මම බොරු කිව්වේමම ඔහොම කියල වැඩි දවසක් ගියෙ නෑ වැටිලා දත් ටිකත් එක්ක කැඩෙන්න
මම බයික් එකෙන් වැටිලා වම් අතේ මැණික් කටුව කඩාගෙන තියෙනවා
විල් එකක හප්පාගෙන තියෙනවා
මම බොරු කිව්වේමම ඔහොම කියල වැඩි දවසක් ගියෙ නෑ වැටිලා දත් ටිකත් එක්ක කැඩෙන්න
එහෙම මොකුත් නෑ මේවයෙ.@AnuradhaRa ස්කූටර් වල කිල් ස්විච් එකක් තියෙනවද? පෙරලුනොත් එංජිම ඉබේ ඔෆ් වෙනවද? නැත්නම් කෙලින් කරන්න කලින් යතුරෙන් ඕෆ් කරන්න ඕනද නැත්නම් බ්රේක් එක අල්ලාගෙන කෙලින් කරන්න ඕනද?
ළඟකදි ඉදං ගොං කතා කියනව වැඩියියතුර හොයාගන්න ළඟ පාතක තිබ්බෙ නැත්තම්.

අනුරාධගෙ කෙලින් වෙන්නෙ නෑ කියන්නෙ. ඒ නිසා උගෙන් අහල වැඩක් නෑ.@AnuradhaRa ස්කූටර් වල කිල් ස්විච් එකක් තියෙනවද? පෙරලුනොත් එංජිම ඉබේ ඔෆ් වෙනවද? නැත්නම් කෙලින් කරන්න කලින් යතුරෙන් ඕෆ් කරන්න ඕනද නැත්නම් බ්රේක් එක අල්ලාගෙන කෙලින් කරන්න ඕනද?

උඹට කියන්න.. මන් වෙන යාලුවෙක්ගෙ බයික් එකක් අරන් ගියා මේ ළඟදි. ඔන්න යනෝ කුටුම කුටූ කිය කියා. දඩස් ගාල වලක වැටුන. සලසලාන් ගෑවා. තාම යනව කුටුම කුටූ. බයික් එකත් කුටු කුටු ගානව. සලාන් ගෑවෙ මොකක්ද බලන්න එපැයි. බැලින්නම් යතුර මඟ මන් ගමනෙ.ළඟකදි ඉදං ගොං කතා කියනව වැඩියි
@dilann වගේ වේගෙන එනව
මේ මනුස්සය කියල තියෙන කතාව ඇත්තනෙ ඉතිං
මාත් හිතට ගත්ත ඔහොම වුණොත් එන්ජිම ඕෆ් කරන්න
ආයෙ ඉතිං ස්කූටර් ටොප් ගියර් එකටම යනවනෙ ඇකසලේටරෙන් විතරක්
Bike & Scooters are two different types things machanඅන්කල් කෙනෙක් ස්කූටර් එකක් පෙරලගෙන කෙලින් කරන්න ගිහිං ඇක්සලරේටර් එක මිරිකිල අන්කල්වත් ඇදන් ගියා...
ඒනිසා යතුරෙන් ඕෆ් කරල කෙලින් කරන්න මතක ඇතුව
මන් දැක්කා කැම්පස් එකක නව නිර්මානෙකට කරලා තිබ්බා. කිසියම් ආනතියකට වඩා බයික් එක ඇල උනොත් එන්ජින් එක ඕෆ් වෙනවා.@AnuradhaRa ස්කූටර් වල කිල් ස්විච් එකක් තියෙනවද? පෙරලුනොත් එංජිම ඉබේ ඔෆ් වෙනවද? නැත්නම් කෙලින් කරන්න කලින් යතුරෙන් ඕෆ් කරන්න ඕනද නැත්නම් බ්රේක් එක අල්ලාගෙන කෙලින් කරන්න ඕනද?
ඊටවඩා නරකද බයික් එක පෙරලගන්නෙ නැතුව පදින්න පුරුදු උනානම්.![]()

ස්කූටි වල ඕවා නැහැ