මේක හරි

    USD Fixed Deposits walata tax na neda
    එත් PFCA ඉන්කම් එකට ගෙවන්න ඕන. අපි කැමති නම් පස්සේ FD හදන්න පුළුවන්
    රට හදන්න කතා කරන බොහොමයක් දෙනා ටැක්ස් ගෙවන්න කැමති නෑ.
    ඒකට ජිල් මාර්ට්. ඉතින් රට හැදෙයි නේද ෆ්‍රෙන්ඩ්ස්
    ඉස්සෙල්ල අපි ගෙවන බදු වලට උන දේ තමා හොරකම් කරපු එක.
    දැන් වෙන්නේ රටෙන් බාගයක්ම භාණ්ඩගාරේ මංකොල්ල කන එක
    ඉතින් ඇයි අපි බදු ගෙවන්නේ? අඩුම ඉන්ටනෙට් එක වත් හරියට නැහැ.

    මු මොඩය උනත් ඉදල හිටලා වැදගත් දෙයක් කරනවා
    ඒක නම් ඇත්ත බ්‍රෝ කටින් ගේම් ගහන පාර්ලුමේන්තුවේ ඉන්න මන්ත්‍රිලා ඇමතිලා, පළාත් සභා ප්‍රාදේශිය සභා වල ඉන්න සේරම අයත් රට හදන්න කතාව ඒ වුනාට හරියට APIT එක ගෙවන්නේ නෑ. කතාව විතරයි.
    සිරා
    උබ ඩුබායි නෙවෙයි හඳේ ඇවිදලා ආවත්, අඟහරු වල බෑන්ක් එකක අකවුන්ට් හදලා සල්ලි දැම්මත් වැඩක් නෑ අවුරුද්දෙන් මාස 6කට වඩා physically ඉන්නෙ ලංකාවෙ නං ලංකාවට ටැක්ස් ගෙවන්න ඕන. ඒකයි නීතිය. ඒකට පිටින් කරන දේවල් අහුවෙනකන් විතරක් කරන්න පුලුවන්.

    @tharakaf මෝඩ පොන්න බයි හොරා ටැක්ස් හොරාකන්නෙ එහෙම. ඌ හිතන් ඉන්නෙ ඌ හෙන ස්මාට් කියලා. දවස පුරා හිරිකොතේ හෑලි ගහන පොන්නය දන්නෙ නෑ නීතිය. හොරකම කරනව කියලා ලැජ්ජ නැතුව කියනවා. 😹😹
    යකෝ කුඩු බිස්නස් කරන උන්ගේ පවා සල්ලි තියෙන්නේ ඩුබායි වල.
    ithin eka karanna kamathi naa kiyala ne athata USD tika hand carry karala genna katha karanne. ehema neme da

    ෂා .. එක මරු මරු ලොජික් එක.

    පාරේ වමෙන් යන්න ඕනා වාහන, ත්‍රී වීල් කීපයක් දකුණෙන් ගියා කියලා ලොරි, බස්, බයික්, කාර් ඔක්කොම කැමති කැමති පැත්තෙන් යන්න පුළුවන් වෙන්න ඕනා. (වමෙන් යන්න ඕනා ඒවා දකුණෙන්, කියන්නේ යන පැත්තට විරුද්ධව යන - කොලබ නුවර පාරේ නුවරට යන්න කොලබ යන පැත්ත පාවිච්චි කරන එක)

    හොරෙක් හොරකම් කරන නිසා අපිත් හොරකම් කරන්න ඕනා
    යන්නේ කොහෙද පොල්ලේ මල්.

    වෙලාවට ටැක්ස් ගෙවපල්ල

    Screenshot-2026-04-09-13-28-45-769-com-brave-browser-edit.jpg
    ඔන්න ඕකයි තත්වේ

    බදු ගෙව්ව්වට වැඩක් නෑ. නූගත් අඩුකුලේ උන්ට හිස්වැසුම දෙනවා, උන්ට ඡන්ද ගන්න. 🥴 🤌 🤌
    මෙන්න මේක තමා ලොකුම අවුල ලංකාවේ
     
    • Haha
    • Like
    Reactions: shenat and Cypress

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,181
    1
    50,569
    113
    ප*යාගල
    sorry.com
    මම මාස 6ක් නෙවී මාස 12ම ලංකාවෙ ඉඳගෙන සත පහක් ටැක්ස් ගෙවන්නෙ නෑ. පුලුවන් දෙයක් කරපන් 🤭 🤭
    ගෙවපන් ගෙවපන්. හිගන්නොන්ට අස්වැසුම ගෙවන්න තියෙනවා :rolleyes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,830
    11,859
    113
    dubai wala visit visa ekata account hadanna baha, work visa ekak wath ona.
    dubai walin genawath wadak naha eka lankawata genakota tax wadinawa, tax gewanna kamathi unath salli hoyapu hati pennana wenawa, katha godai..
    naththan black money.. kudu business kala ha samanai.
     
    Last edited: