Daraz 5.5. එකෙන් දාඅපු ඕඩර්ස් කැන්සල් වෙනව ගුපියනේ

lilman

Well-known member
  • May 10, 2009
    40,433
    53,568
    113
    Colombo
    wrong pricing ලු :(
    Daraz mall එකක් කැන්සල් උනේ

    සල්ලි pay කලාම තියන් ඉඳල ඒකෙන් හම්බ කරගෙන රිෆන්ඩ් කරනව.ඒකත් කැරි ඔන්ටපනු අයිඩියා එක නෙහ් ?
     
    Last edited:

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    611
    674
    93
    27
    JAPAN
    Cat Laugh GIF
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,433
    53,568
    113
    Colombo
    umbala nikan purudu wenda kana lanuda owa thread dagena walalenne :rolleyes:
    ඕකුන් තනිකරම ස්කෑම්

    සල්ලි pay කලාම තියන් ඉඳල ඒකෙන් හම්බ කරගෙන රිෆන්ඩ් කරනව.ඒකත් කැරි ඔන්ටපනු අයිඩියා එක නෙහ් ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,168
    1
    57,212
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    COD withrak danna , anika bn international sellers la gn withrak gnna un genuine
    උනුත් පට්ට හොරු ඉන්නවා. ඉලෙක්ට්‍රොනික් අයිටම් එකකට දාපු ඕඩර් එකකට ප්ලාස්ටික් සෙල්ලම් බඩුවක කෑල්ලක් එවල තිබුන චීනෙක්
     
    • Wow
    Reactions: Inigo Montoya

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,170
    5,676
    113
    4 n 3k aawa

    hoda discount ekka
    podi rs1000+ item ekak late

    ekata sorry kiyala voice ekakuth aawa hitan

    wasiyak naththemath na

    monitor karagena inna ona.

    ona karana badu cart ekata add karagena.

    month eka maddeth hitapu gaman adu wenwa mase mula sale eka wagema.
    habayi sure na. ekath welwakata
     
    Last edited:
    • Like
    Reactions: lilman