සතියකට පස්සේ අද එලකිරි ආවේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,001
    12,532
    113
    කිහිපදෙනෙක් මගේ අන්තිම පොස්ට් එකට අරවා මේවා කිව නිසා එළකිරි එපා වුණා

    ලොග් වුනේම නෑ මේකට ගිය සතියේ.

    උබලට කොහොමද ? මටනම් පට්ට අප්සට් මේ ටිකේ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,706
    27,233
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Tom Hanks Hello GIF
     
    • Haha
    Reactions: redux and Psiko

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,312
    7,779
    113
    කිහිපදෙනෙක් මගේ අන්තිම පොස්ට් එකට අරවා මේවා කිව නිසා එළකිරි එපා වුණා

    ලොග් වුනේම නෑ මේකට ගිය සතියේ.

    උබලට කොහොමද ? මටනම් පට්ට අප්සට් මේ ටිකේ
    ane manda ubath
    ochra baninawa nam ai aaye enne
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    269
    257
    63
    කිහිපදෙනෙක් මගේ අන්තිම පොස්ට් එකට අරවා මේවා කිව නිසා එළකිරි එපා වුණා

    ලොග් වුනේම නෑ මේකට ගිය සතියේ.

    උබලට කොහොමද ? මටනම් පට්ට අප්සට් මේ ටිකේ

    mama kiyanawata thawa sathiyakin waren den logout wela. mageth hithata hoda ne
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,001
    12,532
    113
    ane manda ubath
    ochra baninawa nam ai aaye enne
    අද මට උදේ පට්ට දුක හිතෙන වැඩක් වුණා බන්
    මේකට ඇවිල්ලා මොනවා හරි දෙයක් බලලා හිත හදා ගන්න ආවා බන්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,156
    53,144
    113
    Colombo

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,001
    12,532
    113
    මට උදේ මාර වැඩක් වුනා මචන් මට Dialog Router එකේ 011 Cell එක වැඩ නැහැ බන් හවසට උන්ට එක කිව්වට විසදුමක් නෑ 001 කියලා Cell එකක් හොදටම වැඩ කරනවා මම එකට ලොක් කළා අද Router එකේ අවුලක් වෙලා හදන්න ආව උන් Fireware Update කළා Cell Lock කරන්න බැරි වෙන්න මට ඌ මට හිනා උනා එක්ක එක ලොක් කරලා මම හවසට Internet යන්න බෑ කියලා විසදුමක් ඉල්ලුවා එහෙනම් ඌ විසදුම් නෑ කියලා කිව්වා මහා චාටර් උන්ගේ Service එක.
     
    • Like
    • Sad
    Reactions: lilman and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,415
    11,756
    113
    🤍
    බම්ප්
    Shen aiya gena mokut nadda

    මට උදේ මාර වැඩක් වුනා මචන් මට Dialog Router එකේ 011 Cell එක වැඩ නැහැ බන් හවසට උන්ට එක කිව්වට විසදුමක් නෑ 001 කියලා Cell එකක් හොදටම වැඩ කරනවා මම එකට ලොක් කළා අද Router එකේ අවුලක් වෙලා හදන්න ආව උන් Fireware Update කළා Cell Lock කරන්න බැරි වෙන්න මට ඌ මට හිනා උනා එක්ක එක ලොක් කරලා මම හවසට Internet යන්න බෑ කියලා විසදුමක් ඉල්ලුවා එහෙනම් ඌ විසදුම් නෑ කියලා කිව්වා මහා චාටර් උන්ගේ Service එක.
    Starlink ganinko bn
    ------ Post added on Jun 8, 2026 at 3:43 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,001
    12,532
    113
    Shen aiya gena mokut nadda

    Starlink ganinko bn
    ------ Post added on Jun 8, 2026 at 3:43 PM
    සල්ලි නෑ බන් ඉස්සර වගේ Order නෑ දැන් ගන්න අයත් අඩු කරලා ගන්නේ දැන්
    කල් ඉල්ලනවා Renew කරන්න ගොඩක් අය දැන් එක නිසා මාසේකට ලොකු ගානක් වියදම් කරන්න අමාරුයි දැන්.
    සැහෙන අමාරුවෙන් ගෙවන්නේ මේ කාලේ
     
    • Sad
    Reactions: SK29