sampath bank paypal link issue

techz

Active member
  • Apr 24, 2023
    178
    77
    28
    සම්පත් බැංකුවේ viwshwa එක through link කරන්න ගියාම mobile number mismatch එනවනේ , එත් එකම number එක දීල තියෙන්නේ දෙකටම paypal එකටයි samapth බෑන්ක් එකටයි කවුද හරියට link කරගත්තේ පොඩි හෙල්ප් එකක් ඕනි
     
    pasindu007

    Active member
  • Jun 19, 2007
    411
    125
    43
    සම්පත් බැංකුවේ viwshwa එක through link කරන්න ගියාම mobile number mismatch එනවනේ , එත් එකම number එක දීල තියෙන්නේ දෙකටම paypal එකටයි samapth බෑන්ක් එකටයි කවුද හරියට link කරගත්තේ පොඩි හෙල්ප් එකක් ඕනි
    Matath okama una. Paypal ekata katha kalama Sampath bank eka paththen issue eka enne kiwwa. Sampath bank ekata katha kalama unta idea ekak naa. Still waiting
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,218
    10,471
    113
    ඕවා හරියටම හදන්න ටික දවසක් යයි බන්