මේ Iron වලින් හොඳ මොකක්ද? Phillips or Innovex

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,943
    25,150
    113
    Fantasy
    මෙන්න මේක තමයි මම දැකපු සුපිරිම අයන් ජාතිය. National - Made in Japan.
    මෙයින් ජාතියේ අවුරුදු 25 වඩා පරණ එකක් තවම තියනව අපේ ගෙවල් හරියේ ගෙදරක. තව ලොන්ඩරියක තියනව එකක් එකත් අවරුදු 20 වඩා පරණයි කිව්වා. එකපාරයි මදින්න ඕන බරට රැලි ඔක්කොම යනව.

    national-iron-price-in-pakistan.jpg
    Me national model ektath wadaa paranai mn kiwwa red heart kiyna eka. Kaluma kalu paata ekak. Torch bulb ekak wage bulb ekakin tamai power indicate tibbe.

    Anyway sinhalu godak efficient bara wedi ewada? Light weight ewada?
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,903
    4,097

    උඹ කියන්නේ මෙන්න මේ වගේ අයන් එකක් නේද. මේ වගේ එකකුත් කොහේදී හරි දැකල තියන හැබැයි ඔරිජිනල් එකක්ද දන්නේ නම් නෑ

    s-l400.png
     
    • Like
    Reactions: SomiBoyz

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,627
    6,700
    113
    Galaha
    ඔය හුත්තෙ මහා ටෙක්නොලොජියක් නෑ බන්, රත් වෙන්න ඕනා හුමාලෙ එන්න ඕනා එච්චරයි. මොක ගත්තත් යට කලු වෙනවා.
    පැනඩෝල් වලින් කලු වෙනඒව මැකුවෑකී :yes:

    පොල්කටු ඉස්තිරික්කයක් ගනින්. කරන්ට් එහෙමත් කපන නිසා ලංකාවට සෙට් වෙන්නෙ ඒව තමයි. :D
    ------ Post added on Jul 1, 2026 at 3:51 PM
     
    • Like
    Reactions: tharakaf

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,658
    1,807
    113
    Birmingham
    උඹ කියන්නේ මෙන්න මේ වගේ අයන් එකක් නේද. මේ වගේ එකකුත් කොහේදී හරි දැකල තියන හැබැයි ඔරිජිනල් එකක්ද දන්නේ නම් නෑ

    s-l400.png

    මේ වගේ එකක් නම් මරු බන්. ටක්ගාලා මැද ගන්න පුළුවන්
    දැන් තියෙන්නේ ප්ලාස්ටික් හුත්තවල්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,943
    25,150
    113
    Fantasy
    උඹ කියන්නේ මෙන්න මේ වගේ අයන් එකක් නේද. මේ වගේ එකකුත් කොහේදී හරි දැකල තියන හැබැයි ඔරිජිනල් එකක්ද දන්නේ නම් නෑ

    s-l400.png
    Anna hri
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,903
    4,097
    113
    Made in koheda dan ena okoma made in india
    මේ තියෙන්නේ බන් ඒක. made in indonesia. අම්ම කිව්වා 2013 ගත්තේ කියල. ඒ කියන්නේ අවරුදු 13 හොදට වැඩ. ඕක ප්ලස්ටික් damage වෙල තියනව බිම වැටිලා. එච්චරයි අවුල. නියමෙට වැඩ තවම.
    @Emios

    Philips-Iron.jpg
     
    Last edited:
    • Like
    Reactions: Emios

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    911
    113
    Galle
    අහපු දේටම උත්තරයක් නොවුනත්, ගොඩක් අයට තියෙන ලොකු අවුලක් වෙච්ච iron කළු නොවෙන iron model එකක් තමයි Philips PerfectCare Steam Iron කියන එක. මම කලින් පාවිච්චි කලේ දිනපාල එකෙන් ගත්ත GC3920 model එක. අවුරුදු ගානක් පාවිච්චි කලා. කිසිම ඇදුමක් පිච්චිලා නෑ . සාරී එකක් උඩ වුනත් අමතක වෙලා තියල ගියත් පිච්චෙන්නේ නෑ. අයන් කරන එකත් මාර ඉක්මන්.
    1782997531611.png

    දැන් අවුරුද්දක ඉදන් පාවිච්චි කරන්නේ Philips Azur 8000 series එකේ DST8020/20 මොඩල් එක.

    1782997660275.png
     
    Last edited:
    • Love
    Reactions: hi.dushan

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,396
    66,808
    113
    මේ තියෙන්නේ බන් ඒක. made in indonesia. අම්ම කිව්වා 2013 ගත්තේ කියල. ඒ කියන්නේ අවරුදු 13 හොදට වැඩ. ඕක ප්ලස්ටික් damage වෙල තියනව බිම වැටිලා. එච්චරයි අවුල. නියමෙට වැඩ තවම.
    @Emios
    indonesia philips hoda badu.