මැනුවල් ඔටෝ කරපු ඒවා නං ගන්න එපා. චැසි නම්බරෙන් ඒක හොයාගන්න පුලුවන් මං හිතන්න
ඔව් මචන්. සුදානමින් තමයි අතගහන්නේLiquid cash athe thiyenawa witharak wiyadam karapan. Issrahata poddak amaru kalayak enne. Salli hira karaganna epa.
පලවෙනි මෙත්පල් රජුee yako alto eka 18ta deela viva elite premium eka gatte 22ta 2019 di.
jara wadak ban wela tyenne ape ratata shit!!!
my3pala htya nam supiri itin
සිරා කතාව. කුරුණෑගල එක හිටියනම් හූරන් කාලා මාවමුලිකම දේ තමයි වෙන්ට නෝනාමහත්තයට පෙන්නලා අහපන් මේ පාට මේ වගේ වහනයක් ගන්න හදන්නේ ඔයා කැමතිද කියලා , පුළුවන් නම් පොඩි ට්‍රයල් එකක් එක්කගෙන පලයන් මචන්
wife කැමති නැති පාට වාහන ගත්තම මලකරදරේ බන් , පාරේ යනකොට එයා කැමති පාට ඒවා පෙන්න පෙන්න කට කියවනවා
58 ne danBAW එකක් තියෙනවා නේද 45කට වගේ?
එල මචන්මැනුවල් ඔටෝ කරපු ඒවා නං ගන්න එපා. චැසි නම්බරෙන් ඒක හොයාගන්න පුලුවන් මං හිතන්න
tikak hewwoth 50ta axia wage hoya gnna puluwan wei. math me tike mira,axia,wagon r tikak hoynawaමමත් බැලුවා, වාහන 10ක් වගේ බැලුවා, ගොඩක් ඒවා ගන්න දෙයක් නෑ, පොඩ්ඩක් හොදයි කියලා හිතුන එකක් inspection දාලා බැලුව, එක හැප්පිලා ඇද වෙලා, මටත් 40 - 50 අතර ගන්න එකක් නෑ
ඔටෝ එක අන්තිමට ආවෙ 2013/2014 (KY Numbers), 2014 මැලේසියාවෙ හදන එක නතර කරා. යුනයිටඩ් මොටර්ස් අන්තිමට ගෙනාපු ලොට් එක මැනුවල් . ඉන්ගිරිසි අකුරු 3 නොම්මර. කෙල්ලෙක්ට පදන්න හොදම වාහනයක්. කිව්වා වගේ දැන් පරනයි, ලෙඩ එන්න පුලුවන්.Hoda vahanayak, man use kala 10 years, eeth dan ee vahane aduma avurudu 15k paranayi (anthimata ave 2012 di), tinkering vada ena kaale , hama engine ekakma laksha 1.5 panala , laksha 4k vithara safe net ekak thyagena ganna! - thava manual> auto convert krpuva thynva hoyala balala ganna eva leda!
ගෑනිට බය එකෙක්...මුලිකම දේ තමයි වෙන්ට නෝනාමහත්තයට පෙන්නලා අහපන් මේ පාට මේ වගේ වහනයක් ගන්න හදන්නේ ඔයා කැමතිද කියලා , පුළුවන් නම් පොඩි ට්‍රයල් එකක් එක්කගෙන පලයන් මචන්
wife කැමති නැති පාට වාහන ගත්තම මලකරදරේ බන් , පාරේ යනකොට එයා කැමති පාට ඒවා පෙන්න පෙන්න කට කියවනවා
අපේ ගෙදරට ටිකක් එහා ගුරුතුමෙක් ගත්තා කෙලීසා එකක්. අවුරුදු ගාණක් තිබුනට බොහොම පොඩි දුරක් පැදලා තිබුනේ. එහෙම ඒවා ගෙවල්වල එහෙම ඇති.මම බැලුවා කීපයක් 2018 වගේ,, යාලුවෙක්ට,, බලපු ඔක්කොම වගෙ වැදිල රෙපයාර් කරපුව.. දැන් ඕක ගොඩක් පරන වාහනයක්,, හොද තත්වයෙ ඒව තියේනවද කියල සැකයි
Toyota වගේම හොද වාහනයක් Engines හොදයි Interior නම් Basic Rough Plastic තමා සෙට් වෙන්නේකතාව මෙහෙමයි,
Perodua Viva Elite Auto එකකට ඔලුව තියන් ඉන්නවා 40-43 වගේ අවොත් අරන් දාන්න.
මේක ගැන දන්නා හරි, පදින කට්ටිය ඉන්නවද ගුණ දොස් ටිකක් දැනගන්න
මං දැක්කා 40-41 ට 2004 passo තියනව,හොයාගන්න බැරිවෙන්නෑThanks Machan
යන්න පුළුවන් ගානට තමයි ඕක බලන්නේ මචන්
ඒ ගානට යන්න අමාරුයි මචන්
මැනුවල් ඔටෝ කරපුව තියෙනව. හොදට බලල ගන්න. ඕනා ලෙඩකට සුපිරි වැඩ්ඩෙක් ඉන්නව වැලිවේරියෙ. 