ඔසි වල කපල් එකක් ආවොත් දෙන්නම ජොබ් කරනවන්ම් කීයක් විතර ඉතුරු කරන්න පුලුවන්ද?ලක්ශ 15- 20 අතර?සිඩිනි වලට එන්න හිතාගෙන ඔන්නෙ.බබාලා නැ.එක්කෙනෙක් සොෆ්ට් වේයාර් කරන්නේ.අනිත් කෙනා ක්ලිනින් කරන්නේ.
සාමාන්‍යයෙන් ප්‍රදාන ජොබ් එකට අමතරව පාර්ට් ටයිම් ක්ලිනින් කරලා cash in hand අරගෙන කීයක් විතර ඉතුරු වෙනවද?
ලක්ශ 15 පුලුවන්ද?
නැත්නම් තනියම site එකක් ක්ලින් කලොත් ද මාසෙට ලක්ශ 15 හොයන්න පුලුවන්ද?මට මෙල්බන් වල ඉන්න කෙනෙක් කිව්වේ.තනියම කලොත් ඒ ගාන මාසෙට හොයන්න පුලුවන් කියලා.shared house එකක ඉදලා.
දන්න කෙනෙක් කියන්න.