@Bekam hi
හරි මහත්තයෝ elakiri එකේ අපි බලලා මොනවහරි කරන්නම්හැමදේටම බැන බැන ඉන්නේ නැතිව විසදුමක් කල්පනා කරන්න.
(1) රජයේ කාර්යාලයට එන මිනිස්සුන්ගෙන් feedback එකක් ගන්න. සරල ෆෝරම් දෙන්න, දීල සිල් කරපු පෙට්ටියකට දමන්න or do it online
how do you like the service (1 to 5) = 3
time spent at office = (0.5 hr)
your comments
(2) එම feedback අරගෙන, යම් කිසි ආයතනයකින් රජයේ කාර්යාලය ගැන නිසි පියවර ගන්න. Also publish results to public.
decide bonus, salary increments to governemnt servants partially based on feedback.
------ Post added on May 22, 2026 at 11:33 PM