මොකද්ද මේ හීන්බෝවිටියා කුඩු සීන් එක.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,855
    99,047
    113
    මාර ඇඩ් තොගයක් නෙ යන්නේ.

    සමහර ඒව කෙලින්ම doctor ගාවට යන්නේ නැතුව ගන්න කියලම කියන්නේ. Fatty liver, cholesterol මාස තුනෙන් බස්සනව කියන්නේ.

    ඔච්චර ගස් තියෙනවද?
     
    • Wow
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,985
    4,221
    113
    ඔච්චර ගස් තියෙනවද?
    හපෝ යකෝ හීන්බෝවිටියා හැදෙන්නේ කැලේට. ඕව විශේෂයෙන් වගා කරන්න කියල දෙයක් නෑ. වල් පැල වගේ යායට හැදෙනව. Fatty liver නිකන්ම හොද වෙනවා කැඳ හදල බිව්වම.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,791
    11
    3,353
    113
    Powder එක බොන්න එපා.
    උදේට කොලඹ විකුණන්න තියනවා අතු අරං බොන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,855
    99,047
    113
    Fatty liver ekata hodai,but daily bonna hoda ne.liver left wetcha aya innawa daily bila
    හපෝ යකෝ හීන්බෝවිටියා හැදෙන්නේ කැලේට. ඕව විශේෂයෙන් වගා කරන්න කියල දෙයක් නෑ. වල් පැල වගේ යායට හැදෙනව. Fatty liver නිකන්ම හොද වෙනවා කැඳ හදල බිව්වම.
    ඒකනේ බං මාර තොගයක් නෙ මුං විකුනන්නේ. එක්කෝ වගා කරලා නැත්තං අමු බොරුව
    Powder එක බොන්න එපා.
    උදේට කොලඹ විකුණන්න තියනවා අතු අරං බොන්න.
    මම ගන්න නෙවෙයි. මාර ඇඩ් ගොඩක් එන්නේ.
     
    • Like
    Reactions: Bam

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,997
    7,015
    113
    Narcissistic Sociopath Manipulator
    දැන් උඹලත් කුඩු ගහනවද?

    source.gif
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,632
    66,889
    113
    ඒකනේ බං මාර තොගයක් නෙ මුං විකුනන්නේ. එක්කෝ වගා කරලා නැත්තං අමු බොරුව

    මම ගන්න නෙවෙයි. මාර ඇඩ් ගොඩක් එන්නේ.
    Powder nan kohomada danne keda nan hodai.fatty liver hoda wenawa.masa dekak bila nawatanna one danna widiyata
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,985
    4,221
    113
    ඒකනේ බං මාර තොගයක් නෙ මුං විකුනන්නේ. එක්කෝ වගා කරලා නැත්තං අමු බොරුව
    මේ පේනවද යායවල් හැදෙන්නේ. ලේසියෙන් වද කරන්න බැ, ඉක්මනට හැදෙනවත් එක්ක මේ පදුරු. පෝර, වතුර දන්නා ඕනෙත් නැ. වත්තක නිකන්ම වවන්න පුළුවන්.

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,855
    99,047
    113
    මේ පේනවද යායවල් හැදෙන්නේ. ලේසියෙන් වද කරන්න බැ, ඉක්මනට හැදෙනවත් එක්ක මේ පදුරු. පෝර, වතුර දන්නා ඕනෙත් නැ. වත්තක නිකන්ම වවන්න පුළුවන්.

    එහෙනන් possibility එකක් තියෙනවා නෙ