Mobitel sim ගන්න ඉන්න උන් වරෙන්

Shion Yumi

Well-known member
  • Mar 29, 2026
    608
    671
    93
    27
    JAPAN
    https://match.mobitel.lk/OnlineNumberMatcher/

    මේකෙන් නම්බර් එක book කරලා පැය 72ක් ඇතුළත NIC එක අරගෙන Mobitel store එකකට යන්න තියෙන්නේ.

    මගේ ඩයලොග් නම්බර් එක 077 xxx xxxx

    ඒ නම්බර් එකටම මේකෙන් මොබිටෙල් නම්බර් එකක් ගත්තා.

    071 xxx xxxx

    වෙනස් වෙන්නේ එක ඉලක්කමක් විතරයි. :-)

    077 123 4567
    071 123 4567
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,252
    5,315
    113
    Panadura
    ඕක 2020 ඉදන් තියෙනවනේ. කොවිඩ් දවස්වල Hotline Numbers ගත්තා සර්ච් කරලා. 070 XXX XX XX :rolleyes:

    Hutch eSim ගන්නත් පුළුවන් නම්බර් මැච් කරලා Online
     
    Last edited:

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,579
    11,940
    113
    🤍
    mamath gatta 5000 i

    https://match.mobitel.lk/OnlineNumberMatcher/

    මේකෙන් නම්බර් එක book කරලා පැය 72ක් ඇතුළත NIC එක අරගෙන Mobitel store එකකට යන්න තියෙන්නේ.

    මගේ ඩයලොග් නම්බර් එක 077 xxx xxxx

    ඒ නම්බර් එකටම මේකෙන් මොබිටෙල් නම්බර් එකක් ගත්තා.

    071 xxx xxxx

    වෙනස් වෙන්නේ එක ඉලක්කමක් විතරයි. :-)

    077 123 4567
    071 123 4567
    Dialog ehma ganna karamayk thiynwd?
    ------ Post added on Apr 30, 2026 at 10:50 PM
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    ඕක 2020 ඉදන් තියෙනවනේ. කොවිඩ් දවස්වල Hotline Numbers ගත්තා සර්ච් කරලා. 070 XXX XX XX :rolleyes:

    Hutch eSim ගන්නත් පුළුවන් නම්බර් මැච් කරලා Online

    2018 th thibuna. mama mage numbers set eka gaththe e kaale
     
    • Like
    Reactions: leeroxxroxx