මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

Hehaje

Active member
  • Feb 4, 2022
    57
    148
    33
    මූනම් පට්ට මෝඩයෙක්......බලහන් ජෙප්පන්ගේ බොරු වලට අහුවෙලා ජීවිතෙ නැති කරගත්තා...අනික හෙන කුහක පාටකුත් පේනවා...
    1000189985.jpg
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,462
    8,442
    113
    kandy
    ඒ කාලේ මිනිස්සුන්ව හරියට දේශපාලන අරමුණු වලට use කරා . මෙත් ඒ වගේ එක්කෙක් .අන්තිමට උගේ ජීවිතේ නැති උනා . උට වැඩකුත් නෑ , රටට වැඩකුත් නෑ . දේශපාලන කාරයොන්ට පාරවල් දිගට කැගලා කියන්න නමක් නම් හම්බ උනා ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,486
    164,751
    113
    එකමත් එක රටක
    තව එකෙක් ඉදල තියෙන්නේ වෙනුර එදිරිසිංහ කියලා ..
    OL වලින් රෝයල් එකට ඇවිත් island 1st වෙලා මෙඩිසින් ගිහින් අන්තිමට ජෙප්පන්ට අහුවෙලා නිකන් මැරුම් කාලා
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,616
    3,332
    113
    ඔය කොච්චර සමාජවාදෙ කතා කරත් දොස්තර වෙච්ච ගමන් ඒව ඔක්කොම ඉවරයි . සම්පූර්ණයෙන් අනිත් පැත්ත ගහනව . පහුවදා ඉඳල පැලැන්තියේ අයිතිවාසිකම් වෙනුවෙන් මිනිස්සු බිල්ලට දීල වර්ජන කරනවා .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,259
    72,458
    113
    මාලඹේ
    මූනම් පට්ට මෝඩයෙක්......බලහන් ජෙප්පන්ගේ බොරු වලට අහුවෙලා ජීවිතෙ නැති කරගත්තා...අනික හෙන කුහක පාටකුත් පේනවා...View attachment 267318
    මුන් හිටියත් එකයි නැතත් එකයි රටට වැඩක් නැ
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    266
    401
    63
    28
    Anuradhapura
    මූනම් පට්ට මෝඩයෙක්......බලහන් ජෙප්පන්ගේ බොරු වලට අහුවෙලා ජීවිතෙ නැති කරගත්තා...අනික හෙන කුහක පාටකුත් පේනවා...View attachment 267318
    මේ මනුස්සයා ගැන කටපාඩම් කෙරෙව්වා.ඒත් කැම්පස් කාලෙ ඉදන්ම මට මාර දුකක් තිබ්බෙ ඒ කාලෙ තිබ්බ political propaganda එකකට අහුවෙලා නිකන් නිස්කාරණේ තමන්ගෙ ජීවිතේ බිලිදුන්න අහිංසකයෙක් කියන එක.ඇත්තටම පව්.අම්බලන්ගොඩ කහව පැත්තෙ පට්ට දුප්පත් පවුලක ලොකුම කොල්ලා.අම්මා රට ගිහිල්ලා තමා ඉගැන්නුවෙ...එක එකාගෙ උගුල් වලට අහුවෙලා නිකාන් නිස්කාරණේ මැරිලා ගියා.එහෙම නැතුව හරියට ඉගන ගෙන දොස්තර කෙනෙක් උනානම් අද මේ මනුස්සයාගෙ පවුලම ගොඩ දාන්න තිබ්බා.මෙයාගෙ ගුරුවරයෙක් තදින්ම අවවාද කරලා තිබ්බලු කැම්පස් ගියාට කමක් නෑ දේශපාලනය කරන්ම එපා ,තමන් ගිය කාරණාව කරගෙන එලියට එන්න කියලා.
    හොඳම දේ උබලා දන්නවද? ත්‍රීමා ගෙ අම්මාත් බෙහෙත් පෝලිමක ඉදලා තියනවා බෙහෙත් ගන්න.එතනදි දොස්තර ගණන් අරන්වත් නෑ......එදා දොස්තර පුතා හිටියනම් ඒ අම්මට එහෙම දුක් විදින්න වෙන්නෙ නෑ....🙏🙂
     
    Last edited:

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,470
    5,394
    113
    Colombo
    මූනම් පට්ට මෝඩයෙක්......බලහන් ජෙප්පන්ගේ බොරු වලට අහුවෙලා ජීවිතෙ නැති කරගත්තා...අනික හෙන කුහක පාටකුත් පේනවා...View attachment 267318
    මුගේ කුහක පාටක මුනක් තියෙන්නේ ඔක්කොම පඩෛාක්කු කුහකයි තමා
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    266
    401
    63
    28
    Anuradhapura
    තව එකෙක් ඉදල තියෙන්නේ වෙනුර එදිරිසිංහ කියලා ..
    OL වලින් රෝයල් එකට ඇවිත් island 1st වෙලා මෙඩිසින් ගිහින් අන්තිමට ජෙප්පන්ට අහුවෙලා නිකන් මැරුම් කාලා
    වෙනුර එදිරිසිංහ කියන්නෙ පට්ටම වැඩ්ඩෙක්.prize giving එකේ එහෙම හෙනටම awards ගත්‍ත කෙනෙක්.Colombo medical faculty එකේ මෙරිට් රෑන්ක් එකක් දාන්න පුලුවන් ලෙවල් එකේ මොලයක්.දක්ෂයෙක්.අද වෙනුරගෙ අම්මත් හුදකලාව අසරණව ඉන්නවා කියලා මම වීඩියො එකක දැක්කා සිසු විරු දිනේට කරපු එකක 🙂😒

    ජෙප්පෝ නිසා විනාස වුනු ජීවිතයක්.
    හ්ම් ඔව් ,අපරාදෙ ඒ කාලෙ මොල.හෝඳන්න ලේසියි වගේ නේ.මෙච්චර ඉගන ගත්ත උනුත් අහු උනා කියන්න්‍ර් 🤔
    ------ Post added on Jun 26, 2026 at 10:10 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,401
    17,997
    113
    තව එකෙක් ඉදල තියෙන්නේ වෙනුර එදිරිසිංහ කියලා ..
    OL වලින් රෝයල් එකට ඇවිත් island 1st වෙලා මෙඩිසින් ගිහින් අන්තිමට ජෙප්පන්ට අහුවෙලා නිකන් මැරුම් කාලා
    අපේ ගමේ. පවු ඒ මිනිස්සු මැරෙනකන් සැපක් තිබ්බෙ නෑ. යන්තමින් පිරිමහන් ජීවත් උනා. හැබයි තවමත් ජෙප්පො බලනව ඒ මිනිස්සුන්ට. තාත්ත , මල්ලි නැති උනා මෑතක. සේරම වැඩ කලේ උන්
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    266
    401
    63
    28
    Anuradhapura
    මන් උබලට කියවන්න පොතක් රෙකමන්ඩ් කරන්නම් ,
    "ඉටිපහන්"-සුමිත්‍රා රාහුබද්ධ
    මේ පොත පුලුවන් කෙනෙක් අරන් කියවන්න.spoil වෙන නිසා කතාව කියන්නෙ නෑ.ඒකෙ තියනවා රටේ තරුණ පරම්පරාව 71 අරගලය වෙලාවේ ලනුකෑව හැටි සහ 88/89 අරගලේ වෙලාවෙ ඒ ලනුවම කෑව හැටි සහ අවසානයෙ මැරුම් කන හැටි.
    අනිවාරෙන්ම කියවන්න ලස්සන නවකතාවක් 😍👍
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,401
    17,997
    113
    මන් උබලට කියවන්න පොතක් රෙකමන්ඩ් කරන්නම් ,
    "ඉටිපහන්"-සුමිත්‍රා රාහුබද්ධ
    මේ පොත පුලුවන් කෙනෙක් අරන් කියවන්න.spoil වෙන නිසා කතාව කියන්නෙ නෑ.ඒකෙ තියනවා රටේ තරුණ පරම්පරාව 71 අරගලය වෙලාවේ ලනුකෑව හැටි සහ 88/89 අරගලේ වෙලාවෙ ඒ ලනුවම කෑව හැටි සහ අවසානයෙ මැරුම් කන හැටි.
    අනිවාරෙන්ම කියවන්න ලස්සන නවකතාවක් 😍👍
    ඒ කාලෙ ගොන් මොරාල් වැඩි..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,616
    3,332
    113
    ලංකාව ට මොකද වුනේ කියන එක චිත්‍රයක් ඇන්දා වගේ පැහැදිලි කරන එක ම පොතයි තියෙන්නෙ . ඒ තමයි ජෝජ් ඕවෙල් ලියපු "දි ඇනිමල් ෆාම් " (The Animal Farm) කියන පොත.
    සමාජවාදය ගැන යි ඒකෙ ඇත්ත ස්වරූපය ගැන යි විප්ලව වල අවසාන ප්‍රතිඵලය ගැන යි ඊට වඩා කියවෙන පොතක් මීට කලින් ලියල ත් නෑ , ආයෙ ලියන්නෙත් නෑ . කියවන්න ආස හිතෙයි ඕනම කෙනෙකුට . ලස්සන, ගොඩක් පොඩි , නවකතාවක් .පොත් කඩෙන් ගන්න පුළුවන් අලුතෙන් නම් රුපියල් 3000 ක් විතර වෙයි .පෙන්ගුයින් එඩිෂන් එක.