ලංකාවේ හොඳ cash flow තියෙන local businesses

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,180
    17,951
    113
    35
    Spain
    මටත් ආසාවක් තියෙනවා පටන් ගන්න

    rented place එකක් අරන් කරන එක risky ද?
    ඕක හෙන රිස්කි බිස්නස් එකක් බන්. පොඩියට කරලා නමක් හදාගන්නවා නම් අවුලක් නැහැ. අපේ කසින් කෙනෙක් (පුංචි අම්මගේ පුතා) මිරිස්ස හොටෙල් එකක කෝකියෙක්. ඌ බැඳලා ඒ ජොබ් එකෙන් අයින් වෙලා ගමට ගිහින් කෑම කඩයක් දැම්ම. එත් සල්ලි ඉවර වුනාම කඩෙත් වැහුන. ඔතන බිස්නස් එකට ලොකේෂන් එකත් ඕන, කෑම රස වෙන්න ඕන, මුල කාලේ අල්ලන් ඉන්න සල්ලිත් ඕන. පොඩියට කරනවා නම් ඉතින් අවදානම අඩුයි. හැබැයි සයිඩ් ඉන්කම් එකක් විදියට තමයි කරන්න වෙන්නේ.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,112
    -10,869
    113
    🤍
    කොත්තු කඩයක්/
    ක්‍රීම් බිස්නස් එකක්
    මැටි භාජන හදන පොට් එකක්

    දාල ඒක අස්සෙන් කුඩු සහ මනී ලෝන්ඩරින් පාරක් දෙන එක තමයි ඉතින් ලන්කාවෙ හොදම බිස්නස් එක.

    ලන්කාවෙ මොන ආන්ඩුව ආවත් මහපරිමානෙන් කුඩු විකුනන එවුන්ව නම් අල්ලනව පේන්නෙ නෑ.. ජෙපියොත් කුඩු විකුනනව වත් ද?
    AAAAQegiP9ERNuNqZ7-8d_JlYWFW9FazEbPy77KiZEYRgLVrB1Hyn-UW1r_PjiZO1W88yvAc_mAeeH5CB4nUq0ujSHCVxrNWudVf5GAb4TNjva3oqW_KIe8WVV03IiCWD5oGTfd38JUe8jq7WEv_WuYqzR9rciA.jpg
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,112
    12,251
    113
    උඹ අහු වෙන්නේ නැහැ බය නැතිව එවහන් මම පත්තු කරන්නම් අකුලගෙනම යන්න .ඔහොම උඹල බය නිසා තමා උන් ඔය වගේ වැඩ කරන්නේ .එවපන්කෝ දැන් ඉස්සර වගේ බේරෙන්න බැහැ දෙමු ගේමක්
    oya kari boruwak kiwwe kiyala umbata therune nadda. :lol:
    dan eli pita kudu wikunala ranagana ekek wath naha. issara eli pita karapu unuth dan hangila wena kuddo dammala thama business eka karanne..
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,047
    1,258
    113
    ගෙවල්/ කාමර/ කඩකාමර
    අරගෙන හෝ හදලා
    කුලියට දෙන එක

    පොල් වගේ ඉඩමකින් එන ආදායම
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,509
    2,635
    113
    මචංලා, ඔයාලගේ වටේ ඉන්න අය කරන හොඳ daily/weekly cash එන local businesses මොනවද?

    Online / freelancing නෙමෙයි. Ground level එකේ කරන real businesses ගැන.

    Examples:
    - වාහන buy & sell
    - Spare parts / garage
    - Hardware
    - Food shops
    - Wholesale / distribution
    - Import කරලා විකුණන වැඩ
    - Service businesses
    - Rent businesses

    ඔයාලා දන්න කෙනෙක් පොඩියට පටන් අරන් හොඳට grow කරපු business එකක් තියෙනවද?

    කොච්චර investment ඕනද, monthly income/profit කොහොමද, අමාරු පැත්ත මොකක්ද කියලත් share කරන්න 😁

    අනිත් අයටත් idea එකක් ගන්න වැදගත් වෙයි.

    You could also get an idea using Google A.I. about running such place..