සල්ලි දෙන්නැති ක්ලයන්ට් කෙනෙක්ට මොකක් කරොත්ද හොඳ?

BanX

Well-known member
  • Oct 6, 2010
    2,617
    1,131
    113
    Kottawa
    ඔව් බං, Pol booruwek තමයි. මගේ හොඳම යාළුවා ෂුවර් කරපු නිසයි ඇඩ්වාන්ස් එකක්වත් ඉල්ලුවේ නැත්තේ. මීට කලිනුත් මම ඕනෑ තරම් පොලු කාලා තියෙනවා.

    ඒවා ඕනේ නැහැ, ලංකාවේ ප්‍රමුඛ පෙළේ කියන තැඹිලි කොම්පැනි එකකට චීනයෙන් රොබෝ කෙනෙක් ගෙනල්ලා තිබුණා. ඌ LiDAR එකක් තියෙන inbuilt AI එකක් එක්ක ආපු එකෙක්. කොහොම හරි මේකේ ඇවිත් තියෙන්නේ custom android version එකක්, ඒ නිසා වෙන ඇප් රන් කරන්න බැහැ. මේක ඇසිස්ටන්ට් රොබෝ කෙනෙක්, මැන්ඩරින් සහ ඉංග්‍රීසි විතරයි ඒකේ ඇසිස්ටන්ට් ඇප් එකේ වැඩ කරන්නේ. කොහොම හරි අතුලේ ඉන්න ඩිවලොපර්ස්ලාට මේක ගොඩදාගන්න බැරි වෙලා. එතැන මගේ යාළුවෙක් ඉඳලා මාව උන්ගේ R&D හෙඩ්ට ඉන්ට්‍රොඩියුස් කරලා වැඩේ සෙට් කරා. මම කිව්වා මේක R&D වැඩක්, මටත් ෂුවර් නැහැ ගොඩදාගන්න පුළුවන් වෙයිද කියලා, ඒ නිසා ට්‍රයි එකක් දීලා කියන්නම් කියලා.

    කොහොම හරි අලුත්ම AI ඇසිස්ටන්ට් ඇප් එකක් ගැහුවා බං, ඕනෑම ලැන්ග්වේජ් එකකින් කතා කරන්න පුළුවන්. ට්‍රයල්ස් ඇන්ඩ් එරර්ස් (trials and errors) ගොඩක් ගිහින් කොහොම හරි වැඩේ කරා. අනික මුන්ට ඒක දවස් දෙකෙන් ගොඩ දාලා ඕන වුණා MD ට ප්‍රසන්ට් කරන්න තියෙනවා කියලා. කොහොම හරි ඔක්කොම කරලා ඇප් එකත් ඩිප්ලෝයි කරලා මුන්ට ටෙස්ට් කරන්න දුන්නා. ජූනියර් උන් ටික රොබෝව ටෙස්ට් කරලා ඕකේ කරාම මම හෙඩ්ට කිව්වා වැඩේ හරි කියලා. මූ කියනවා තව ටිකක් චෙක් කරන්න ඕනලු.

    ඊට පස්සේ මම ඉන්වොයිස් එකත් හදලා යැව්වා මචං. පොඩි ගාණක් Quote කරේ, 220,000යි. මූ කියපි යනවා ගාණ වැඩියිලු! දැන් ඉන්වොයිස් කරලා වැඩක් නැහැලු, වැඩේ කරන්න කලින් Quote එකක් දෙන්න ඕනලු. ඒක ෆිනෑන්ස් එකට දාලා ඇපෘව් වුණාමලු වැඩේ කරන්න ඕනේ. දැන් පේමන්ට් කරන්න බැහැලු, ඕක ඇපෘව් වෙන එකක් නැහැලු. කාලා වරෙන්කෝ! මම පට්ට ගොනා වුණා බං. දවස් ගාණක් උන්ගේ ඔෆිස් එකට යන්න වුණා රොබෝ ටෙස්ට් කරන වැඩවලට. දැන් උන් ඒ ඇප් එක උන්ගේ අනිත් රොබෝ ඩිවයිස් වලටත් යූස් කරනවාලු. යාළු ෆිට් එකට වැඩ කරලා පුකේ ඇරගන්නවා කියන්නේ මේවට තමයි.

    ඊට පස්සේ ආයෙත් උන් මට කතා කරා වෙන්ඩින් මැෂින් සෙට් එකක් ගෙනාවා, ඒකේ ඇප් එකේ කස්ටමයිසේෂන් ටිකක් තියෙනවා කරලා දෙන්න කියලා. කලින් පේමන්ට් එකත් එක්කම දෙන්නම් කිව්වා. මම ඉතින් බැහැම කිව්වා

    ado geminiyage sinhala translation set na appa welawakata
    Ado uba pissek neh machan. Nikan wada karanne :(
    wuru hari innawa nam kiyanna dennam podi ai assitant app ekak, source code ekath ekkama, STT and TTS working fine, can use your own gemini api keys
    Ewapnko machan balanna meka:yes:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,385
    11,067
    113
    @Nadun26 කියලා එකෙක් ඉන්නව ඔය වගෙ case experience තියෙන, උව පොඩ්ඩක් contact කරපන්
    ඊට පස්සේ ආයෙත් උන් මට කතා කරා වෙන්ඩින් මැෂින් සෙට් එකක් ගෙනාවා, ඒකේ ඇප් එකේ කස්ටමයිසේෂන් ටිකක් තියෙනවා කරලා දෙන්න කියලා. කලින් පේමන්ට් එකත් එක්කම දෙන්නම් කිව්වා. මම ඉතින් බැහැම කිව්වා
    Think About It GIF by Identity
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    322
    284
    63
    ගෙදර
    Ado uba pissek neh machan. Nikan wada karanne :(
    Samahara wada thiyenawa ban sallima withrak balagena karana dewal newei, thrill ekata excitement ekata karana wada, anith eka wadak karala dunnam un dena ganna one ban mahansi wela wade karapu ekata sadarana gaanak denna, habai samahara un ennawa api wadeth karala higanno wage passsen yanna one salli ganna, eka parai ehema yanne aye uge langin giya ekegewath wadak karanne na eta passe, wade kiyanne set wena ungen wadi pura set wenne wade karagattama aduranne nathi seen eke enna un
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,385
    11,067
    113
    one kawuru hari innawa nam kiyanna dennam podi ai assitant app ekak, source code ekath ekkama, STT and TTS working fine, can use your own gemini api keys

    u awilla machan company 3ka owner kenek, a company 3nam same services are providing, CRM eka mainly use karanne property integrated service ekak widiyata, munge apartment thiyenawa, awaye maintenance karanne me CRM eka through, Employee Management, Property Maintenance, Property Renting, ungema document manage drive ekak same as googe drive, hena features godak thiyenawa ban eke, system ekata kela unoth munge daily process ekata kela wenawa, mokada employee kenek uge accomedation ekata giyama doren athulata yanna one scan ekak gahala

    thawa dawask dekak balala warning ekak denwa ban, mama logic bomb ekak gahala thiynne server eka crash wenna time to time, mun mage access galawapu gaman mata unge public link eken eka initiate karala danna puluwan,eka munge backup wadinna gahapu dll ekenmai initiate wenne, eka nisa risk ekak na
    ------ Post added on May 12, 2026 at 7:36 PM
    uge employees lage salaries table eka access karanna puluwan nam, okkotama e list eka yawanwaa kiyapan email walata annonymous. BUT BEWARE,

    anonymous කරපන්, උඹ ඔක කරනවා කියන්න එපා, සහා සල්ලි ගැන බලාපොරොත්තුව අත් ඇරියාම කරන්න ඔනෙ. VPN eken karapan. sinhala nam daanne nAthuwa chinese namakin hadapan
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,763
    30,804
    113
    උබ ඌට ඩෙඩ්ලයින් එකක් දියන් දීලා එදාට මුලු ගානම
    දුන්නෙ නැත්තං ප්‍රොජෙක්ට් ඩීටෙල්ස් ඔක්කොම එක්ක ඉරාන් ෆෝරම්ස් වල දානවා කියපන්
     
    rraths

    Junior member
  • Apr 11, 2024
    90
    72
    18
    Servers tika tiynawa nama lock\encrypt or files backup karan delete karala danna payment pending kyla.

    Nadu kynna nam lesi ne. umbata israel yanna wey.

    Meeta passe contract ekata non-payment clause ekak dapan penalty and fines ekka
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,713
    13,265
    113
    yako ubala ohoma weda karanawda project karanakota, salli gan nathuwa, yaluwo maluwo ne job karaddi gaana kathaa karagena advance aragena wedeta behepan.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,797
    113
    36
    na ban, mama uwa wiswasa kara :ROFLMAO:

    professionally karanna one hamadema kara ban, mata ugen aye wada one na ban, uge wade krgena ewrai, u oka den white label karawawa loweth, magen newei oka pali ganne lankawe kollongen mam den uta kelewwouth, ekai mama katai pukai wahan thawama me balan enne
    ------ Post added on May 12, 2026 at 6:21 PM
    lankawe eun gena hithala oka athaarala daapan, paw ne

    umbeth weradda advance noganipu eka..
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,238
    8,103
    113
    සෙරෙප්පුවක් පුච්චලා ගෙදරට තැපැල් කරලා යවනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,800
    98,947
    113
    ඔව් බං, Pol booruwek තමයි. මගේ හොඳම යාළුවා ෂුවර් කරපු නිසයි ඇඩ්වාන්ස් එකක්වත් ඉල්ලුවේ නැත්තේ. මීට කලිනුත් මම ඕනෑ තරම් පොලු කාලා තියෙනවා.

    ඒවා ඕනේ නැහැ, ලංකාවේ ප්‍රමුඛ පෙළේ කියන තැඹිලි කොම්පැනි එකකට චීනයෙන් රොබෝ කෙනෙක් ගෙනල්ලා තිබුණා. ඌ LiDAR එකක් තියෙන inbuilt AI එකක් එක්ක ආපු එකෙක්. කොහොම හරි මේකේ ඇවිත් තියෙන්නේ custom android version එකක්, ඒ නිසා වෙන ඇප් රන් කරන්න බැහැ. මේක ඇසිස්ටන්ට් රොබෝ කෙනෙක්, මැන්ඩරින් සහ ඉංග්‍රීසි විතරයි ඒකේ ඇසිස්ටන්ට් ඇප් එකේ වැඩ කරන්නේ. කොහොම හරි අතුලේ ඉන්න ඩිවලොපර්ස්ලාට මේක ගොඩදාගන්න බැරි වෙලා. එතැන මගේ යාළුවෙක් ඉඳලා මාව උන්ගේ R&D හෙඩ්ට ඉන්ට්‍රොඩියුස් කරලා වැඩේ සෙට් කරා. මම කිව්වා මේක R&D වැඩක්, මටත් ෂුවර් නැහැ ගොඩදාගන්න පුළුවන් වෙයිද කියලා, ඒ නිසා ට්‍රයි එකක් දීලා කියන්නම් කියලා.

    කොහොම හරි අලුත්ම AI ඇසිස්ටන්ට් ඇප් එකක් ගැහුවා බං, ඕනෑම ලැන්ග්වේජ් එකකින් කතා කරන්න පුළුවන්. ට්‍රයල්ස් ඇන්ඩ් එරර්ස් (trials and errors) ගොඩක් ගිහින් කොහොම හරි වැඩේ කරා. අනික මුන්ට ඒක දවස් දෙකෙන් ගොඩ දාලා ඕන වුණා MD ට ප්‍රසන්ට් කරන්න තියෙනවා කියලා. කොහොම හරි ඔක්කොම කරලා ඇප් එකත් ඩිප්ලෝයි කරලා මුන්ට ටෙස්ට් කරන්න දුන්නා. ජූනියර් උන් ටික රොබෝව ටෙස්ට් කරලා ඕකේ කරාම මම හෙඩ්ට කිව්වා වැඩේ හරි කියලා. මූ කියනවා තව ටිකක් චෙක් කරන්න ඕනලු.

    ඊට පස්සේ මම ඉන්වොයිස් එකත් හදලා යැව්වා මචං. පොඩි ගාණක් Quote කරේ, 220,000යි. මූ කියපි යනවා ගාණ වැඩියිලු! දැන් ඉන්වොයිස් කරලා වැඩක් නැහැලු, වැඩේ කරන්න කලින් Quote එකක් දෙන්න ඕනලු. ඒක ෆිනෑන්ස් එකට දාලා ඇපෘව් වුණාමලු වැඩේ කරන්න ඕනේ. දැන් පේමන්ට් කරන්න බැහැලු, ඕක ඇපෘව් වෙන එකක් නැහැලු. කාලා වරෙන්කෝ! මම පට්ට ගොනා වුණා බං. දවස් ගාණක් උන්ගේ ඔෆිස් එකට යන්න වුණා රොබෝ ටෙස්ට් කරන වැඩවලට. දැන් උන් ඒ ඇප් එක උන්ගේ අනිත් රොබෝ ඩිවයිස් වලටත් යූස් කරනවාලු. යාළු ෆිට් එකට වැඩ කරලා පුකේ ඇරගන්නවා කියන්නේ මේවට තමයි.

    ඊට පස්සේ ආයෙත් උන් මට කතා කරා වෙන්ඩින් මැෂින් සෙට් එකක් ගෙනාවා, ඒකේ ඇප් එකේ කස්ටමයිසේෂන් ටිකක් තියෙනවා කරලා දෙන්න කියලා. කලින් පේමන්ට් එකත් එක්කම දෙන්නම් කිව්වා. මම ඉතින් බැහැම කිව්වා

    ado geminiyage sinhala translation set na appa welawakata
    ඒ ඔව්ව නන් බං බුකියේ ලියපං නම් ගම් එක්ක.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,601
    1,803
    113
    I believe, this is why 90 % or so small enterprises, supposed to close down, within a short time.. - inability to manage the working capital..

    If it's a big organization, they might even have in - house legal and human resources depts to deal with situations like this.. - sometimes all you need is a legal letter..

    Having said that why won't you hire a Lawyer from the client's country and first step write a letter of demand..?

    Love to hear how you go about this..
     
    • Like
    Reactions: ceylonexplorer

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,237
    4,602
    113
    Officially send in a letter or email reminding payment and ask for a response within 2 days
    after 2 days send in an warning and take it down

    e atare wade set karala tiapan