අපි පවුල් සැලසුම් කරන ව්‍යාපාරයක්. දැනට මේ වෙද්දි ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරනවා. වෙනත් තැන් වලට කලින් කිරියෙ ඉන්නව නං මේ වගේ අවස්ථාවක් හොයන අපේ ටෙක් පොරක් මේ උඹටයි කතා කරන්නෙ. වෙන්න ඕන දේ මෙහෙමයි.
අපිට ඕන අපේ ඉන්ස්ටග්‍රෑම්, ටික් ටොක්, ෆේස්බුක් වල ශෝට්ස් රීල්ස් භාර දෙන්න කෙනෙක්. අපේ Youtube ඔරිජිනල් වීඩියෝස් වලින් නිර්මාණාත්මක විදියට ඕන ක්‍රමයක් පාවිච්චි කරල කන්ටෙන්ට්ස් හදන එකයි ඒව පෝස්ට් කරන එකයි තමයි ජොබ් එක. සබ්ස්ක්‍රිප්ශන්ස් ඔක්කොම දෙනව. ඒ වගේම, මේ ප්ලැට්ෆෝම්ස් හතරෙම රෙවනියු, ප්රොම්පෝශන්ස් ඔක්කොම කරන කෙනාට දෙනව.
අපිට වුවමනා වෙන්නෙ - ටෙකී ඔලුවක් තියෙන ලෝයල් මනුස්සයෙක්.
පුලුවන් කියල හිතනව නං PM එකක් දාන්න. සුබ පැතුම්!