මත්රකුසා පරාජය කරපු මනුස්සයෙක් බන් මම.අනේ මන්දා ඉතින් , නටන්න බෑ කියලා එකක් නෑ රිදම් එකට වැනෙන්න ඕනේ එක ඉබේම වෙනවා දෙකක් දාගත්තම . සින්දුවත් හොදට දැනෙයි බැන්ඩ් එක ලල් නම් . ඇගට වියායාමක් වෙන්න නටන්න ඕනේ .

eka paarak 50k dunna (mama bestman)
Yakooo me gaanata umbata manamaalita gahannath dunnada??eka paarak 50k dunna (mama bestman)
Yakooo me gaanata umbata manamaalita gahannath dunnada??
සාමාන්‍ය එකක්නම් 5ක් තමා බ්න් මමනම් දෙන්නේ... five star වගේ උනොත්නම් 10ක්වත් දෙන්න වෙයි ඉතින්.. කිරියේ ලොකු සල්ලිකාරයෝ නෙවෙයිනේ අපි..උබලා අද හෙට තියන වෙඩින් එකකට ගිහින් කීයක් දෙනවද බන්? මම විතරයි යන්නෙ, බොන්නෙ නෑ කනවා විතරයි, මනමාලයගෙ ලඟම අයට විතරයි කියල තියෙන්නෙත්. මොකද කරන්නේ?
සාමාන්‍ය මනුස්සයෙක්ගෙ වෙඩින් එකක් බව කරුණාවෙන් සලකන්න (නැත්තන් උබල 25,000ක් විතර දෙනවා කියයි)
2,500 plate තියෙන හොටෙල් තියෙනවද බන් දැන්..මමත් හිතන්නෙ 5,000 ඇති කියලා. Plate එක 2,500ක් වගේ. පිරිස අඩු නිසා highlight වෙනවා වැඩී. Option දෙකටම ලෑස්ති වෙලා යනවා, අනිත් උන්ගෙනුත් අහලා දෙනවා එක ගානක්.
උබට ඔය ගාන සුවර්නම් 5ක් දීපන් හොදටම ඇති...මාශ් අල්ලා තම්බී , කංජි ටිකක් කමුතේ එනම්මත්රකුසා පරාජය කරපු මනුස්සයෙක් බන් මම.![]()