පොඩි උන් ත්‍රෙඩ් දාල තියනව දැක්ක කිරියෙ අද තත්වය ගැන කියල.
ඒ කාලෙ elakiri.com එකට තිබ්බෙ මේ වගේ තැනක්.
ඒ කාලෙ elakiri.com එකට තිබ්බෙ මේ වගේ තැනක්.



මාත් මුලින්ම සෙට් වුන් education මොන හරි හොයාගෙන. 2012. Scurvy දැක්කම මළ පැන්නා මොන පිස්සෙක් ද කියලා පස්සේ තමයි දාන්නේ වූ තමයි දෙයියා කියලා.mn mekata awe e money threadk ekak hoyan . eetpasse meke padinchi una. dn ithin ohe innwa
මාත් මුලින්ම සෙට් වුන් education මොන හරි හොයාගෙන. 2012. Scurvy දැක්කම මළ පැන්නා මොන පිස්සෙක් ද කියලා පස්සේ තමයි දාන්නේ වූ තමයි දෙයියා කියලා.
Iraj and Ranindu kiyanne ithin supiri ee kaale. Centigradz ehemath hodatama tibbaඒ කාලේ මේකට අපි ආවෙත් සින්දු download කරන්න තමයි..
ඒ කාලේ ආසම සින්දුවක්. train එකේ beat එකට සින්දුව match කරලා තියන එක මරු.. බයිය උනාට ඉරාජය මේ කාලේ හොඳ මියුසික් ටිකක් දුන්නා copy ගහලා හරි.. දැන් නම් හැමදේම මෙලෝ රහක් නෑ..