අනේ මන්දා ඉතින් , නටන්න බෑ කියලා එකක් නෑ රිදම් එකට වැනෙන්න ඕනේ එක ඉබේම වෙනවා දෙකක් දාගත්තම . සින්දුවත් හොදට දැනෙයි බැන්ඩ් එක ලල් නම් . ඇගට වියායාමක් වෙන්න නටන්න ඕනේ . මත්රකුසා පරාජය කරපු මනුස්සයෙක් බන් මම. 😁