සරත් ෆොන්සේකා යුද්ධ කරපු හැටි.

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    891
    1,411
    93
    උබලාගෙන් කී දෙනෙක් දන්නවාද යුද්ධේ අන්තිම කාලේ ලංකාවේ නාවික හමුදාවයි, යුද්ධ හමුදාවයි ගහගන්න ගියා කියලා. අච්චර යුද්ධයක් යන අස්සේ යුද්ධ හමුදාව ඔය ගේමට යුද්ධ ටැංකියකුත් බස්සලා තිබ්බා.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,803
    1
    27,768
    113
    දාපන් බලන්න විස්තර.

    ෆොන්සේකා කියන කුහකයා නම් යුද්දෙ කාලෙයි, ඉන් පස්සේ යි Navy එක මාර විදියට පහත් කරලා කතා කරා. ඊට අමතරව coastal areas වල army එකට support එකට දාලා තිබුණ Navy සෙබළුන්ට army එකෙන් කෑම දෙන එකත් තහනම් කෙරුවා.


    මොනවා වුනත් Navy එක කරන්නාගොඩ ඉන්නකොට සීමිත සම්පත් වලින් මාර දායකත්වයක් දුන්නේ යුද්දෙට. ඒක condemn කරන්න පුළුවන් නියම කුහකයෙකුට විතරයි
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    891
    1,411
    93
    ඒ කාලේ සරත් ෆොන්සේකායි කරන්නාගොඩයි අතරේ දාර වලියක් තිබුනා කියන එක රහසක් නෙවෙයිනේ. වලියට හේතුව උනේ නාවික හමුදා නිළධාරියෙකුයි යුධ හමුදා නිළධාරියෙකුයි අතරේ ඇති වෙච්ච වලියක දුර දිග යෑමක්. වලියේ ඇසින් දුටු සාක්ශි කරුවන්ගෙන් එක්කෙනෙක් වෙන්නේ වසන්ත කරන්නාගොඩ. මේ වලියෙදි සරත් ෆොනෙසේකාට ඕනේ වෙනවා අර යුධ හමුදා නිළධාරියාව වරදට අහු කරන්න. සරත් ෆොනේකා බලාපොරොත්තු වෙන්නේ කරන්නාගොඩ තමන්ගේ නාවික හමුදා නිළදාරියාව බේර ගැනීමේ අරමුනින් තමන්ගේ සාක්ශිය වෙනස් කරලා දෙයි කියලා. ඔය කාලේ ෆොන්සේකායි කරන්නාගොඩයි හොද යාලුවොත් නිසා (දෙන්නා ආනන්දේ එකට ඉගෙන ගෙන තිබ්බේ.) ෆොන්සේකා ෆුල් රෙඩි පිට ඉඳලා තියෙන්නේ අර හමුදා නිළධාරියාට කෙලවලා ජයපැන් බොන්න.

    කොහොම උනත් සාක්ශි විභාගෙදි කරන්නාගොඩ සිද්ද වෙච්ච ඇත්ත සිදු වීම පරීක්ශණ මණ්ඩලේට කියලා තියෙනවා. පරීක්ෂණේට මොකද උනේ කියලා මට හරියට මතක නෑ. හැබැ‍යි ෆොන්සේකා බලාපොරොත්තු වෙච්ච විදියට අර නිළධාරියාට කෙලවෙන් නෑ. ඒකට හේතුව වෙන්නේ කරන්නාගොඩගේ සාක්ශිය.

    එච්චර දවසක් හොද යාළුවෝ විදියට හිටපු ෆොන්සේකා සහ කරන්නාගොඩ මේකෙන් විරසක වෙනවා. ඔය අස්සේ යුද්ධේ පටන් අරගෙන ඒකත් යනවා. දැන් ෆොන්සේකාට ඕනේ කොහොම හරි කරන්නාගොඩට කෙලවන්න. ෆොන්සේකා ඒ වෙනුවෙන් එක එක විදියේ ගේම් දෙන්න පටන් ගන්නවා.

    සාමාන්‍යයෙන් නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට අවශ්‍යය සැපයුම් ගොඩබිම් මාර්ග ඔස්සේ ගෙනැල්ලා නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට බාර දෙන එක යුධ හමුදාව කරනවා. ඒ වගේම යුධ හමුදාවට අවශ්‍යය සැපයුම් නාවික හමුදාවයි ගුවන් හමුදාවයිතුත් කරනවා. ෆොන්සේකා කරන්නේ මේවයින් නාවික හමුදාවට ලැබෙන සැපයුම් අඩාල කරන එක. විශේශයෙන් අවි ආයුද එහෙම.

    මේ වැඩේ දිගින් දිගටම වෙනකොට මහින්දයි ගෝඨාභයයි මැදිහත් වෙලා සමහර සැපැයුම් ලබා දෙන්න කටයුතු කරනවා. ඒත් ඉතින් ඕක කරන කොට දිගින් දිගටම ප්‍රමාද සිද්ද වෙනවා.

    ඔය අතරේ සමහර ඒකාබද්ධ ප්‍රහාර වලදි කොටි කදවුරු වලට ගොඩබිම් ප්‍රහාර, ගුවන් ප්‍රහාර වගේම නාවික හමුදාව මුහුදේ ඉදලත් ප්‍රහාර එල්ල කරනවා. ඉතින් සැපැයුම් ප්‍රමාදය නිසා නාවික හමුදාවට අවස්ථා කීපයකදිම මේ ප්‍රහාර වලට උපරිම දායකත්වය ලබා දෙන්න බැරි වෙනවා. ඕන් ඕක අල්ලගෙන මාණ්ඩලික රැස්වීම් වලදි ෆොන්සේකා කරන්නාගොඩට බනිනවා හරියට සහයෝගය දෙන් නෑ කියලා. කරන්නාගොඩත් අනිත් පැත්තට බනිනවා යුධ හමුදාවෙන් සහයෝගය ලැබෙන් නෑ කියලා. ඔය කේස් අස්සේ ආරක්ශා සේවා ප්‍රධානි තනතුර යන්නේ දයා සඳගිරිට ඕකටත් ෆොන්සේකා ගේම ඉල්ලනවා ඒ තනතුර නාවික හමුදාවට අයිති තනතුරක් නෙවෙයි යුධ හමුදාවට අයිති තනතුරක් කියලා. කරන්නාගොඩත් ගෝඨාභයට කියලා තියෙනවා ෆොන්සේකා ඔතෙන්ට ආවොත් නම් යුද්ධෙ කරන්න අමාරු වෙයි කියලා. ඒ හින්දා දයා සඳගිරි මහත්තයා අයින් වෙනකොට ඒ තනතුර ආපහු ලැබෙන්නේ ගුවන් හමුදාවේ ඩොනල්ඩ් පෙරේරාට.

    වලියේ උග්‍රම තත්වෙට ඇවිල්ලා තියෙද්දි නාවික හමුදාව හිර වෙනවා සැපැයුම් නැතුව. මොකද කෙලින්ම සරත් ෆොන්සේකා අණ කරලා තියෙනවා නාවික හමුදාවට කිසිම සැපැයුම් ලබා දීමක් කරන්න එපා කියලා. හැබැ‍යි වෙලාවට ඔතන ඉන්න අනිත් හමුදා නිළධාරිනුත් කරන්නාගොඩ එක්ක ආනන්දේ ඉගෙන ගත්ත අය. කට්ටියට ෆොන්සේකාගෙයි කරන්නාගොඩගෙයි වලිය රහසකුත් නෙවෙයි. ඒ නිසා ප්‍රසන්න සිල්වා, ජගත් ඩයස්, කමල් ගුණරත්න වගේ අය නාවික හමුදාවට අදාල සැපයුම් කරනවා. "අනේ සර් ලොකු තැනට නම් මේවා ආරංචි වෙන්න දෙන්න එපා" කියලා කියන ගමන් තමා කට්ටිය සපෝට් එක දෙන්නේ. නාවික හමුදාව පැත්තෙන් සෝමතිලක දිසානායක වගේ අය වැඩේට සම්භන්ධ වෙනවා.

    මේක හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා තේරුම් ගන්න කරන්නාගොඩ නාවික හමුදාවේ සෙබළුන් ගොඩබිම් මෙහයුම් වලටත් යොදා ගන්නවා. නාවික හමුදාවට ක්‍රිට්කල් පොයින්ට් වල තියෙන කොටි බේස් වලට නාවික හමුදාවෙන් එක සැරේ පහර දෙනවා ගොඩ බිමිනුයි මුහුදෙනුයි.ගුවන් හමුදාවත් සපෝට් එක දීලා තියෙනවා. මේ වගේ ක්‍රිට්කල් බේසස් ටිකක් ඇල්ලුවාම නාවික හමුදාවේ සැපයුම් ප්‍රශ්නේ විසදෙනවා.

    හැබැ‍යි ඉතින් ෆොන්සේකා මේකට කැමති වෙන් නෑ. ෆොන්සේකා යුධ හමුදාවට අණ කරනවා යටත් කරගත්ත සියලු කොටි කදවුරු යුධ හමුදා බාරයට ගන්න කියලා. මේක ඉතින් ප්‍රායෝගික නෑ. මොකද එච්චර හමුදා භට පිරිසක් කදවුරු වලට ගාල් කලාම යුද්ධ කරන්න ඉන්නෙ සීමිත භට පිරිසක් නිසා. හැබැයි ඉතින් කමාන්ඩින් ඔෆිසර්ගේ අණට අකීකරු වෙන්න බැරි නිසා ඔය කදවුරු බාර ගන්න කට්ටිය ඩිප්ලොයි වෙනවා. ගුවන් හමුදාව නම් එහෙම ඉල්ලපු ගමන් අදාල කදවුරු යුධ හමුදාවට බාර දුන්නාට නාවික හමුදාව එහෙම බාර දෙන් නෑ. ඔය අතරේ යාපනේ තියෙන කදවුරක් ෆොන්සේකා කියනවා යුධ හමුදාවට බාර දෙන්න කියලා. හැබැයි නාවික හමුදාවේ නිළධාරින් ඒක ප්‍රතික්ශේප කරනවා. ඒත් එක්කම යුධ හමුදාවේ කැප්ටන් කෙනෙක් එක්ක ටීම් එකක් එවනවා මේ කදවුර නාවික හමුදාව බාර දෙන් නැත්තන් යටත් කරගන්න කියලා. මේ ටීම් එකට යුද්ධ ටැංකියකුත් ඈදලා එවනවා නාවික හමුදාව සටන් කලොත් වැඩේ ලේසි කරගන්න කියලා.

    කදවුරේ නාවික හමුදා නිළධාරින් මේ ගැන කරන්නාගොඩට දැනුම් දුන්නාම කරන්නාගොඩ අදාල යුධ හමුදා කැප්ටන්ට කතා කරලා මේක විසඳ ගන්න බලනවා. කැප්ටන් මේක පිළිගත්තත් කැප්ටන් කියන්නේ තමන්ට හමුදාපතිගේ නියෝගයකට අවනත නොවී බෑ කියලයි. කරන්නගොඩගේ ඊළඟ කෝල් එක යන්නේ ගෝඨාභයට. ගෝඨාභයත් සැනින් අදාල කැප්ටන් වරයාට කතා කරලා කියනවා පසු බහින්න කියලා. විනාඩි දහයක් ඇතුලත මහින්ද රාජපක්ශ අදාල කැප්ටන් වරයාට කතා කරලා කියනවා සේනාධිනායක වශයෙන් තමන්ගේ අණ පිළිපැදලා කදවුර නාවික හමුදාවට දීලා පසු බහින්න කියලා.

    මහින්දගේ ඊළඟ කෝල් එක යන්නේ සරත් ෆොන්සේකාට. කිව්වේ මොනවාද කියලා දන්නේ නැතත් සරත් ෆොන්සේකා අවුරුදු ගානකින් අම්මා මෝ නැතුව මහින්දගෙන් අහගත්තා කියලා නම් දන්නවා.
    ------ Post added on Jun 9, 2026 at 1:38 AM
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,943
    16,557
    113
    ඔය සරත් ෆොන්සේකා කියන ඵකා අඩුම කුලේ හමුදාපති කෙනෙක්..ඒක දන්න නිසා තමයි චන්ද්‍රිකා උෟව හලලා දැම්මෙ..ඔය වගේ උන්ව අායෙත් ලං කරගත්තට මහින්දලටත් හොඳම වැඩේ..මතකද ඕකා ඒ කාලේ ජනාධිපති වෙන්න කොටින්ගෙන් වුනත් සල්ලි ගන්නවා කිව්ව, සුදු කොඩි කථාව කියල ලංකාවට කෙලෙව්වා..ඔය වගේ උන් හරිනම් රටිනුත් deport කරන්න ඕන..
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,171
    2,202
    113
    colombo
    දාපන් බලන්න විස්තර.

    ෆොන්සේකා කියන කුහකයා නම් යුද්දෙ කාලෙයි, ඉන් පස්සේ යි Navy එක මාර විදියට පහත් කරලා කතා කරා. ඊට අමතරව coastal areas වල army එකට support එකට දාලා තිබුණ Navy සෙබළුන්ට army එකෙන් කෑම දෙන එකත් තහනම් කෙරුවා.


    මොනවා වුනත් Navy එක කරන්නාගොඩ ඉන්නකොට සීමිත සම්පත් වලින් මාර දායකත්වයක් දුන්නේ යුද්දෙට. ඒක condemn කරන්න පුළුවන් නියම කුහකයෙකුට විතරයි
    කරන්නාගාඕඩයි මූයි වලි කියලා නම් ප්‍රසිදධ දෙයක්
     
    • Like
    Reactions: War Fighter and KDH

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,870
    1
    56,894
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහජනතාව සරත් ෆොන්සේකාව හිරේ දාපු එක මිනීමරු සලයව රිමාන්ඩ් කරපු එකත් එක්ක සංසන්දනය කරන්න පටන්ගත්ත නිසා, පොහොට්ටු මඩ බලකාය ෆොන්සේකට ගහන්න වැඩ පටන් ගත්ත.

    Dungeons And Dragons Dnd GIF by Encounter Party
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,757
    113
    මහජනතාව සරත් ෆොන්සේකාව හිරේ දාපු එක මිනීමරු සලයව රිමාන්ඩ් කරපු එකත් එක්ක සංසන්දනය කරන්න පටන්ගත්ත නිසා, පොහොට්ටු මඩ බලකාය ෆොන්සේකට ගහන්න වැඩ පටන් ගත්ත.

    Dungeons And Dragons Dnd GIF by Encounter Party


    ඒ කාලේ හමුදාවට පොන්නය කියල බැණපු දෙමලු සරත් ෆොන්සේකට මොනව හරි කිව්වහම නලියන හැටි බලපංකෝ..:lol:👇

    ඊයා ආමි පොන්නය අහක බලාගෙන බිම හාරනවා.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,718
    9,384
    113
    කැරි සලේගෙ පුකේ බංකර් හොයන එවුන් මේ දවස්වල ෆොන්සේක ගැන පච ත්‍රෙඩ් දදා යනව හැම තැනම.
    මහජනතාව සරත් ෆොන්සේකාව හිරේ දාපු එක මිනීමරු සලයව රිමාන්ඩ් කරපු එකත් එක්ක සංසන්දනය කරන්න පටන්ගත්ත නිසා, පොහොට්ටු මඩ බලකාය ෆොන්සේකට ගහන්න වැඩ පටන් ගත්ත.

    Dungeons And Dragons Dnd GIF by Encounter Party

    😊



    :lol:

     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,757
    113
    පොහොට්ටු මඩ බලකාය ☝️ :lol:

    හමුදාවට පොන්නය කියල බැණපු JVP කොටියට රිදිල..ඒ හමුදාවට පොන්නයෝ කියපු උඹට සරත් ෆොන්සේකව විතරක් හොඳ වුනේ කෝ‍මද බං??.. උෟ අන්තිමට කොටින්ට කඩේ ගිය නිසාද??🤣