ඩොලර් එක වැඩි වෙන්න හේතුව මොකද්ද බං

2osama

Well-known member
  • Oct 25, 2010
    80,983
    72,086
    113
    මාලඹේ
    ඩොලර් එක කඩාවැටෙනගමන් තියෙන්නෙ. ට්‍රම්ප්ට රෙවිල ඉන්නෙ මේදවස්වල. :yes:




    ඩොලර් එක කඩාගෙන වැටෙනවාට වඩා වේගයෙන් ලංකාවේ රුපියල කඩාගෙන වැටෙනවා එකනේ කේස් එක😂
     
    • Like
    Reactions: TheShadow

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,846
    27,113
    113
    පවුම තියෙන කාලේ සුද්දෝ අපෙන් ණය අරන් තියෙන්නෙ. අඩුකුලේ ලොන්ත ශ්‍රී සොන්නලු පවුම, රුපියල් කලාට පස්සේ තමයි බාල්දුවෙන්න පටන් අරන් තියෙන්නේ. 🤌 🤌 🤌
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,759
    859
    113
    ස්වර්ණවිමානේ
    වාහන ගෙන්නන්න USD ගෙවලා TAX එක රුපියල් වලින් අරන් භාණ්ඩාගාරය රුපියල් වලින් උතුරවා යැව්වා. දැන් ණය ගෙවන්න ඩොලර් හොයනවා.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,983
    72,086
    113
    මාලඹේ
    වාහන ගෙන්නන්න USD ගෙවලා TAX එක රුපියල් වලින් අරන් භාණ්ඩාගාරය රුපියල් වලින් උතුරවා යැව්වා. දැන් ණය ගෙවන්න ඩොලර් හොයනවා.
    භාන්ඩාගාරයේ රුපියලුත් නැහැ
     
    • Haha
    Reactions: DIGPRIYANKARA

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,926
    1
    58,910
    113
    Mother Earth
    හොරකම් කිරීම 🤷🏻‍♂️
    සල්ලි අච්චු ගැසීම🤷🏻‍♂️
    ආර්ථික කළමනාකරණය ගැන දැනුමක් නොමැති වීම🤷🏻‍♂️

    ජෙප්පො කවද්ද රට හැදුවේ. උන් තියෙන ටිකත් නැති කරපු එකයි හැමදාම කරේ. එහෙම උන්ට රට භාර දුන්නම ආයේ මේ රට කපේකට ගොඩ යනව බොරු 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,996
    26,421
    113
    Kandy


    මෙතන හොද විස්තරයක් තියේ

    හිටපු උන් හොරා කාලා ඩොලර් නාස්ති කරපු නිසා
    කක්කි නැව් වලට ගෙව්වා.ප්ලේන් හම්බ උනේ නැතත් මිලියන් ගනන් එයා බස් වලට ගෙව්වා .එකේ නොකී තව ජාති
    ------ Post added on May 17, 2026 at 2:33 PM
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,215
    4,482
    113
    36


    මෙතන හොද විස්තරයක් තියේ


    කක්කි නැව් වලට ගෙව්වා.ප්ලේන් හම්බ උනේ නැතත් මිලියන් ගනන් එයා බස් වලට ගෙව්වා .එකේ නොකී තව ජාති
    ------ Post added on May 17, 2026 at 2:33 PM


    තව අවුරුදු කීයක් ඔය කතාව කියනන්ද බං?
    හැබැයි කිව්වේ නම් මාස 6න් රට ගොඩ දානවා කියලා
    හැබැයි දැන් කක්කා නැව් ගැන කියන්නේ

    රෙදි අඳිනවද බං උඹලා?
     

    king edward

    Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    ආයෙත් ආර්ථික අර්බුදයක් එයිද?
    පසු ගිය සිකුරාදා (මැයි 15) වන විට ඩොලරයක සාමාන්‍ය විකිණුම් මිල රුපියල් 331.16 දක්වාත්, මැදි මිල රුපියල් 324.72 දක්වාත් ඉහළ ගිහින් තිබුණා. මේ වෙන්න යන්නේ මොකක්ද?
    ආණ්ඩුව "කෙළවගන්න පුළුවන් හොඳම එකෙන් කෙළවගෙන" කියලා මම කියන්නේ නැහැ. තවමත් රටේ සාර්ව ආර්ථිකය තියෙන්නේ 2022දී වගේ අර්බුදයකට නොගොස් ගොඩ දා ගන්න පුළුවන් තැනකයි. හැබැයි ඒ විදිහට වැඩේ ගොඩ දා ගැනීම සඳහා මේ වෙලාවේ හෝ ජනප්‍රිය නොවන ක්‍රියාමාර්ග ගන්න වෙනවා.
    ඩොලරය වේගයෙන් ඉහළ යන්නේ ඇයි?
    ඩොලර් වලට තිබෙන ඉල්ලුම සැපයුම ඉක්මවා ගිය විට මිල ඉහළ යනවා. මහ බැංකුව මැදිහත් වී සංචිත විකිණීම මගින් තාවකාලිකව මේ තත්ත්වය යටපත් කළ හැකියි. මේ වෙලාවේ එක්කෝ මහ බැංකුව එවැනි මැදිහත්වීම් කරන්නේ නැහැ. එහෙම නැත්නම් මහ බැංකුව විසින් කරන සීමිත මැදිහත්වීම් මිල පාලනය කිරීමට තරම් ප්‍රමාණවත් නැහැ. මම හිතන විදිහට, බොහෝ විට, දෙවැන්න.
    ඩොලර් වලට තිබෙන ඉල්ලුම සැපයුම ඉක්මවා ඉහළ යාමට හේතු මොනවාද?
    මෙයට හේතුව වාහන ආනයනනම් නෙමෙයි. පසු ගිය (2025) වසර ඇතුළත ඩොලර් මිලියන 2,047ක වාහන ආනයන සිදු වුනා. එවැනි ප්‍රමාණයක වාහන ආනයන සිදු වීමෙන් පසුවත්, මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 1,992.4ක් මිල දී ගත්තා.
    මේ (2026) අවුරුද්දේ පළමු මාස දෙක ඇතුළත ඩොලර් මිලියන 418ක වාහන ආනයන සිදු වුනා. එසේ වෙද්දී, මහ විසින් වෙළඳපොළෙන් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 661.3ක් මිල දී ගත්තා.
    ඒ කියන්නේ ප්‍රශ්නයට හේතුව වාහන ආනයන නෙමෙයිනේ. වාහන ආනයන සිදු වෙද්දීත් රටේ ඩොලර් සැපයුම ඉල්ලුමට වඩා සැලකිය යුතු තරමින් වැඩියි.
    සංචාරක පැමිණීම් අඩු වීමේ සැලකිය යුතු බලපෑමක් තිබෙනවා. මාර්තු මාසයේ සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 157.1ක් පමණයි. පෙර වසරේ මාර්තු මාසයේ එම ගණන ඩොලර් මිලියන 256.7ක්. ඒ කියන්නේ මාසයක ලැබීම් ඩොලර් මිලියන 100කින් පමණ අඩු වී තිබෙනවා. නමුත් විගමණික ප්‍රේෂණ වල, පෙර වසරට සාපේක්ෂව, මේ අඩුව ඉක්මවන ඉහළ යාමක් තිබෙනවා.
    ඒ කියන්නේ සංචාරක කර්මාන්තයේ ආදායම් අඩු වීම විගමණික ප්‍රේෂණ වැඩිවීම් වලින් ඕනෑවටත් වඩා කැපිලා ගිහින් තියෙනවා. ඒ නිසා, දෙකම එකට ගත් විට සැපයුමේ අඩු වීමක් නැහැ. ඒ නිසා, ප්‍රශ්නය තියෙන්නේ මෙතැනත් නෙමෙයි.
    පැහැදිලි වශයෙන්ම ප්‍රශ්නය තියෙන්නේ වැඩි වුනු ඉන්ධන ආනයන වියදමේ. ඒ නිසා, ඒ ප්‍රශ්නය විසඳන්නේ නැතිව "පය බරවායට පිටිකර බෙහෙත් බැඳලා" මේ අවුලෙන් ගොඩ යන්න බැහැ.
    ඉන්ධන ආනයන වියදම් ඉහළ ගියේ ඇයි?
    ඉන්ධන ආනයන වියදම් ඉහළ යාමට ප්‍රධාන හේතුව ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම. ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල කියන්නේ ලංකාවට පාලනය කළ හැකි දෙයක් නෙමෙයි. ලංකාවට කළ හැක්කේ ඉල්ලුම පාලනය කරන එකයි. ඒ වෙනුවෙන් දැනට කරලා තියෙන්නේ මොනවාද?
    අප්‍රේල් 1-30 අතර කාලයේ පිරිවැය අනුව, තෙල් සංස්ථාව විසින් ලංකා ඔටෝ ඩීසල් ලීටරයක පිරිවැය ගණනය කරලා තියෙන්නේ පහත පරිදියි.
    ගොඩබෑමේ පිරිවැය (V1) = රුපියල් 560.85
    සැකසුම් පිරිවැය (V2) = රුපියල් 14.21
    සංචිත පවත්වා ගැනීමේ පිරිවැය (V3) = එකතු කර නැත
    බදු (V4) = රුපියල් 163.27
    අනෙකුත් වියදම් (V5) = රුපියල් 11.36
    ලාභ ආන්තිකය (V6) = එකතු කර නැත
    පිරිපහදු නිෂ්පාදන පිරිවැය වෙනස සමග ගැලපීම (V7) = සිදු කර නැත
    මුළු පිරිවැය = රුපියල් 749.70
    වත්මන් මිල = රුපියල් 382.00
    මිල වෙනස = රුපියල් (367.70ක පාඩුවක්)
    ඔය විදිහටම අනෙකුත් ඉන්ධන වර්ග වල මුළු පිරිවැයද ගණනය කර තිබෙනවා.
    පැට්‍රෝල් 92 = රුපියල් 432.59 (පාඩුව රුපියල් 34.59)
    පැට්‍රෝල් 95 = රුපියල් 477.46 (පාඩුව රුපියල් 22.46)
    සුපිරි ඩීසල් = රුපියල් 840.07 (පාඩුව රුපියල් 397.07)
    පහත තිබෙන්නේ, යුද්ධය පටන් ගන්න කලින්, පෙබරවාරි අවසානයේ පිරිවැය.
    පැට්‍රෝල් 92 = රුපියල් 293.0
    පැට්‍රෝල් 95 = රුපියල් 330.54
    ලංකා ඔටෝ ඩීසල් = රුපියල් 282.67
    සුපිරි ඩීසල් = රුපියල් 328.99
    දැන් මේ ගණන් උඩින් තිබෙන ගණන් එකක සංසන්දනය කර බැලුවොත්, මේ කිසිම ඉන්ධන වර්ගයක පිරිවැය තුන් ගුණයකින් වැඩි වී නැහැ. නමුත් ජනාධිපති දිසානායකගේ සංඛ්‍යාලේඛණ අනුව, තෙල් සංස්ථාවේ ඉන්ධන ආනයන වියදම් 5.3 ගුණයකින් වැඩි වී තිබෙනවා. ඒ අනුව පෙනෙන්නේ, ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යාමට අමතරව, ඉල්ලුම වැඩි වීමක්ද සිදු වී ඇති බවයි.
    බදු මුදල් වැය කරමින් වියදමෙන් බාගයකට තෙල් විකුණද්දී ඉල්ලුම වැඩි නොවී තියෙයිද?


    https://www.facebook.com/Economatta...Cq-6g4jybwMhnv0VElhWZxC-m4u1_4&__tn__=-UC,P-R
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,058
    22,463
    113
    Dumb move as kabba did 🫠
    Dumb වෙන්නෙ කොහොමද බන් සංචිත තියෙන්නෙ අවශ්‍ය වෙලාවෙදි market එක control කරන්න තමයි. කබ්බ කරේ මුකුත් අවුලක් නෑ වගේ පෙන්න්න්න සංචිත නැති වෙලා යනකන්ම දිය කරා. ඒ අස්සෙන් අම්බානෙක සල්ලිත් අච්චු ගැහුව.

    hm migrant work karana eka top 3 wala na :P ekata impacat ekak nane us-iran war eka.. ubata pissuda? :lol:
    මොකද බන් නැත්තෙ. ලංකාවෙ ලොකුම remittance source එක මැදපෙරදිග කලාපය.
    ඒ රටවල workers ලට ලොකු අවුලක් තියෙනව. මම දන්න සමහරු ආපහු ගෙදර ඇවිල්ල ඉන්නෙ උන්ට අනිවාර්ය නිවාඩු දීලා.

    ------ Post added on May 18, 2026 at 12:53 AM
     

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    362
    469
    63


    පොනිලයි සාගලයයි රෑට රෑට ඇවිත් ගල් කපන ලොද කැම්පේන් වේසිගෙ පොන්නයෝ ටික කැරි ගේමක් දෙනවා මෙහෙ රුපියල විතරයි බාල්දු වෙන්නෙ කියලා උලුප්පලා පෙන්නන්න!
     
    • Like
    Reactions: Honey Bunch

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,252
    2,306
    113
    Issarahata thawa kela wenwa sinhalu,
    Oil price wadi wela.
    War eke hinda GCC ratawala sinhlunta padith na. (remittance drop)
    Off season hinda suddo enna naa

    a asse El Niño ekakuth enwalu :love2: :alien: