NPP ගැන දැඩි විශ්වාසය

geeko

Well-known member
  • Mar 18, 2013
    7,454
    4,461
    113
    මේ යන විදියට රාජපක්ෂ ලෙවල් එකට යන්න තව මහ ලොකු දේවල් කරන්න ඕනේ නෑ බන්
    තව පොඩි දේවල් ටිකක් තියෙන්නේ වෙන්න
    ආයේ පාරක් තෙලුත් ලගදිම වැඩිවෙයි
    කරන්ට් එකත් එකටම ආවම කොහොමට තේරුමක් නැති පල්ලෙහා මිනිහට එන ප්‍රෙෂර් එක
    ඔය තෙල් වැඩි වෙන එකට බඩු මිල වැඩි වෙන එකට හේතුව පටන් ගත්තේ අද ඊයේ නෙමේ. සෑහෙන කාලෙක ඉඳන් රට කරපු අයගේ කෙරුවාවල් වල ප්‍රතිඵල. ඒ නිසා ඒ වගේ ඒව වලට මේ ආණ්ඩුවල සම්පූර්ණ වැරැද්ද පටවන්න බෑ වැඩි හරියත් යන්නේ කලින් තිබ්බ ආණ්ඩුවලට.. තව අවුරුදු 10 කට විතර පස්සෙත් රටේ තත්වේ මෙහෙමනම් තමයි මේ ආණ්ඩුව වග කියන්න ඕනේ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,452
    9,105

    මට මතක විදියට ලෝක වෙලඳපලේ තෙල් වැඩි වෙන විදියට මෙහෙත් වැඩිවෙනවා නම් ආණඩු මොකටද කියලා අහපු අයයි මචං දැන් ආණඩු කරන්නේ
    ඔතැන වැරද්ද උනේ ජන්ද ව්‍යාපාරේ මෙහෙයවපු විදිය
    මිනිස්සුන්ට මැව්වේ බලේ ගත්තම සුරපුරයක් කරන්න රට
    දැන් පාරා වලල්ලක් වෙලා
    කොතැනකවත් කිව්වේ නැ අපි ඇවිත් අවු 10 කට පස්සේ සුර පුරයක් කරන්නම් කියලා
    බලේ ගත්ත ගමන් ලෝක වෙලඳපලේ ප්ලග් එක ගලවන්න කතා කලේ
     
    ඔය මොන කතා කිව්වත් රට වට්ටලා තිබ්බ තැනේ හැටියට ආපු ගමන් හදන්න බෑ කියලා ඕනේ කෙනෙක්ට තේරෙනවානේ. අවුරුදු 10 ක් විතර බලමු. හොරු අල්ලනවාද, බඩු මිල අඩු වෙනවාද, මාෆියා තියෙනවාද, රට ඉස්සරහට යනවද වගේ එව්වා. හොඳනම් දිගටම ජන්දෙ දෙයි නැත්තන් නොදී ඉඳියි.
     
    • Haha
    Reactions: supun_sg

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,582
    7,205
    113
    පරන හොරුන්ට වඩා නම් දහස් ගානකින් හොදයි NPP එකේ එවුන් කෙලින්ම මහා බැංකුවෙන් හොරකම් කරනවා😘😘😘

    බලමු මේකේ මිනිමරුවව අල්ලන විදිය මුලින්ම

    ඕක යකෝ suicide එකක් පොලිසිය කියන විදිහට.. තමන්ගේ ඉඩමේ.. ගෙදර අය ඉන්නකොට.. අනික ළමයෙක් දැකලා තියෙනවා තාත්තා පිහියක් අරන් වත්ත පහළට යනවා.
    ඒ මිනිහා ගෙදරදී ගොවිතැන්, වගා කටයුතු කරන කෙනෙක්.

    සුදු කොඩි උඩින්, දේශපාලන ඇරියස් පිරිමහගන්න තරම් පිරිහුණු සෙට් එකකුත් ඉන්න නිසා මේ වගේ post වැටෙන එක ඉතින් පුදුමයක් නෑ.
    මේක murder එකක් නම් වැඩීම වාසිය විපක්ෂයට. ඒ වගේ දෙයක් මේ වගේ ආණ්ඩුවකින් වෙයි කියලා හිතෙනවා නම් උබලාගේ මොළේ check කරගන්න ඕන.
    එක පැත්තකින් විපක්ෂය, උබලා වගේ සමාජ මාධ්‍ය දෙන pressure එක තමයි මේ මරණයට වග කියන්න ඕන.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ

    පිහිය මොට එකක් පොන්නයො මොට පිහිවලින් නහර කපාගෙන සියදිවි හානිකරගන්න එවුන් නැ🤣🤣😆
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,368
    2,462
    113
    colombo
    එකෙක් දෙන්නෙක් පිස්සු කෙලිනකොට, ආණ්ඩුවක් කරන්න ඕනේ උන්ට විරුද්දව ක්‍රියා කරන්න. ඩොලර් මිලියන ගානක බරපතල මුල්‍ය චෝදනා එල්ලවෙනකොට, අදාල ගල් අගුරු ඇමතියව වහාම අයින් කරලා විදිමත් පරීක්ෂණයක් කරන්න තිබ්බ. ඒ වෙනුවට කලේ 159 දෙනාම එකතුවෙලා දුෂිත ඇමතියව රැකගන්න එක, අනිත් පක්ෂ කරනවා වගේ. විපක්ෂය දිගින් දිගටම පෙන්නුවහම, බැරිම තැන තමයි අයින් වෙන්න කිව්වේ. මේ ආණ්ඩුවත් බලය ලබාගන්න නොකරන දෙයක් නැහැ

    රටේ ආර්ථිකය කඩාවැටුනම, ආර්ථික විද්වතුන් පෙන්නපු ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න තිබ්බ. රාජ්‍ය අංශය පුර්ණ ප්‍රතිවියුහගතකරණය, රාජ්‍ය අංශය කුඩා කිරීම .......අනුර අවහම මුලින් කරේ, පහුගිය ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති නතර කරපු එක. මේවයේ අනිසි ප්‍රතිපල එන්නේ දිර්ග කාලීනව.

    රාජපක්ෂලා ඩොලර බිලියන් ගනම් වංචා කරලා තියෙනවා කිව්වට (චීනෙන් දීපු චෙක් අංක, file ගොනුව )... දැන් තේරෙනවා ඇතිනේ, බොරුවට රවටෙච්ච තරම
    මෙන්න මේක. ,මුන් බලේ ගංකොටත් බොරු දැන් කියන්නෙත් බොරු.

    දැන්ම හොරකම නෑවත්තුවේ නැත්නම් අපිට යන එන මන් නැතින්වෙන්වා.

    ඕක යකෝ suicide එකක් පොලිසිය කියන විදිහට.. තමන්ගේ ඉඩමේ.. ගෙදර අය ඉන්නකොට.. අනික ළමයෙක් දැකලා තියෙනවා තාත්තා පිහියක් අරන් වත්ත පහළට යනවා.
    ඒ මිනිහා ගෙදරදී ගොවිතැන්, වගා කටයුතු කරන කෙනෙක්.

    සුදු කොඩි උඩින්, දේශපාලන ඇරියස් පිරිමහගන්න තරම් පිරිහුණු සෙට් එකකුත් ඉන්න නිසා මේ වගේ post වැටෙන එක ඉතින් පුදුමයක් නෑ.
    මේක murder එකක් නම් වැඩීම වාසිය විපක්ෂයට. ඒ වගේ දෙයක් මේ වගේ ආණ්ඩුවකින් වෙයි කියලා හිතෙනවා නම් උබලාගේ මොළේ check කරගන්න ඕන.
    එක පැත්තකින් විපක්ෂය, උබලා වගේ සමාජ මාධ්‍ය දෙන pressure එක තමයි මේ මරණයට වග කියන්න ඕන.
    මූ පුදුම ට්‍රයි එකක් දෙන්නේ හෝදන්න මෙන්න කුණු කරෝල 500 බලකායේ එකෙක්. මුන් වගේ වුන්ව පුකට දෙකක් ගහලා මේකෙන් එලවන්න ඕනේ.
    ------ Post added on May 1, 2026 at 10:16 AM