How much money to give on a wedding

How much money to give on a wedding?

  • Rs. 2000

    Votes: 28 22.0%
  • Rs. 5000

    Votes: 67 52.8%
  • Rs. 10,000

    Votes: 18 14.2%
  • more than 10,000

    Votes: 14 11.0%

  • Total voters
    127

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,684
    9,753
    113
    අනේ මන්දා ඉතින් , නටන්න බෑ කියලා එකක් නෑ රිදම් එකට වැනෙන්න ඕනේ එක ඉබේම වෙනවා දෙකක් දාගත්තම . සින්දුවත් හොදට දැනෙයි බැන්ඩ් එක ලල් නම් . ඇගට වියායාමක් වෙන්න නටන්න ඕනේ .
    මත්රකුසා පරාජය කරපු මනුස්සයෙක් බන් මම. 😁
     
    • Love
    Reactions: Don GasCan

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,753
    113
    Yakooo me gaanata umbata manamaalita gahannath dunnada??
    Bro Omg GIF
     
    • Haha
    Reactions: NaiRobi

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,254
    5,807
    113
    ona kenekta thaman ekka thibba fit eka anuwa.

    relative kenekta 5000k yewwa

    yaluwek ge ekakata 25000k dunna lakshayak wath denwa namuth etharam athe salli thibbe na.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,621
    1
    6,327
    113
    උබලා අද හෙට තියන වෙඩින් එකකට ගිහින් කීයක් දෙනවද බන්? මම විතරයි යන්නෙ, බොන්නෙ නෑ කනවා විතරයි, මනමාලයගෙ ලඟම අයට විතරයි කියල තියෙන්නෙත්. මොකද කරන්නේ?

    සාමාන්‍ය මනුස්සයෙක්ගෙ වෙඩින් එකක් බව කරුණාවෙන් සලකන්න (නැත්තන් උබල 25,000ක් විතර දෙනවා කියයි 🥲😁)
    සාමාන්‍ය එකක්නම් 5ක් තමා බ්න් මමනම් දෙන්නේ... five star වගේ උනොත්නම් 10ක්වත් දෙන්න වෙයි ඉතින්.. කිරියේ ලොකු සල්ලිකාරයෝ නෙවෙයිනේ අපි..:cry:


    මමත් හිතන්නෙ 5,000 ඇති කියලා. Plate එක 2,500ක් වගේ. පිරිස අඩු නිසා highlight වෙනවා වැඩී. Option දෙකටම ලෑස්ති වෙලා යනවා, අනිත් උන්ගෙනුත් අහලා දෙනවා එක ගානක්.
    2,500 plate තියෙන හොටෙල් තියෙනවද බන් දැන්.. :shocked: උබට ඔය ගාන සුවර්නම් 5ක් දීපන් හොදටම ඇති...
     
    • Love
    Reactions: KSPathirana

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,891
    3,224
    113
    ලගදි වෙඩිමකට ආරාධානාවක් ලැබුනා. කාඩ් ඒකේම ගහලා තිබිබා "කිසිම තෑග්ගක් බාරගනු නොලෑබේ.ඔබගෙ පැමීනීම පමනක් බාරගනු ලෑබේ "කියලා .