දැන් මාර විදියට කැන්සර් තියෙනවනේ බන්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,363
    17,916
    113
    උබල කව්රුවත් විස්වාස කරන්නෙ නෑ නේද cancer බෝවෙනව කියල? , ඉස්සරහට උබල විස්වාස කරන දේ ඇස් පනාපිටම බොරු කියල ඔප්පුවෙයි.
    ඇයි එහෙම කියන්නෙ? එක පවුලෙ අයට හැදිල තියනව දැකල නෑනෙ..
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,116
    2,307
    113
    මේ ගැන මටත් පොඩි ප්‍රශ්නයක් තියනවා බන්. ජානවල කේස් එකක්ද කියන්න හරියටම දන්නෙ නෑ. පරම්පරාවෙන් පරම්පරාවට කැන්සර් හැදුන අය මම දැකලා තියනවා. ආච්චිට තිබුන නම් ඒ පවුලේ දුවෙක්ට කැන්සර් තියනවා. :dull:
    Cancer ward වල ඉන්න nurse , doctors ලට cancer හැදිල තීනව බර ගානක්. නිකමට හොයල බලහන්.

    ඇයි එහෙම කියන්නෙ? එක පවුලෙ අයට හැදිල තියනව දැකල නෑනෙ..
    ඕකෙ filtration එකක් තීනව , ඒ කියන්නෙ මෙහෙම එකක් example: virus උණක් තීන කෙනෙක් ලග හිට්ය කියල හැමෝන්ටම ඕක බොවෙන්නෙ නෑනෙ , සමහරුන්ට ගානක්වත් නෑ , තවත් කෙනෙක්ට ලගින් ගියත් ඇති බෝ වෙනව , අන්න ඒ වගේ cancer එකක් තීන කෙනෙක්ගෙන් අනිවර්‍යෙන් බෝවෙනව කියල එකක් නෑ , හැබැයි අවශ්‍ය කරුනු ටික සම්පූර්ණ කරපු කෙනෙක් ලග හිට්යොත් අන්න ඒ කෙනාට ඒක spread වෙනව , මෙන්න මේ අවශ්‍ය කරුනු කියන filtration එක මොකක්ද කියල තාම කව්රුවත් දන්නෙ නෑ , හැබැයි ඉස්සරහට හොයාගනීවි, හොදට හොයල බලහන් cancer හැදුන ගොඩක් තැන් වල තවත් ඒ වගේම cancer හැදුන අය ඉන්නව වටේ ගෙවල් වල. ඒ වගේම කාට හරි cancer එකක් තීනන් බලහන් උගේ වටපිටාවෙ හරි , නෑදෑයන්ගෙ හරි ,යලුවොන්ගෙ හරි ගොඩක් වෙලාවට තව cancer තීන අය ඉන්නව.
    ------ Post added on Jun 23, 2026 at 6:43 AM
     
    • Wow
    Reactions: Tricle_Buwa

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,404
    8,551
    113
    අපේ අම්මට කන්සර් ට්‍රිට්මට් කරනවා නුවරින්..

    දෙසැම්බර් වල මුලින්ම ගියේ, හැමදාම අලුතෙන් 3-4ක් රෙජිස්ටර් වෙනවා clinic ekata...
    අපේ ඉතිං ජිවන රටවත් බලපානවා, ඉස්සර මිනුස්සු වැඩ කරා ඇග මහන්සි කරලා, අපි ඉතිං ඔහේ ගෙදරට වෙලා කකා බිබී ඉන්නවනේ.