ගෙදර කෑම හදන්නේ නැතුව කඩෙන්ම කන අය ඉන්නවාද

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,387
    6,178
    113
    Galaha
    ගෙදර හදන වියදමට වඩා අඩුද බන් කඩෙන් ගද්දි Overall? ඔව් පිරිසිදුකම තමයි මටත් තියෙන ප්‍රශ්නේ. ගෙදර හදනවා වගේ පිරිසිදුවට කඩෙන් ගන්න පුලුවන් වෙයිද කියන එක
    කඩවල් වල බං තෙල් එහෙම සෑහෙන්න පවිච්චි කරල කරල කලු වෙච්චගෙන් හොදි වර්ග හදනව ආය විසි කරන්නෙ නෑ. තනිකර ලාබ අන්න. ස්ටොක් පවුඩර් අරව මේවා දාල තමයි රස ගන්නෙ, ගෙවල් වල හදනකොට අපි ස්ටොක් පවුඩර් දන්නේ නෑනේ කොත්තුවක් හැදුවත්. බදින්න තියෙන චිකන් ටික තම්බලා ඒකේ වතුර ටික ලුනුටිකක් දලනෙ ස්ටොක් එහෙම හදාගන්නෙ. අනික එලවලු. මම කලිනුත් මේකේ කියල තියෙනව දවසක් මම කොත්තුවක් ගත්තා කරන්ට් එක එහෙම කපන කලේ. ගෙදර ගෙනල්ල කනකොට ලූනු කෑල්ලක්වත් හැපෙන්නෙ නෑ එලියත් අඩු නිසා ෆෝන් එක ගහල බැලුවාම කඩේ උන් කරල තියෙන්නෙ අර කොත්තු හදන රොටී තියෙන්නෙ ඒවා ඩයි දාල වෙනම හදලා. ගෝවා පාට එන්න කොල පාට දාල හදල. කැරට් පාට එන්න තැබිලි පාට. ඒකර හීනියට කපල අර පිටි එකටම එකතු කරල කොත්තුව ගහල තියෙන්නෙ. ඒදවස්වල ඒ ෆුල් කොත්තුව 350ක් උනා සාමණ්‍ය ඒ දවස්වල කොත්තුවක් 250ක් 300ක් වෙන්නෙ. අන්තිමට එලවලුත් නෑ කරපිංචා කොල විතරයි. ස්ටොක් පවුඩරුයි. මටනම් කඩ කෑම එපා උනා. ජරාව නැති කඩ තියෙන්නෙ එහෙමත් එකක් තමයි බං. බලපන් වෙන රටවල කෑම දාන බාජන වලට උනත් නියාමනයක් තියෙනව. මෙහෙ කෑම දාන ප්ලස්ටික් බඩු බලහන් ගිනි රස්නෙට දාලා මිනිස්සු ගැන හිතන්නෙ නෑ තනිකර පිලිකා කාරක. පොල් සම්බෝලයක් බතක් හදන් කාහන් පුලුවන්නම් කඩේ ජරාවල්නම් කන්න එපා. ආය කේක් බලපන් දැන් බටර් බිත්තර දාන්නේ නෑ කියනව. බරට් වලට එසන්ස් එකක් දන්නේ බටර් සුවඳ එන්නෙ. වාසනා කේක් වලට බිත්තර දාන්නෙත් නැති කතාවක් කියනවා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,428
    4,426

    ඒකනම් ඇත්ත අපේ පැත්තෙත් මට සෙට් වෙන්නෙ එක තැනක් විතරයි හැබැයි ඒකත් හෝටලයක් fried රයිස් වර්ග තමයි තියෙන්නෙ. රයිස් ඇන්ඩ් කරි නෑ එතන. අර පාරවල් අයිනේ කුඩ ගහන් විකුනන අයගේ කෑම සාපේක්ෂව ටිකක් හොඳයි නේද සයිවර් කඩ වගේ ඒවාට සාපේක්ෂව
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හැමදාම කඩෙන් කන්නේ නැතිව මේපාර දංශැලෙන් කන්ට

    1000042799.png

    ඒ කාල හැංදෑවට අයිස්කිරිං කන්ට

    1000042800.png
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,387
    6,178
    113
    Galaha
    ඒකනම් ඇත්ත අපේ පැත්තෙත් මට සෙට් වෙන්නෙ එක තැනක් විතරයි හැබැයි ඒකත් හෝටලයක් fried රයිස් වර්ග තමයි තියෙන්නෙ. රයිස් ඇන්ඩ් කරි නෑ එතන. අර පාරවල් අයිනේ කුඩ ගහන් විකුනන අයගේ කෑම සාපේක්ෂව ටිකක් හොඳයි නේද සයිවර් කඩ වගේ ඒවාට සාපේක්ෂව
    ගෙවල් වල හදනව කියල විශ්වාසනම් හොඳයි. නුවර එහෙම එක තැනක හදල ගෙවල් වල හදනව වගේ මිනිස්සු දම්මලා පාරේ විකුනනව. ඒත් ඒ කෑම ඔක්කොම හදන්නෙ එක තැනකින්. අන්නාසි අඹ පැකට් කරල විකුනන ඒවා වඩේ එහෙමත් එහෙමයි නුවර. මම රයිස් ඇන් කරි විතරක් ඉඳලාම කන තැනක් තියෙනව එතනනම් රසකාරක නෑ, ඒකෙනුත් කන්නෙ මම කරන්නම දෙයක් නැත්තන් විතරයි ගනන් වැඩී හැබැයි උන්ගෙ. උඹට කියන්න මම කොලඹ ඔෆිස් එකට ගිය මුල් කාලේ ඔෆිස් එකේ යාලුඑ එක බෝඩිමේ හිටියෙ අපි හවසක ඉඳියාප්ප කමු කියල බොරලැස්ගමුවෙ කඩේකින් ඉඳියාප්ප ගත්තා. ඉඳියාප්ප දාගෙන ඒක උඩට හොදි දාපුවාම හොදි වල තියෙන රොඩු වගේ ටික පෙරිලා යටින් වතුර බේරිලා ආවේ, මම දවස් 2ක් විතර අප්පිරියාවට කීල්ස් එකෙන් පලතුරු කැරට් වගේ ඒව විතරක් අරගෙන කෑවා කඩවලින් කන්නෙ නැතුව. පස්සෙ ඔෆිස් එකේ තේ ඇන්ටි ගෙදරින් සල්ලි වලට බත් ගේනව එයාගෙන් ගත්තා එයාගේ කෑම අවුලක් නෑ.
     
    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා ගෙවල් වල වුනත් අපි දන්නේ නෑනේ කොහොම හදනවාද කියලා එලවලු කපන්නේ මොන වගේ තැනකද පවිච්චි කරන වතුර මොනවාද කියලා එහෙම. අනික එක එක ජාතියේ අය කෑම හදනවා අපිට පේන්නෙත් නෑනේ අඩුම තරමේ හෝටලේකනම් පිටින් හරි බලාගන්න පුලුවන් තැන. හදන උන් ටික හරි පේන්න ඉන්නවා. ඇයි බන් ලංකාවේ එහෙම. පරණ පොල් තෙල් දාන ඒවා අජිනො මොටෝ දාන ඒවා ලාභේ බලාගෙන කරන දේවල් කියමුකෝ. ඒත් අඩුම තරමේ පිරිසිදුකම ගැනවත් හිතන්න බැරි මිනිස්සුන්ට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,246
    164,364
    113
    එකමත් එක රටක
    උබ ඔක බිල තමයි එක පාරක් යන්න ගිය trip එක මගින් හරවල ගෙදර ඇවිත් බොක දදා හිටියේ . .
    source නෑ .
    ඕක මම කපාගත්ත එකක් උබේ video එකකින් ඒ කාලේ . 🤌

    උබ ඒ watermelon juice හදන දිග video එක අයින් කරා නේද ?
    උබේ චැනල් එකේ නෑ .
    ------ Post added on Jun 18, 2026 at 6:39 AM
     
    • Love
    Reactions: scurvy

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,261
    40,968
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    උබ ඔක බිල තමයි එක පාරක් යන්න ගිය trip එක මගින් හරවල ගෙදර ඇවිත් බොක දදා හිටියේ . .
    source නෑ .
    ඕක මම කපාගත්ත එකක් උබේ video එකකින් ඒ කාලේ . 🤌

    උබ ඒ watermelon juice හදන දිග video එක අයින් කරා නේද ?
    උබේ චැනල් එකේ නෑ .
    ------ Post added on Jun 18, 2026 at 6:39 AM
    Yeah I removed a lot of low effort videos few years back
     
    • Like
    Reactions: dilann

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,029
    4,725
    113
    Loading...
    මන් දන්න එකෙක් වැඩ කරනවා SLSI (ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ). දවසක් casual chat එකක් දාගෙන හිටපු වෙලාවක කිව්වා, උන් ඔය ලොකු ලොකු කම්පැණි වලට එහෙම තත්ව සහතික දෙන්න ගිය වෙලාවක, එක තැනක ප්‍රසිද්ධ කේටරින් එකකින් කරන කැන්ටිමක් චෙක් කරලා. මීයෝ ඇතුලෙ ඉඳලා දුවලා. Food සාම්පල් චෙක් කළාම report එකේ තියෙනවලු අසූචි (මිනිස්සුන්ගෙ මළපහ) කලවම් කියලා. සැකේට වතුරත් බැලුවට ඒකෙ අවුලක් තිබිලා නැහැ. බලනකොට කුස්සියෙ උයන එවුන් සබන් දාළා අතපය හෝදන්නෙ නැහැලු ටොයිලට් ගිහින් ඇවිත්. දද කුෂ්ඨ පවා තියෙනවා කිචන් ඇතුලෙ වැඩ කරන මිනිස්සුන්ගෙ. කන දෙයක් පුලුවන් තරම් ගෙදරම හදාගෙන කන්න බලන්න. කොලෙස්ටරෝල්, සීනි, ෆැට් ලිවර් වගේ ලෙඩ එනවා නිතරම කඩවලින් කන අයට. පිළිකා පවා හැදෙන්න පුලුවන්. ලෙඩ වුණාට පස්සෙ තමන්ට තමයි පරිප්පුව කන්න වෙන්නෙ. ලේසිය පහසුව බැලුවා වගේ නෙමෙයි. කොච්චර සල්ලි තිබුණත් වැඩක් නැහැ පිළිකාවක් වගේ එකක් හැදුනොත්.​
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,522
    3,200
    113
    ගෙවල් වල හදනව කියල විශ්වාසනම් හොඳයි. නුවර එහෙම එක තැනක හදල ගෙවල් වල හදනව වගේ මිනිස්සු දම්මලා පාරේ විකුනනව. ඒත් ඒ කෑම ඔක්කොම හදන්නෙ එක තැනකින්. අන්නාසි අඹ පැකට් කරල විකුනන ඒවා වඩේ එහෙමත් එහෙමයි නුවර. මම රයිස් ඇන් කරි විතරක් ඉඳලාම කන තැනක් තියෙනව එතනනම් රසකාරක නෑ, ඒකෙනුත් කන්නෙ මම කරන්නම දෙයක් නැත්තන් විතරයි ගනන් වැඩී හැබැයි උන්ගෙ. උඹට කියන්න මම කොලඹ ඔෆිස් එකට ගිය මුල් කාලේ ඔෆිස් එකේ යාලුඑ එක බෝඩිමේ හිටියෙ අපි හවසක ඉඳියාප්ප කමු කියල බොරලැස්ගමුවෙ කඩේකින් ඉඳියාප්ප ගත්තා. ඉඳියාප්ප දාගෙන ඒක උඩට හොදි දාපුවාම හොදි වල තියෙන රොඩු වගේ ටික පෙරිලා යටින් වතුර බේරිලා ආවේ, මම දවස් 2ක් විතර අප්පිරියාවට කීල්ස් එකෙන් පලතුරු කැරට් වගේ ඒව විතරක් අරගෙන කෑවා කඩවලින් කන්නෙ නැතුව. පස්සෙ ඔෆිස් එකේ තේ ඇන්ටි ගෙදරින් සල්ලි වලට බත් ගේනව එයාගෙන් ගත්තා එයාගේ කෑම අවුලක් නෑ.
    Same everywhere. Those large scale rice packet guys have normal rice and curry, and fried rice. Fried rice is the remaining normal rice and remaining fish etc kept in friedge and fried next day. They sometimes coat it with flour and biscuit crumbs to make it look special too. Those roadside guys along Bambalapitiya and Kollupitiya are a good example.

    It's not confined to rice. Those Durian sellers with just a few fruits by the road especially in the upcountry, they say it's the fallen fruits from the garden but actually they're selling a whole saler's stock. When those few fruits are sold they get a few more delivered. The advanced version? Some guys walk up and down the road with a few fruits, that's "going to sell a few fruits from the garden." Lol. And people buy them and realize that they're same shitty fruits from a whole saler, later at home. 😅
     
    • Like
    • Sad
    Reactions: geeko and max_pain

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,944
    6,824
    113
    Nawala
    ගෙදර කෑම හදන්නේ නැතුව කඩෙන්ම කන අය ඉන්නවාද
    පොඩි හරි පුළුවන්කමක් තියනවනම් එක මාළුවක් එක්ක හරි ගෙදරින් හදාගන කන්න මචන් . අද වෙනකොට කඩෙන් කනවා කියන්නේ සියලු රෝග වලට මුල. අද්දැකීමෙන් කියන්නනේ, කඩෙන් කාපු කාලයක් තිබුනා , හැදුන ලෙඩ හොදකරග්න්න අ. 6 ගියා
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,876
    5,340
    113
    Family ekamada

    ඇයි අඩු කරන්න හේතුව
    ------ Post added on Jun 17, 2026 at 11:51 PM

    man ahuwe ehema neme. gedara amily eka pitinma gedara uyanne nathuwa kaden kana aya
    ------ Post added on Jun 17, 2026 at 11:52 PM
    ගැස්ට්‍රික් නිසා තෙල කෑම අඩු කලා, ,අනික පිරිසිදුකම. උන් කොහොම හදනවද කියල අපි දන්නෙ නෑ. අනික උන්ගෙ ගනන් එක්ක බැලුවම ගෙදර හදන එක ලේසි. Youtube බලල කෑම හදන්න ඉගෙන ගත්ත, දැන් එහෙම හදාගන්න එකත් පට්ට ආතල් වැඩක්.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,522
    3,200
    113
    පොඩි හරි පුළුවන්කමක් තියනවනම් එක මාළුවක් එක්ක හරි ගෙදරින් හදාගන කන්න මචන් . අද වෙනකොට කඩෙන් කනවා කියන්නේ සියලු රෝග වලට මුල. අද්දැකීමෙන් කියන්නනේ, කඩෙන් කාපු කාලයක් තිබුනා , හැදුන ලෙඩ හොදකරග්න්න අ. 6 ගියා
    Loonu gediyak kapala dehi tikak daala, Pol tikak gaagena, omelette ekak daagena kanawa mama barima wunoth 😅 Kaden nam kanna appiriya yi.