දැන් ආදායම් බදුත් වැඩකරානම් හොදයි නේද

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,571
    2,305
    113
    43
    Wakanda
    ඩොලර් වලින් පඩිගන්න අයගෙ ආදායම වැඩි උනානේ. කොහොම උනත් ලංකාව දැන් දියුනුයි.මේකෙ මුරකාරයෙක් කීව ඌටත් පඩි ඩොලර් වලින් කියල.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,797
    113
    36
    ඔබතුමාල කියන දෙයක් තමයි ආයුබෝවන්ඩ
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    ඩොලර් වලින් පඩිගන්න අයගෙ ආදායම වැඩි උනානේ. කොහොම උනත් ලංකාව දැන් දියුනුයි.මේකෙ මුරකාරයෙක් කීව ඌටත් පඩි ඩොලර් වලින් කියල.
    ane me http, magen wanduru kunuharpa ahaganna epa
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,410
    9,030
    113
    @nul @shenat උඹලා දෙන්න මැරිලද කොල්ලනේ
    දැක්කේ නෑ පට්ට දවසකින්
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,667
    4,901
    113
    @nul @shenat උඹලා දෙන්න මැරිලද කොල්ලනේ
    දැක්කේ නෑ පට්ට දවසකින්
    හැම තැනම එකම දාන්න එපා බොල මේවට රිප්ලයි දදා යන්න වෙන වැඩ නෑ කියල හිතුවද ?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,410
    9,030
    113
    හැම තැනම එකම දාන්න එපා බොල මේවට රිප්ලයි දදා යන්න වෙන වැඩ නෑ කියල හිතුවද ?
    හම්මට
    මගේ එකා ඉන්නවා
    මන් හිතුවා රුපියල බස්සන මිසන් එකට සෙට් වෙලා බිසි ඇති කියලා
     
    • Haha
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,667
    4,901
    113
    හම්මට
    මගේ එකා ඉන්නවා
    මන් හිතුවා රුපියල බස්සන මිසන් එකට සෙට් වෙලා බිසි ඇති කියලා
    අපි දැන් ලාල් අයිය වගේ ධනපති පන්තියේ ඩොලර් කීය උනත් අපිට මොකද 😂😂😂
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,041
    2,527
    113
    ඩොලර් වලින් පඩිගන්න අයගෙ ආදායම වැඩි උනානේ. කොහොම උනත් ලංකාව දැන් දියුනුයි.මේකෙ මුරකාරයෙක් කීව ඌටත් පඩි ඩොලර් වලින් කියල.
    අර ඩොලර් වලින් උපයන උන්ට 15%නේ කොහොමත්. ඕවත් අසාදරනයි. හැමෝටම එක වගේ 36%ම වදින්න ඕන.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,410
    9,030
    113
    අපි දැන් ලාල් අයිය වගේ ධනපති පන්තියේ ඩොලර් කීය උනත් අපිට මොකද 😂😂😂
    මචං හිතුව දේ උනෙත් නෑ, වෙන දේ හිතා ගන්නත් බෑ වගේ ලෙවල් එකක නේද උඹලා ඉන්නේ දැන්