☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

Emios

Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    වි කියන ප්‍රත්‍යේ තේරුම - මනාව
    වි+දර්ශනාව = මනා දැක්වීම = නිවැරදි දැක්ම = යෝනිසෝ මනසිකාරය
    oya wachana kivvata budhmaduruwo karanna kivve mokadda
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,511
    1
    6,310
    113
    oya wachana kivvata budhmaduruwo karanna kivve mokadda
    කෙනා කෙනාට දීපු කමටහන් වෙනස් නේද.
    දැන් අපිට බුදුරජාණන් වහන්සේ වගේ කම්මට්ඨානච්චරි කෙනෙක් නැති නිසා + නේයිය ස්වභාවය නිසා සද්ධර්ම ශ්‍රවණය + කල්‍යාණ මිත්‍ර ආශ්‍රය + ධම්මානුධම්ම ප්‍රතිපදාව + යෝනිසෝ මනසිකාරය කරන්න ඕනි නේද ...

    විදර්ශනා වැඩීම අයිති වන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාවට ( කුසල් ගනයට )

    අර දැක්ක දැක්ක විතරයි
    ඇහුන ඇහුන විතරයි
    කියන්නේ සරලව යෝනිසෝ මනසිකාරය + සතිය වැඩීම. ( එතනට එන්න සාමාන්‍යයෙන් ටිකක් අමාරුයි - ධාතු මනසිකාරය වගේ විදර්ශනා භාවනාවකින් එම ඥානය උපදවා ගන්න පුළුවන් - යෝනිසෝ මනසිකාරයට ලේසියි )
     
    ubala hard coded wela inne eka eka hamduruwo oluwata dala tiyena baila hinda ban.araka amarui,e kale ayata witarai puluwan dan e wage aya ne wage sahitya katha.uba oka payak karala balapan.oya bana walata wada kocthara deyak wenawada kiyala,budhmaruwo kalama wesiyonta dunenth oka elawalu kapanna gaman karanna kiyala
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,304
    1,852
    113
    Oya paya 4 budhamdruwoge kamatahana kara nan

    දන්න, දකින කෙනාට ඒක effective වෙයි. ඒත් දන්න, දකින කෙනාටත් බන ඇහුවා කියලා disadvantages නැහැ.

    නොදන්න, නොදකින කියලා අපිව උපකල්පනය කරන් හැසිරුණානම් effective නේද?
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    771
    1,152
    93
    ඔය පකවල් නොකර නොකර හම්බෙන ජීවිතේ ආතල් එකෙ ඉදපල්ල
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,304
    1,852
    113
    ඔය පකවල් නොකර නොකර හම්බෙන ජීවිතේ ආතල් එකෙ ඉදපල්ල

    මේකෙ ආතල් එකේ ගෙවලා වැඩක් තියෙනවද ඊළඟ එකේ කෙල වෙනවනම්?
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,624
    5,768
    113
    KALUTHARA
    Man banaka ahuwa bawana karana gaman upadana wena dewal koleka liyanna kiyala. Ita passe ewa taman natuwa tiyena hati hitin draw karanna kiyala updanaya adu wenakan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    දන්න, දකින කෙනාට ඒක effective වෙයි. ඒත් දන්න, දකින කෙනාටත් බන ඇහුවා කියලා disadvantages නැහැ.

    නොදන්න, නොදකින කියලා අපිව උපකල්පනය කරන් හැසිරුණානම් effective නේද?
    okath pothak kiyawanawa wage wedak tamai brother.adiyak hari issarata tiyanna one nan kamatahana karanna one.nattan okath kawdahari advantage ekak wei kiyana balaporthuwak tamai.narakak kiyanawa newe uba wage kenekge ayusha aparade
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,304
    1,852
    113
    okath pothak kiyawanawa wage wedak tamai brother.adiyak hari issarata tiyanna one nan kamatahana karanna one.nattan okath kawdahari advantage ekak wei kiyana balaporthuwak tamai.narakak kiyanawa newe uba wage kenekge ayusha aparade

    කමටහන් වඩන එක ගොඩක් හොඳයි 🙏🏻🙏🏻

    බනත් අහන්න ඒ ගමන්ම.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,511
    1
    6,310
    113
    ඔතනින් මිදෙන්න බෑ රහත් නෙවෙයි බුදු උනත් .
    ඔව් ... බුදු රජාණන් වහන්සේ ටත් දැඩි හිසේ කැක්කුමක් උන්වහන්සේගේ අවසාන කාලයේ තිබුණා කියා අටුවාවේ දැක්වෙනවා + ලෝහිත පක්කන්ධිකා රෝගය ( රුධිරය වමනය ලෙස යාම )

    නිවන් දැකීමෙන් බලාපොරොත්තු වෙන්නේ අනුත්පාද සසර දුක නිම කිරීම.

    බුදුන් උනත් වයසට ගියා , දුබල උනා , රෝගී උනා , මරණය උනා

    ඔව් ... මේ ජරාවට මරණයට පත්වන ජීවිතය කියන cycle එක සංසාරය පුරාවට continue වෙන එක නැවැත්වීම තමා නිවන - අජරා මර නිවීම.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    Man banaka ahuwa bawana karana gaman upadana wena dewal koleka liyanna kiyala. Ita passe ewa taman natuwa tiyena hati hitin draw karanna kiyala updanaya adu wenakan
    hitin karanwa kiaynema hithata tawa rawatena eka.upadana adu karanawa,sithiwili enne ne.owa okoma sithata ahu wela karana ewa.upadanaya wena eka nawattanna be.ekata aythikarayek nethi wena eka wenne
     
    nipund

    Well-known member
  • May 17, 2007
    748
    1,045
    93
    ජාති ජරා ව්‍යදී මරණ නම් දුක කියන්නේ ඉතින් කවුරුත් දුකින් මිදිලා නෑ නේ .
    බුදුන් උනත් වයසට ගියා , දුබල උනා , රෝගී උනා , මරණය උනා ..
    👍
    දුක මේක විතරයි "නම්" , ඒක sure නම්.
    කාලා බීලා ආතල් එකේ ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ/ පුළුවන්

    දුක කියන්නේ ඔයි ටිකට විතරක් නම් බුදු හාමුදුරුවන්ට වදින්න වැඩකුත් නෑ නේ. ඇස් තියෙන ඕන කෙනෙක්ට ඔය දේ පේනවනේ. 🤔
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,911
    113
    එකමත් එක රටක

    දුක දැකීම නෙවෙයි . . දුකින් මිදීම කියන දේ වෙන්නේ නෑ බුදු උනත් .
    බුදු උනත් ලෙඩ වෙලා දුක් විදිනවා , දුබල වෙනවා , මරණය වෙනවා .
    ඉපදීම විතරක් වෙන්නේ නෑ කියෙන්නේ කොහොමද ??
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,304
    1,852
    113
    දුක දැකීම නෙවෙයි . . දුකින් මිදීම කියන දේ වෙන්නේ නෑ බුදු උනත් .
    බුදු උනත් ලෙඩ වෙලා දුක් විදිනවා , දුබල වෙනවා , මරණය වෙනවා .
    ඉපදීම විතරක් වෙන්නේ නෑ කියෙන්නේ කොහොමද ??

    දුක කියන්නේ මොකක්ද දන්නැතුව, හිතන් ඉන්න දුකක් ගැන හිතන්, බුදු වුනත් දුකෙන් මිදෙන්න වෙන්නැහැ.. කියන එකේ ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තට දුක දන්නැති කමේ මිසක් නිවනේ නෙමෙයි.

    අර වීඩියෝ දෙක බලන්න.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,911
    113
    එකමත් එක රටක
    දුක කියන්නේ මොකක්ද දන්නැතුව, හිතන් ඉන්න දුකක් ගැන හිතන්, බුදු වුනත් දුකෙන් මිදෙන්න වෙන්නැහැ.. කියන එකේ ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තට දුක දන්නැති කමේ මිසක් නිවනේ නෙමෙයි.

    අර වීඩියෝ දෙක බලන්න.
    ඒ වීඩියෝ දෙක බලන්න ඕන නෑ යකෝ . . ඔය ටික තමයි දුක කියල කියන්නේ බුද්ධාගමේ

    ඉදං ඛො පන භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං, ජාති පි දුක්ඛා ජරා පි දුක්ඛා ව්‍යාධි පි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියෙහි සම්පයොගො දුක්ඛො පියෙහි විප්පයොගො දුක්ඛො යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා