ඌරුමස් කරිය කැකුළු හාල් බත් එක්ක හරියටම සෙට් වෙන ව්‍යෑංජන දෙකක්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,451
    4,456
    113
    ඌරුමස් කරිය කැකුළු හාල් බත් එක්ක හරියටම සෙට් වෙන ව්‍යෑංජන දෙකක් කියන්න කිව්වොත් උඹලා මොනාද තෝරන්නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,451
    4,456
    113
    හලාල් ක්‍රමයට හදපු ඕනෑම ව්‍යංජන දෙකක් !

    @Al Baik
    හලාල් ක්‍රමයට හදනවා කිව්වේ මොකක්ද

    පරිප්පු කිරට + රතු ලූනු දෙහි යහමින් දාලා ගොටුකොල සම්බෝල. :yes:
    ගොටුකොළ සෙට් වෙනවාද
    ------ Post added on May 26, 2026 at 11:39 PM
     
    • Haha
    • Sad
    Reactions: Tramadol and dilann

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,451
    4,456
    113
    සිංහලු උරු මස් එක්ක පොල් සම්බල් නේද කාලයක් කෑවේ ?
    ඒක සෙට් නැද්ද ?
    මම ඌරුමස් වලට හුරු වුනේ ළඟදි කුකුල් මස් ඇරෙන්න අනිත් මස් කෑවේම නෑ. ෆ්‍රයිඩ් රයිස් ඌරුමස් දාලා විතරයි තාම කාලා තියෙන්නේ. කරි එකත් හදලා බලන්න යන්නේ
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,705
    4,735
    113
    ඌරුමස් කරිය කැකුළු හාල් බත් එක්ක හරියටම සෙට් වෙන ව්‍යෑංජන දෙකක් කියන්න කිව්වොත් උඹලා මොනාද තෝරන්නේ
    පරිප්පු කිරට + රතු ලූනු දෙහි යහමින් දාලා ගොටුකොල සම්බෝල. :yes:
    ගොටුකොල සම්බෝලේට පොල්කිරි ටිකක් දාල ලිපේ තියල ගත්ත නම් ව්‍යෑංජනයක් වේවි. :ROFLMAO::ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,531
    164,818
    113
    එකමත් එක රටක
    මම ඌරුමස් වලට හුරු වුනේ ළඟදි කුකුල් මස් ඇරෙන්න අනිත් මස් කෑවේම නෑ. ෆ්‍රයිඩ් රයිස් ඌරුමස් දාලා විතරයි තාම කාලා තියෙන්නේ. කරි එකත් හදලා බලන්න යන්නේ
    අඩේ මම තාම කාලම නෑ ඌරා ඔහොම නෝමල් විදියට උයලා . බේකන් වගේ ඒවා නම් කාල තියනව .
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,640
    6,721
    113
    Galaha
    ගොටුකොළ සෙට් වෙනවාද
    ------ Post added on May 26, 2026 at 11:39 PM
    pork.jpeg

    මැල්ලුමක් එහෙමත් සෙට් වෙනව. කොල ගෝවා එහෙම. :P
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,451
    4,456
    113
    කඩල පරිප්පු සමග බෝංචි
    කඩල පරිප්පු මරු. බෝංචි හරියයිද දන්නේ නෑ

    ඌරු මස් කළුවට හදලා නම් කිරි කොස්, ගොටුකොළ සම්බෝල..
    මෙන්න මේ ඇන්ටි හදන විදිහට තමයි හදන්න හිතන් ඉන්නේ

    ------ Post added on May 26, 2026 at 11:55 PM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,640
    6,721
    113
    Galaha
    කඩල පරිප්පු මරු. බෝංචි හරියයිද දන්නේ නෑ
    බෝන්චි සෙට් නෑ නේද! ඌරගේ රස නැතුව යනව වෙන රස ඒව දාගත්තාම.

    මෙන්න මේ ඇන්ටි හදන විදිහට තමයි හදන්න හිතන් ඉන්නේ

    ------ Post added on May 26, 2026 at 11:55 PM

    මම හදන්නෙ මේ විදියට නියමයි. :yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,451
    4,456
    113
    View attachment 266264
    මැල්ලුමක් එහෙමත් සෙට් වෙනව. කොල ගෝවා එහෙම. :P
    මේ විදිහත් හොඳයි නේද? පරිප්පුවත් තෙම්පරාදු කලොත් තෙල් වැඩි වෙන සීන් එකක් තියෙනවා නේද
     
    • Like
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,640
    6,721
    113
    Galaha
    මේ විදිහත් හොඳයි නේද? පරිප්පුවත් තෙම්පරාදු කලොත් තෙල් වැඩි වෙන සීන් එකක් තියෙනවා නේද
    ඔව් pork එකේ රස තමයි දැනෙන්න ඕන. අනිත් ඒව කරදවල එහෙම ගත්තාම පෝක් එකේ කොලිටිය දැන්නෙන්නෙ නැතුව යනව. :yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,451
    4,456
    113
    බෝන්චි සෙට් නෑ නේද! ඌරගේ රස නැතුව යනව වෙන රස ඒව දාගත්තාම.
    මටත් එහෙම හිතෙනවා. බෝංචි සෙට් වෙනවා කුකුල් මස් වලට
    මම හදන්නෙ මේ විදියට නියමයි. :yes:

    මේ විදිහට තමයි ඊලඟ පාර හදන්න හිතන් ඉන්නේ. පලවෙනි පාර ටිකක් ලේසි විදිහට හදනවා
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,410
    9,030
    113
    අඩේ මම තාම කාලම නෑ ඌරා ඔහොම නෝමල් විදියට උයලා . බේකන් වගේ ඒවා නම් කාල තියනව .
    ඌරා හැමෝටම පට්ට රහට උයන්න බෑ බන්
    ගම් වල එව්වො හදනවා හැදිල්ලක් වලං වල දර ලිප් වල
    හම්මට බත් හරි පාන් හරි කෙලවරක් නැතිව කන්න පුළුවන්
    උන් උයන්නෙත් තඩ හට්ටියක් පිරෙන්න ලාවට හින්දපු හොද්ද එක්ක
    ඒක වෙනම ආතල් එකක් බන්
    මඤ්ඤොක්කත් කාලා තියේ ඌරා එක්ක
    මතක් වෙද්දිත් දුකයි බන්