nawattala tiyeddi 4 denek dala amarui. mage gawa issara tibuna vitz ekak. kandak pahala nawattala 4k daala udata ganna ba. loku kandu nevei, podi ewa. kadugannawa nam kohomath ba. hama vitz ekama ehemada kiyala sure na. mage gawa tibune 2008 ekak mataka widiyata.Vitz එක කදු අදින්න අමාරුද? 2011 වගේ K නම්බර්ස්.. කඩුගන්නාව වගේ කන්දක් හතරදෙනෙක් දාල අදින්න බැරි සීන් එකක් තියනවද?
