ඩුබායිවල ඇත්තටම WhatsApp / Viber /Telegram /Facebook කෝල් (VoIP) විතරක් බ්ලොක්ද? නැත්නම් මුළු ඇප් එකම බ්ලොක්ද?

barsl

Active member
  • Sep 30, 2025
    90
    101
    33
    ඩුබායිවල ඇත්තටම WhatsApp / Viber /Telegram /Facebook කෝල් (VoIP) විතරක් බ්ලොක්ද? නැත්නම් මුළු ඇප් එකම බ්ලොක්ද?
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,087
    4,415
    113
    ඒ මොකද බන් ඒ block කරන්නේ? යුද්දේ සීන් එක නිසාද?
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    ඒ මොකද බන් ඒ block කරන්නේ? යුද්දේ සීන් එක නිසාද?
    naha. normally UAE local operator package ekata IDD minutes hambenawa. They tap all calls to ensure the safety and transparency
     
    • Sad
    Reactions: Yudewwa

    signshop

    Well-known member
  • May 30, 2011
    12,138
    8,780
    113
    Dubai

    UAE වල WhatsApp, Viber, Telegram, Facebook Apps වැඩ. ඒත් Calls ගන්න බෑ. ගොඩක් අය Calls වලට Imo පාවිච්චි කරනවා. Imo Calls වැඩ. හැබැයි Ads ලෝකයයි. ඒ ඇර Calls ගන්න ඕන නම් Etisalat එකෙන් දීලා තියෙනවා GoChat ඇප් එක. Du එකෙන් දීලා තියෙනවා Botim. ඉතින් WhatsApp එහෙම Messages වලට තියාගෙන අර දෙකෙන් VPN නැතුව Calls ගන්න පුළුවන්. කිසිම Risk එකක් නෑ. අනික හොඳටම වැඩ. VPN දාලා නිකන් උකෝ ගන්න ඕන නෑනේ.

    ඒ මොකද බන් ඒ block කරන්නේ? යුද්දේ සීන් එක නිසාද?
    නෑ මේක ඒ කාලේ ඉඳලාම තියෙන කේස් එකක්. එදා ඉඳලාම Block.
    ------ Post added on Jul 8, 2026 at 12:48 PM
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,965
    11
    3,488
    113

    UAE වල WhatsApp, Viber, Telegram, Facebook Apps වැඩ. ඒත් Calls ගන්න බෑ. ගොඩක් අය Calls වලට Imo පාවිච්චි කරනවා. Imo Calls වැඩ. හැබැයි Ads ලෝකයයි. ඒ ඇර Calls ගන්න ඕන නම් Etisalat එකෙන් දීලා තියෙනවා GoChat ඇප් එක. Du එකෙන් දීලා තියෙනවා Botim. ඉතින් WhatsApp එහෙම Messages වලට තියාගෙන අර දෙකෙන් VPN නැතුව Calls ගන්න පුළුවන්. කිසිම Risk එකක් නෑ. අනික හොඳටම වැඩ. VPN දාලා නිකන් උකෝ ගන්න ඕන නෑනේ.

    නෑ මේක ඒ කාලේ ඉඳලාම තියෙන කේස් එකක්. එදා ඉඳලාම Block.
    ------ Post added on Jul 8, 2026 at 12:48 PM
    එතකොට සාමාන්‍ය කිසිම කෙනෙක් වී පී එන් දාන්නෙ නැද්ද ? මම අහන්නෙ කියදෙ අහන්නෙ නැති අය නෙවෙයි . සාමාන්‍යයෙන් ජොබ් එකක් කරන්න ඉන්න හොද සැලරි එකක් ගන්න අය. above 6000 aed salary .
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,138
    8,780
    113
    Dubai
    සැලරි එක කොහොමද බන් VPN use කරන්න බලපාන්නේ.? මොකා උනත් VPN දගෙන වැරදි දෙයක් කරලා මාට්ටු උනොත් පරිප්පුව කන්න ඕන.
    හැබැයි VPN Use කරන්න පුළුවන් හරි දේකට. Misuse කරන්න බෑ. බැරි වෙලාවත් දාගෙන මොකක් හරි ඔලමොට්ටල වැඩක් කරලා මාට්ටු උනොත් ඉතින් බඩු පැකට්. හිරෙත් ලැගලා Dh 2m වෙනකල් පත දඩයක් කන්න පුළුවන්.
    මේ නිව්ස් පොඩ්ඩක් බලපන්

    https://www.khaleejtimes.com/uae/legal/is-vpn-banned-in-uae-rules-fines-what-you-need-to-know

    https://www.khaleejtimes.com/busine...in-uae-in-2025-up-to-dh2m-fine-for-its-misuse
     
    • Like
    Reactions: Bam