puluywan. bus ekedi metro ekedi samahara welawata spot checks yanawa. Ekakadi ahu unoth badu!Vpn/proxy use karanna berida?
Phone eke xxx ehema tibboth ehemath case ati neda ehenampuluywan. bus ekedi metro ekedi samahara welawata spot checks yanawa. Ekakadi ahu unoth badu!
China wala wage ISP level eken vpn use karada nedda kiyala balannawada machn ?puluywan. bus ekedi metro ekedi samahara welawata spot checks yanawa. Ekakadi ahu unoth badu!
naha. normally UAE local operator package ekata IDD minutes hambenawa. They tap all calls to ensure the safety and transparencyඒ මොකද බන් ඒ block කරන්නේ? යුද්දේ සීන් එක නිසාද?
නෑ මේක ඒ කාලේ ඉඳලාම තියෙන කේස් එකක්. එදා ඉඳලාම Block.ඒ මොකද බන් ඒ block කරන්නේ? යුද්දේ සීන් එක නිසාද?
එතකොට සාමාන්‍ය කිසිම කෙනෙක් වී පී එන් දාන්නෙ නැද්ද ? මම අහන්නෙ කියදෙ අහන්නෙ නැති අය නෙවෙයි . සාමාන්‍යයෙන් ජොබ් එකක් කරන්න ඉන්න හොද සැලරි එකක් ගන්න අය. above 6000 aed salary .UAE වල WhatsApp, Viber, Telegram, Facebook Apps වැඩ. ඒත් Calls ගන්න බෑ. ගොඩක් අය Calls වලට Imo පාවිච්චි කරනවා. Imo Calls වැඩ. හැබැයි Ads ලෝකයයි. ඒ ඇර Calls ගන්න ඕන නම් Etisalat එකෙන් දීලා තියෙනවා GoChat ඇප් එක. Du එකෙන් දීලා තියෙනවා Botim. ඉතින් WhatsApp එහෙම Messages වලට තියාගෙන අර දෙකෙන් VPN නැතුව Calls ගන්න පුළුවන්. කිසිම Risk එකක් නෑ. අනික හොඳටම වැඩ. VPN දාලා නිකන් උකෝ ගන්න ඕන නෑනේ.
නෑ මේක ඒ කාලේ ඉඳලාම තියෙන කේස් එකක්. එදා ඉඳලාම Block.
------ Post added on Jul 8, 2026 at 12:48 PM