Dan ganna nane ithin 🫠ape nam National ekak thiyenava awrudu 20 kata wadi athi, made in Japan. thama awlak naha.
Me national model ektath wadaa paranai mn kiwwa red heart kiyna eka. Kaluma kalu paata ekak. Torch bulb ekak wage bulb ekakin tamai power indicate tibbe.මෙන්න මේක තමයි මම දැකපු සුපිරිම අයන් ජාතිය. National - Made in Japan.
මෙයින් ජාතියේ අවුරුදු 25 වඩා පරණ එකක් තවම තියනව අපේ ගෙවල් හරියේ ගෙදරක. තව ලොන්ඩරියක තියනව එකක් එකත් අවරුදු 20 වඩා පරණයි කිව්වා. එකපාරයි මදින්න ඕන බරට රැලි ඔක්කොම යනව.
![]()
https://www.singersl.com/products/home-appliances/ironsTefal, අයන් 3ක් වගේ අරන් පාවිච්චි කළා, අවුරුදු 5ක් sure . පට්ට.... දැන් ගන්න තැනක් නැහැ.
උඹ කියන්නේ මෙන්න මේ වගේ අයන් එකක් නේද. මේ වගේ එකකුත් කොහේදී හරි දැකල තියන හැබැයි ඔරිජිනල් එකක්ද දන්නේ නම් නෑMe national model ektath wadaa paranai mn kiwwa red heart kiyna eka. Kaluma kalu paata ekak. Torch bulb ekak wage bulb ekakin tamai power indicate tibbe.
Anyway sinhalu godak efficient bara wedi ewada? Light weight ewada?
පැනඩෝල් වලින් කලු වෙනඒව මැකුවෑකීඔය හුත්තෙ මහා ටෙක්නොලොජියක් නෑ බන්, රත් වෙන්න ඕනා හුමාලෙ එන්න ඕනා එච්චරයි. මොක ගත්තත් යට කලු වෙනවා.


උඹ කියන්නේ මෙන්න මේ වගේ අයන් එකක් නේද. මේ වගේ එකකුත් කොහේදී හරි දැකල තියන හැබැයි ඔරිජිනල් එකක්ද දන්නේ නම් නෑ
![]()
Anna hriඋඹ කියන්නේ මෙන්න මේ වගේ අයන් එකක් නේද. මේ වගේ එකකුත් කොහේදී හරි දැකල තියන හැබැයි ඔරිජිනල් එකක්ද දන්නේ නම් නෑ
![]()
මේ තියෙන්නේ බන් ඒක. made in indonesia. අම්ම කිව්වා 2013 ගත්තේ කියල. ඒ කියන්නේ අවරුදු 13 හොදට වැඩ. ඕක ප්ලස්ටික් damage වෙල තියනව බිම වැටිලා. එච්චරයි අවුල. නියමෙට වැඩ තවම.Made in koheda dan ena okoma made in india
indonesia philips hoda badu.මේ තියෙන්නේ බන් ඒක. made in indonesia. අම්ම කිව්වා 2013 ගත්තේ කියල. ඒ කියන්නේ අවරුදු 13 හොදට වැඩ. ඕක ප්ලස්ටික් damage වෙල තියනව බිම වැටිලා. එච්චරයි අවුල. නියමෙට වැඩ තවම.
@Emios