තොපිට body spray එකක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,708
    1
    9,421
    113
    colombo
    ලඟකට යනකොට, නාලා ඉවර වෙලා ගහන්න perfume වෙනුවට ගහන්න සුපිරිම body spray එකක් තමා Rasasi (මන් පාවිච්චි කරන්නේ rasasi chastity) ගානේ හැටියට මේක පට්ටෙට perform කරනවා (1800 ගාණක් උනේ)

    Fashionbug, Nolimit වල තියෙනවා
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,085
    1,329
    113
    පේමන්ට් එකේ.
    ලඟකට යනකොට, නාලා ඉවර වෙලා ගහන්න perfume වෙනුවට ගහන්න සුපිරිම body spray එකක් තමා Rasasi (මන් පාවිච්චි කරන්නේ rasasi chastity) ගානේ හැටියට මේක පට්ටෙට perform කරනවා (1800 ගාණක් උනේ)

    Fashionbug, Nolimit වල තියෙනවා
    මචන් Any men's perfume recommendation? (Low budget nam hodai)
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,708
    1
    9,421
    113
    colombo
    මචන් Any men's perfume recommendation? (Low budget nam hodai)

    Hawas, Hawas Ice, වැදගත් තැනකට යනකොට කලා තුරකින් ගහන්න Mancera Red Tobacco decant එකක් ගමු ඒ සුවඳට මුලු කාමරේම සුවදයි රෙදි සේදුවත් යන්නෑ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,708
    1
    9,421
    113
    colombo
    ඕව ගහල කොල්ලො ලයින් වෙන්න ගනීද දන්නෑ බන්

    නෑ නෑ අවුලක් නෑ පොඩ්ඩක් උඹව ඉඹින්න හදයි
    ඕව හම්බ ගද නැද්ද?
    නෑ බන් මේකෙ smell එක Dunhill Desire එකේ ස්මෙල් එකට සමාන වෙන්න හදලා තියෙන්නේ. Rasasi කියන්නේ reputed brand ekak
     
    • Haha
    Reactions: infernocus

    WD-40

    Active member
  • May 26, 2026
    203
    140
    43
    කළුයි කැතයි කොටයි නං ඔය මුකුත් ගහලා වැඩක් නෑ. ළිඳේ පැනල ආත්මේ මාරු කරගන්න එක තමා එකම ඔප්සං එක.
     
    • Sad
    Reactions: tupac97

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,400
    22,901
    113
    පට්ටම ෆ්‍රෙෂ් ඒ උනාට maculine ස්මෙල් එකක් තියෙන හොඳ body spray එකක් කියපන්කො කවුරුහරි.
     
    • Love
    Reactions: tupac97