රටක් වටින මනුස්සයෙක්

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,802
    113
    36
    ක්ලැරන්ස් විජේවර්ධන සූරින්ට සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා 3ම චතුර විදියට කතා කරන්න පුළුවන් කියලා දැනගෙන උන්නා ද?

    සිංහල භාෂාව කතා කරන ලස්සන බලන්න. කිසිම ඉංග්‍රීසි වචනයක් මැද්දෙන් ඔබන්නේ නෑ.

    ඉස්සර මිනිස්සු කතා කරනවා අහං ඉන්න ආසයි.. JR, ප්‍රේමදාස, ප්‍රේමකීර්ති අල්විස්, ජෝතිපාල..

    මම අන්තිමට ලස්සනට සිංහල කතා කරනවා දැක්කේ කිංස්ලි සිරසෙ
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,521
    1
    6,318
    113
    එනවා
    කනවා
    බොනවා
    යනවා

    මේ cycle එක නවත්තන්න හිතුනොත් ධර්මය අහන්න දකින්න යොමු වෙන්න
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,802
    113
    36
    එනවා
    කනවා
    බොනවා
    යනවා

    මේ cycle එක නවත්තන්න හිතුනොත් ධර්මය අහන්න දකින්න යොමු වෙන්න
    ධර්මය අහන්න තරම් ඉවසීමක්වත්, ඕවා තේරුම් ගන්න තරම් මොළයක් වත් මට නැත
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,521
    1
    6,318
    113
    ධර්මය අහන්න තරම් ඉවසීමක්වත්, ඕවා තේරුම් ගන්න තරම් මොළයක් වත් මට නැත
    භාවනා කරමු අපි
    ලොකු දෙයක් ඕනි නෑ ; පුටුවක වාඩි වෙලා වෙන මුකුත් ගැන හිතන්නේ නැතුව තමන්ගේ ඇගට දැනෙන දේ ගැන හිතන්න ; ඒක ගැන විතරක් ම හිතන්න

    මගේ ශරීරය පුටුවේ ස්පර්ශ වෙනවා
    මගේ අත් පා ස්පර්ශ වෙනවා
    මට හුස්ම වැටෙනවා

    මේ.වගේ

    බාහිර අරමුණුවලින් තොරව තමන් ගැනම විතරක් හිතන්න

    සරලව ඒක තමයි සති ය. සිහිය.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,802
    113
    36
    භාවනා කරමු අපි
    ලොකු දෙයක් ඕනි නෑ ; පුටුවක වාඩි වෙලා වෙන මුකුත් ගැන හිතන්නේ නැතුව තමන්ගේ ඇගට දැනෙන දේ ගැන හිතන්න ; ඒක ගැන විතරක් ම හිතන්න

    මගේ ශරීරය පුටුවේ ස්පර්ශ වෙනවා
    මගේ අත් පා ස්පර්ශ වෙනවා
    මට හුස්ම වැටෙනවා

    මේ.වගේ

    බාහිර අරමුණුවලින් තොරව තමන් ගැනම විතරක් හිතන්න

    සරලව ඒක තමයි සති ය. සිහිය.
    me tika kiyewwath kenthi wage mata
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,301
    3,626
    113
    Maligawatta
    ado matath baasha 3 ma puluwan,
    Dhemala - maw basawa
    Sinhala - podi kaale idhanma fluent,
    English uth hodhata puluwan,

    රටක් වටින මනුස්සයෙක් - kazzen

    bahuthara Muslim ayata basha 3 ma puluwan,

    Muslim waru kiyanne ithing ratak watina minissu thamaa 😍
     
    • Love
    • Wow
    Reactions: Yeezus and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,802
    113
    36
    ado matath baasha 3 ma puluwan,
    Dhemala - maw basawa
    Sinhala - podi kaale idhanma fluent,
    English uth hodhata puluwan,

    රටක් වටින මනුස්සයෙක් - kazzen

    bahuthara Muslim ayata basha 3 ma puluwan,

    Muslim waru kiyanne ithing ratak watina minissu thamaa 😍
    ------ Post added on Apr 20, 2026 at 9:57 PM
    Ape iskole hitiya Nilam kiyala porak.. ee kale class 8n ma Sinhala walata lakunu wadima uuta..

    Galle, Richmond
     
    • Like
    Reactions: Yeezus

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,301
    3,626
    113
    Maligawatta
    Ape iskole hitiya Nilam kiyala porak.. ee kale class 8n ma Sinhala walata lakunu wadima uuta..

    Galle, Richmond
    apoi kee dhenek innawadha ehema,
    Example - Marikkar, Ali Sabri, Mujibur Rahman, Kabeer Hashim, Imthiyas Bakeer....etc

    mang nikang Politician lage nama kivve, hemoma mungva dhanna handha,

    Muslim bahutharayata (young generation), basha 3 ma puluwan, (Eastern unta Sinhala behe)
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,802
    113
    36
    apoi kee dhenek innawadha ehema,
    Example - Marikkar, Ali Sabri, Mujibur Rahman, Kabeer Hashim, Imthiyas Bakeer....etc

    mang nikang Politician lage nama kivve, hemoma mungva dhanna handha,

    Muslim bahutharayata (young generation), basha 3 ma puluwan, (Eastern unta Sinhala behe)
    mama dannawa machan

    mama division 3 cricket gahuwa club eke dennek arenna okkoma Muslim. Un denna tamil.

    mage yaluwo baluwoth bahutharaya muslim

    dawasak Kotte ground ekaka match ekakadi unta racist kathawak kiyanna gihin mama gahagannath giy 😁 sinhala eun ekka... kalin dwase beela hitiye
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,477
    23,029
    113

    බලපන් මිනිහ වැඩිය කැමති නෑ බල්ලො පවු කියනවට. අනුකම්පාව නෙමෙයි තියෙන්නෙ කෙලින්ම සපෝට් එකක් කරන්නෙ. ලංකාවෙ මිනිස්සුන්ට උදවු කරන්න ගියාම නැති මයින්ඩ්සෙට් එක ඕක.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,309
    6,474
    113
    බලපන් මිනිහ වැඩිය කැමති නෑ බල්ලො පවු කියනවට. අනුකම්පාව නෙමෙයි තියෙන්නෙ කෙලින්ම සපෝට් එකක් කරන්නෙ. ලංකාවෙ මිනිස්සුන්ට උදවු කරන්න ගියාම නැති මයින්ඩ්සෙට් එක ඕක.
    සංස්කෘතික වෙනස්කම් හේතුවෙන් මිනිසුන් අනුකම්පාව සහ වගකීම වෙනස් ලෙස දකින ආකාරය මේවායින් පෙන්වයි.

    බුද්ධාගම, හින්දු ආගම, කොන්ෆියුෂියානුවාදය සහ වෙනත් දර්ශනවාදයන්ගේ බලපෑමට ලක් වූ බොහෝ පෙරදිග සම්ප්‍රදායන්හි, අන් අයට උපකාර කිරීම බොහෝ විට කර්මය, කුසල් හෝ අකුසල් පිළිබඳ අදහස් සමඟ සම්බන්ධ වනව. උපකාර කිරීමේ ක්‍රියාව ක්ෂණික අවශ්‍යතාවයක් පමණක් නොව අධ්‍යාත්මික වශයෙන් වැදගත් දෙයක්.

    උදාහරණයක් ලෙස:
    බුද්ධාගමේ, අනුකම්පාව (කරුණා) යනු නිර්වාණය කරා යන මාර්ගයකි,

    හින්දු චින්තනයේ, පරාර්ථකාමී සේවය කර්මය සමතුලිත කිරීමට සහ ධර්මයට තම යුතුකම ඉටු කිරීමට මාර්ගයක් ලෙස සැලකේ.

    කොන්ෆියුෂියානු ආචාර ධර්මවල, සමාජයේ සදාචාරාත්මක වගකීම සහ සමගිය අවධාරණය කරනු ලබන අතර, එබැවින් උපකාර කිරීම ගුණධර්මයකි.

    ක්‍රිස්තියානි ධර්මය බොහෝ විට අවධාරණය කරන්නේ කෙනෙකුට අවශ්‍යතාවයක් ඇති බැවින් උපකාර කිරීමට ප්‍රායෝගික හෝ සදාචාරාත්මක යුතුකමක් ඇති බවයි.

    ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට අනුව, තම අසල්වැසියාට සැලකීම ප්‍රේමයේ ප්‍රකාශනයකි, නමුත් බොහෝ විට ඒවා කර්ම ප්‍රතිවිපාකයක් ලෙස නොව සදාචාරාත්මක බැඳීමක් ලෙස සැලකේ.
    අප දේවල් දකින ආකාරයට බලපාන්නේ එයයි.
    බල්ලට පව් කියන්නේ ඌ කර්මයකට මුහුණදී ඇතැයි සිතන නිසා.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,289
    113
    ටැමිල් පුළුවන් සිංහල අය ඉන්නවා..අදටත් ටැමිල් ඉස්කෝල වල උගන්නනනව..ඒ වගේම දෙමළ උන්ටත් සිංහල උගන්නන්න ඕන..යාපනේ ඵහෙම ගිහින් බලපං උන් ඔළුව වනනවා විතරයි සිංහල වචනයක් බෑ..
     
    • Like
    Reactions: Ldy

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,893
    10,411
    113
    mama dannawa machan

    mama division 3 cricket gahuwa club eke dennek arenna okkoma Muslim. Un denna tamil.

    mage yaluwo baluwoth bahutharaya muslim

    dawasak Kotte ground ekaka match ekakadi unta racist kathawak kiyanna gihin mama gahagannath giy 😁 sinhala eun ekka... kalin dwase beela hitiye
    umbata PM ekak dama machan poddak balala reply ekak dapan ko
     
    • Like
    Reactions: Ldy