Mechanical Keyboard එකක් recommend කරන්න

lgayyamp

Well-known member
  • Jan 16, 2019
    3,478
    3,531
    113
    කොලොම්පුරේ
    First time mechanical keyboard එකක් ගන්න යන්නේ.

    red-3aff5893-4e4d-49eb-8394-4e475c842834.jpg


    දැනට market එකේ මේ brand ටික තියනවා දැක්කා.
    • Keychron
    • Aula
    • Redragon
    • Attack Shark
    • Royal Kludge
    අනිත්වා main brands වල ඒවා. Asus, Logitech, Razer, MSI, Corsair, Fantech, Courgar වගේ ඒවත් තිබ්බා.

    ගොඩක් තැන්වල ගන්න තැන්වලට දාලා තිබ්බේ tecroot, disrupt.lk එකයි. තව එකක් හම්බුනා iriver.lk කියලා.
    Redragonවලට නන් store එකක් තියනවා. මෙහෙන් ගන්න පුලුවන්නන් ගොඩක් හොඳයි.

    ඔයාලා recommend කරන model මොනවද උඩ brandවල හරි. වෙන brand හරි.
    Wired TKL, 75% තමයි බලන්නේ. wireless, wired දෙවෙදියටම use කරන්න පුලුවන් ඒවා දැක්කා තියනවා.
     
    • Haha
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,659
    5,337
    113
    I have a Fantech Maxfit Air 99 keys. This is a very very well built keyboard for the price. (Alluminum frame, doble shot key caps, rechargible etc)
    This is a low profile mechanical keyboard, and very portable and can be put in a laptop bag without any issues. I really love this keyboard.
    Only downside is, this is not a backlit keyboard, but not a problem for me, I can touch type.
    https://fantechworld.com/collections/keyboard/products/maxfit-air?variant=44603277770937


    If you can go for a Keychron, that is one of the best keyboars money can buy, but can be very expensive.
     
    • Like
    Reactions: lgayyamp

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,478
    3,531
    113
    කොලොම්පුරේ
    Fantech tama tiyenawada bn
    ඔව්නේ.
    Keychron hodai brand eka
    Mun gaawa tiyenawa shape eke deka thunak
    https://desk.simplist.lk/brand/keychorn/
    ලොකු variation එකක් නැනේ. බලමු
    මොකක්ද වෙනස ඕකෙයි නෝමල් කීබෝඩ් එකකයි?
    අරන්ම බලන්න ඕන
    owe bluetooth k/b ekak, adu gane 1000 mah wath battery ekka kiyada.
    Jedel brand ekae tikak aduvata dakka
    මන්නන් wired බලන්නේ
    keychron ගන්න.
    Entry ලෙවෙල් එකේ නම් මෙන්න මේක සුපිරි.

    https://www.daraz.lk/products/i1958...42.my_wishlist.out_of_stock.63.1ea771a0ZO1vRi
    බලමු. shop එකටම ගිහින් ගන්න බැලුවේ.
    Logitech ,corsair deken ekak ganin,anith ewa gattata mechanical experience ekak ne ban.boru wedak
    options අඩුයිනේ.
    mokadda purpose eka. office wada walata, typing walata nam mama langadi gaththa logitech MX mechanical ekak. 47k wage una. dan aran maasa 2k 3k athi. me wenakan nam pattama satisfied
    office, gaming, typing. all rounder තමයි ඉතින්.
    I have a Fantech Maxfit Air 99 keys. This is a very very well built keyboard for the price. (Alluminum frame, doble shot key caps, rechargible etc)
    This is a low profile mechanical keyboard, and very portable and can be put in a laptop bag without any issues. I really love this keyboard.
    Only downside is, this is not a backlit keyboard, but not a problem for me, I can touch type.
    https://fantechworld.com/collections/keyboard/products/maxfit-air?variant=44603277770937


    If you can go for a Keychron, that is one of the best keyboars money can buy, but can be very expensive.
    thanks! හොඳ model එකක් recommend වෙයිද කියලා thread එක දැම්මේ.
    NuPhy Air

    Zs9xkoB4gaq9Qw8vvgkweP-1200-80.jpg
    මෙහේ ගන්න නැනෙ :(
     
    • Wow
    Reactions: Heshan Daminda

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,298
    6,852
    113
    කිසි තේරුමක් නැති වැඩක් බන්.

    Membrane Keyboards (මෙම්බ්‍රේන් කීබෝඩ්)​

    මේවා ක්‍රියා කරන්නේ යතුරක් එබූ විට එකිනෙක ස්පර්ශ වන සිහින් ප්ලාස්ටික් ස්ථර සහ රබර් කොටස් (rubber domes) මඟින්.

    වාසි (Advantages)​

    • මිල අඩු වීම: නිෂ්පාදනය කිරීමට ඉතා පහසු නිසා රුපියල් 2,000 - 4,000 වැනි අඩු මුදලකට ලබාගත හැක.
    • ශබ්දය ඉතා අඩු වීම: රබර් කොටස් ඇති බැවින් ටයිප් කිරීමේදී ශබ්දය ඉතා අඩුය. කාර්යාල වලට සහ නිහඬ පරිසරයකට කදිමයි.
    • සැහැල්ලු බව: ප්ලාස්ටික් සහ රබර් වලින් නිපදවා ඇති බැවින් බරින් අඩුයි, පහසුවෙන් රැගෙන යා හැක.
    • ජලයට ඔරොත්තු දීම: බොහෝ මෙම්බ්‍රේන් කීබෝඩ් වල ඇති රබර් තට්ටුව නිසා සුළු වශයෙන් වතුර හැලුණත් හානි වීමේ සම්භාවිතාව අඩුයි.

    අවාසි (Disadvantages)​

    • කල්පැවැත්ම අඩු වීම: කාලයත් සමඟ රබර් කොටස් දිරාපත් වන බැවින් සාමාන්‍යයෙන් යතුරක් එබිය හැක්කේ වාර මිලියන 5 ක් පමණි.
    • ටයිප් කිරීමේ අපහසුව (Mushy Feel): යතුරු එබීමේදී රබර් ස්පොන්ජ් එකක් ඔබනවා වැනි මෘදු ස්වභාවයක් දැනේ. එමඟින් වේගයෙන් ටයිප් කිරීම අපහසු විය හැක.
    • යතුර සම්පූර්ණයෙන්ම තෙරපීමට සිදුවීම: අකුරක් සටහන් වීමට නම් යතුර අවසානයටම තද කළ යුතුය. මේ නිසා ඇඟිලි ඉක්මනින් මහන්සි වේ.

    Mechanical Keyboards (මෙකැනිකල් කීබෝඩ්)​

    මේවායේ සෑම යතුරක් යටම වෙන වෙනම ක්‍රියා කරන ලෝහමය දුන්නක් (spring) සහිත ස්ප්‍රින් කෑල්ලක් (physical switch) අඩංගු වේ.

    වාසි (Advantages)​

    • ඉහළ කල්පැවැත්ම: ඉතා ශක්තිමත් ය. එක ස්විච් එකක් වාර මිලියන 50 සිට 100 දක්වා එබිය හැක. වසර ගණනාවක් පාවිච්චි කළ හැක.
    • විශිෂ්ට ටයිප් කිරීමේ අත්දැකීම: යතුරු ඔබන විට ඉතා පැහැදිලි "Click" හෝ "Tactile" ස්වභාවයක් දැනේ. යතුර බාගයක් එබූ විටම අකුර සටහන් වන නිසා වේගයෙන් සහ වෙහෙසකින් තොරව ටයිප් කළ හැක.
    • කැමති පරිදි වෙනස් කරගත හැකි වීම (Customization): කීබෝඩ් එකේ ඇති යතුරු (keycaps) සහ ස්විච් (switches) ඔබට කැමති පරිදි ගලවා වෙනස් කරගත හැක (Hot-swappable).
    • N-Key Rollover: එකවර යතුරු කිහිපයක් එබුවත් සියල්ලම එකසේ සටහන් වේ. මෙය Gaming වලට ඉතා වැදගත් වේ.

    අවාසි (Disadvantages)​

    • මිල අධික වීම: තනි තනිව නිපදවූ මෙකැනිකල් කොටස් ඇති බැවින් මිල සාමාන්‍යයෙන් රුපියල් 12,000 සිට ඉහළට පවතී.
    • වැඩි ශබ්දය: ටයිප් කරන විට "ක්ලික්, ක්ලික්" ගා විශාල ශබ්දයක් ඇති වේ (විශේෂයෙන් Blue Switches වල). නිහඬ කාර්යාල පරිසරයකට මෙය බාධාවක් විය හැක.
    • බරින් වැඩි වීම: ඇතුළත ලෝහමය තහඩු ඇති නිසා මේවා බරින් වැඩිය. රැගෙන යාම තරමක් අපහසුය.

    Quick Comparison Summary​

    FeatureMembrane KeyboardMechanical Keyboard
    PriceBudget-friendly ($10 – $30)Premium investment ($50 – $200+)
    Lifespan~5 Million keystrokes50 – 100 Million keystrokes
    SoundQuiet, muffledLoud, clicky, or deep clacks
    FeelSpongy, soft, "mushy"Crisp, tactile, consistent
    RepairabilityDisposable if brokenHighly repairable (switch-by-switch)

    Logitech ,corsair deken ekak ganin,anith ewa gattata mechanical experience ekak ne ban.boru wedak
    ehema awulak ne. mechanical switch enawa nam e feeling eka aniwa enawa.
    Rs 7500-12500 range eke aduwata mechnical experience ekak ganna puluwan quality keyboards tiyenaw.
    ------ Post added on Jun 20, 2026 at 10:31 PM

    මොකක්ද වෙනස ඕකෙයි නෝමල් කීබෝඩ් එකකයි?

     
    Last edited: