oya wachana kivvata budhmaduruwo karanna kivve mokaddaවි කියන ප්‍රත්‍යේ තේරුම - මනාව
වි+දර්ශනාව = මනා දැක්වීම = නිවැරදි දැක්ම = යෝනිසෝ මනසිකාරය
oya wachana kivvata budhmaduruwo karanna kivve mokaddaවි කියන ප්‍රත්‍යේ තේරුම - මනාව
වි+දර්ශනාව = මනා දැක්වීම = නිවැරදි දැක්ම = යෝනිසෝ මනසිකාරය
කෙනා කෙනාට දීපු කමටහන් වෙනස් නේද.oya wachana kivvata budhmaduruwo karanna kivve mokadda
ubala hard coded wela inne eka eka hamduruwo oluwata dala tiyena baila hinda ban.araka amarui,e kale ayata witarai puluwan dan e wage aya ne wage sahitya katha.uba oka payak karala balapan.oya bana walata wada kocthara deyak wenawada kiyala,budhmaruwo kalama wesiyonta dunenth oka elawalu kapanna gaman karanna kiyalaකෙනා කෙනාට දීපු කමටහන් වෙනස් නේද.
දැන් අපිට බුදුරජාණන් වහන්සේ වගේ කම්මට්ඨානච්චරි කෙනෙක් නැති නිසා + නේයිය ස්වභාවය නිසා සද්ධර්ම ශ්‍රවණය + කල්‍යාණ මිත්‍ර ආශ්‍රය + ධම්මානුධම්ම ප්‍රතිපදාව + යෝනිසෝ මනසිකාරය කරන්න ඕනි නේද ...
විදර්ශනා වැඩීම අයිති වන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාවට ( කුසල් ගනයට )
අර දැක්ක දැක්ක විතරයි
ඇහුන ඇහුන විතරයි
කියන්නේ සරලව යෝනිසෝ මනසිකාරය + සතිය වැඩීම. ( එතනට එන්න සාමාන්‍යයෙන් ටිකක් අමාරුයි - ධාතු මනසිකාරය වගේ විදර්ශනා භාවනාවකින් එම ඥානය උපදවා ගන්න පුළුවන් - යෝනිසෝ මනසිකාරයට ලේසියි )
uba oka payak karala balapan.oya bana walata wada kocthara deyak wenawada kiyala
Oya paya 4 budhamdruwoge kamatahana kara nan
ඔය පකවල් නොකර නොකර හම්බෙන ජීවිතේ ආතල් එකෙ ඉදපල්ල
Man banaka ahuwa bawana karana gaman upadana wena dewal koleka liyanna kiyala. Ita passe ewa taman natuwa tiyena hati hitin draw karanna kiyala updanaya adu wenakan
okath pothak kiyawanawa wage wedak tamai brother.adiyak hari issarata tiyanna one nan kamatahana karanna one.nattan okath kawdahari advantage ekak wei kiyana balaporthuwak tamai.narakak kiyanawa newe uba wage kenekge ayusha aparadeදන්න, දකින කෙනාට ඒක effective වෙයි. ඒත් දන්න, දකින කෙනාටත් බන ඇහුවා කියලා disadvantages නැහැ.
නොදන්න, නොදකින කියලා අපිව උපකල්පනය කරන් හැසිරුණානම් effective නේද?
okath pothak kiyawanawa wage wedak tamai brother.adiyak hari issarata tiyanna one nan kamatahana karanna one.nattan okath kawdahari advantage ekak wei kiyana balaporthuwak tamai.narakak kiyanawa newe uba wage kenekge ayusha aparade
ඔව් ... බුදු රජාණන් වහන්සේ ටත් දැඩි හිසේ කැක්කුමක් උන්වහන්සේගේ අවසාන කාලයේ තිබුණා කියා අටුවාවේ දැක්වෙනවා + ලෝහිත පක්කන්ධිකා රෝගය ( රුධිරය වමනය ලෙස යාම )ඔතනින් මිදෙන්න බෑ රහත් නෙවෙයි බුදු උනත් .
බුදුන් උනත් වයසට ගියා , දුබල උනා , රෝගී උනා , මරණය උනා
hitin karanwa kiaynema hithata tawa rawatena eka.upadana adu karanawa,sithiwili enne ne.owa okoma sithata ahu wela karana ewa.upadanaya wena eka nawattanna be.ekata aythikarayek nethi wena eka wenneMan banaka ahuwa bawana karana gaman upadana wena dewal koleka liyanna kiyala. Ita passe ewa taman natuwa tiyena hati hitin draw karanna kiyala updanaya adu wenakan
ජාති ජරා ව්‍යදී මරණ නම් දුක කියන්නේ ඉතින් කවුරුත් දුකින් මිදිලා නෑ නේ .
බුදුන් උනත් වයසට ගියා , දුබල උනා , රෝගී උනා , මරණය උනා ..
දුක දැකීම නෙවෙයි . . දුකින් මිදීම කියන දේ වෙන්නේ නෑ බුදු උනත් .
දුක මේක විතරයි "නම්" , ඒක sure නම්.
කාලා බීලා ආතල් එකේ ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ/ පුළුවන්
දුක කියන්නේ ඔයි ටිකට විතරක් නම් බුදු හාමුදුරුවන්ට වදින්න වැඩකුත් නෑ නේ. ඇස් තියෙන ඕන කෙනෙක්ට ඔය දේ පේනවනේ.![]()
දුක දැකීම නෙවෙයි . . දුකින් මිදීම කියන දේ වෙන්නේ නෑ බුදු උනත් .
බුදු උනත් ලෙඩ වෙලා දුක් විදිනවා , දුබල වෙනවා , මරණය වෙනවා .
ඉපදීම විතරක් වෙන්නේ නෑ කියෙන්නේ කොහොමද ??
ඒ වීඩියෝ දෙක බලන්න ඕන නෑ යකෝ . . ඔය ටික තමයි දුක කියල කියන්නේ බුද්ධාගමේදුක කියන්නේ මොකක්ද දන්නැතුව, හිතන් ඉන්න දුකක් ගැන හිතන්, බුදු වුනත් දුකෙන් මිදෙන්න වෙන්නැහැ.. කියන එකේ ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තට දුක දන්නැති කමේ මිසක් නිවනේ නෙමෙයි.
අර වීඩියෝ දෙක බලන්න.