ෆෝන් ශොප් කරන හෝ ෆෝන් ගැන දන්න අය එන්නකො

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    887
    994
    93
    Office එකේ වේසිගෙ පුතෙක්ට හොට් ස්පොට් දුන්නා. ඌට පාස්වර්ඩ් එක බලන්න කියල ෆෝන් එක ගත්තා.
    පකයට දුන්න වෙලාවෙ ඉදන් ෆෝන් එකේ ඩේටා විතරයි වැඩ. කෝල් එන්නෙත් නෑ කෝල් එන්නෙත් නෑ, ඇලට් විතරයි එන්නෙ කෝල් එකකදී.
    මම කෝල් ගද්දි නෙට්වර්ක් බිසී වැටෙනවා.
    ඇහුව ම මොකද්ද කරේ කියල මුකුත් කරේ නෑලු. මොකද්ද මචං වෙලා තියෙන්නෙ මේකට.

    සිම් එක වෙන ෆෝන් වලට දැම්ම ම අවුලක් නෑ. වෙන සිම් මගේ ෆෝන් එකට දැම්ම මත් අවුලක් නෑ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,269
    113
    Mokakda phone eka? Android? iOS?

    Network settings gihin preferred network type 2G only dala balanna calls enawada kiyala android nam
     
    • Love
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    887
    994
    93
    2G only dala calls enawada balanna
    එනවද බැලුවෙ නම් නෑ. 2g දැම්ම ම නම් කෝල් ගන්න පුළුවන් උනා. මොකද්ද මචං වෙලා තියෙන්නෙ මේ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,269
    113
    එනවද බැලුවෙ නම් නෑ. 2g දැම්ම ම නම් කෝල් ගන්න පුළුවන් උනා. මොකද්ද මචං වෙලා තියෙන්නෙ මේ?

    Network settings bahuboothayak karala aththe oka VOLTE off karala ehema balannath puluwan nathnam ekin eka wenas karana welawe lesi wade network settings reset karanna (Settings --> Search reset --> Reset WiFi, mobile networks and bluetooth)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,269
    113
    ඒක කරා ම හරිගියා මචං.

    nerd yes GIF