මම මාස 6ක් නෙවී මාස 12ම ලංකාවෙ ඉඳගෙන සත පහක් ටැක්ස් ගෙවන්නෙ නෑ. පුලුවන් දෙයක් කරපන්උබ ඩුබායි නෙවෙයි හඳේ ඇවිදලා ආවත්, අඟහරු වල බෑන්ක් එකක අකවුන්ට් හදලා සල්ලි දැම්මත් වැඩක් නෑ අවුරුද්දෙන් මාස 6කට වඩා physically ඉන්නෙ ලංකාවෙ නං ලංකාවට ටැක්ස් ගෙවන්න ඕන. ඒකයි නීතිය. ඒකට පිටින් කරන දේවල් අහුවෙනකන් විතරක් කරන්න පුලුවන්.
@tharakaf මෝඩ පොන්න බයි හොරා ටැක්ස් හොරාකන්නෙ එහෙම. ඌ හිතන් ඉන්නෙ ඌ හෙන ස්මාට් කියලා. දවස පුරා හිරිකොතේ හෑලි ගහන පොන්නය දන්නෙ නෑ නීතිය. හොරකම කරනව කියලා ලැජ්ජ නැතුව කියනවා.![]()
