Australia වල මාසෙකට ඉතුරු කරන්න පුළුවන් ගාන

nastaya

Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    ඔසි වල කපල් එකක් ආවොත් දෙන්නම ජොබ් කරනවන්ම් කීයක් විතර ඉතුරු කරන්න පුලුවන්ද?ලක්ශ 15- 20 අතර?සිඩිනි වලට එන්න හිතාගෙන ඔන්නෙ.බබාලා නැ.එක්කෙනෙක් සොෆ්ට් වේයාර් කරන්නේ.අනිත් කෙනා ක්ලිනින් කරන්නේ.

    සාමාන්‍යයෙන් ප්‍රදාන ජොබ් එකට අමතරව පාර්ට් ටයිම් ක්ලිනින් කරලා cash in hand අරගෙන කීයක් විතර ඉතුරු වෙනවද?
    ලක්ශ 15 පුලුවන්ද?

    නැත්නම් තනියම site එකක් ක්ලින් කලොත් ද මාසෙට ලක්ශ 15 හොයන්න පුලුවන්ද?මට මෙල්බන් වල ඉන්න කෙනෙක් කිව්වේ.තනියම කලොත් ඒ ගාන මාසෙට හොයන්න පුලුවන් කියලා.shared house එකක ඉදලා.
    දන්න කෙනෙක් කියන්න.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,643
    2,337
    113
    Minimum wage eka Aus danata tiyenne 26.4 / Hr 38 Working hours per week. Roughly AUD 4,000 wage official. Cash in hand karanawanm ochchara denne nah. hoyanna puluwanda kiana ekanm 1.5 Mn LKR walin ow hoyanna puluwan full time work karanawanm. meal walata AUD 100-200 ain karanna per week (Home cook), fuel ehema ain karaganna, wadima yanne rental, energy cost eka (electricity water)
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,951
    113
    ඔයාට ලොකු වැරදීමක් වෙන්න යන්නේ.

    ගෑනිගේ dependant විදිහට නම් යන්නේ Janitor රස්සාවට, ඔයාට අවුරුද්දක් දෙකක් ඇතුලත එක්කෝ ආපහු එන්න වෙනවා ගෑනි එහේ තියලා,
    නැත්තම් ලංකාවේ ඔයා ගැන News එකක් යනවා පිහි ඇනීමක් ගැන.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,582
    11,148
    113
    කිසිම නිදහසක් නැතුව ඔහොම ඉතුරු කරල වැඩක් තියෙනවද බං? :unsure:
    නිදහස තියාගෙන සල්ලි නැතුව වැඩක් තියෙනවාද බන්?

    බං <-- 'o' type karanne kohomadha ban?
     
    • Haha
    Reactions: KrishanL89

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,456
    2,254
    113
    7500-8000 aud wage ithuru karanna wenawa....bari kamak na....lokuwata mokuth wiyadam karanne nathuwa ekkenekge padiyakma wage ithuru karanna wenawa....kattak thamai itin
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,296
    7,175
    113
    Do not migrate with false hopes…you probably need to find a better friend.. Aus is not like it used to be and it’s going to get worse before its gets better..If you are some what comfortable living in SL. moving here is one of the worst decisions to make atm.. if someone says otherwise they are straight up lying to your face..
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,647
    1
    14,792
    113
    Average Salary එක
    5000 AUD
    දෙන්නටම ඒ ගාන හම්බෙනව කියල උපකල්පනය කලොත්
    10000AUD (Software කරන නිසා ඕක 12000AUD වෙන්නත් පුළුවන්)

    Rent එක - (1 Bed room Apartment එකකට යන්න ගෙවල් ගන්න යන්න එපා ) 500-550AUD Per week
    2200AUD per month.

    බිල්
    වතුර 20-50AUD
    Apartment වල Gas Free
    Entertainment (Subscriptions) - 50AUD
    Electricity - 150-200 AUD ( Gas Free Apartment වල වතුර රත් වෙන්නෙ Electricity එකෙන්)
    වහානයක් ගත්තොත් , තෙල් මාසෙට 150-200AUD
    Registration -800-1000 AUD per year
    Vehicle Insurance - 150AUD
    අමතර හදිසි වියදම් - 1000AUD
    කෑම/Grocery - 1000AUD
    ~ 1850AUD , තව 150 දාල රව්ම් කරන්න 2000

    වහානෙ Lease නොකර ගන්න, Lease කලොත් Expenses වලට තව 800-1000ක් එනව

    2000+2200 = 4200

    තව ඕව ඉතුරු කරන් ගියාට පස්සෙ කුට්ටි පිටින් වියදම් වෙනව PR දාන්න නැත්තම් Citizen දාන්න, ලංකාවට යන්න, ඒ නිසා ඕක 5000ට රව්ම් කරගන්න

    5000ක් ඉතුරුයි මාසෙට 10,000ක් ගන්නවනම්. (වහාන Lease නැතුව)

    ඊට වඩා අඩු වෙන්න පුළුවන් Lifestyle එක අනුව.
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,379
    3,764
    113
    Colombo

    5000ක් ඉතුරුයි මාසෙට 10,000ක් ගන්නවනම්.

    ඊට වඩා අඩු වෙන්න පුළුවන් Lifestyle එක අනුව.
    mehema inna puluwanda ban? geyak dorak? podi trip ekak?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,647
    1
    14,792
    113
    mehema inna puluwanda ban? geyak dorak? podi trip ekak?
    Trip ගියොත් අමතර වියදම් ගොඩින් තමයි. ගෙයක් ගත්තොත් Mortgage එක + Council Fees ම 5000ක් යනව. ඉතුරු නෑ.

    10000කට ඉතින් ප්‍රායෝගික 4000තමයි
     
    • Like
    Reactions: Mr.Thor

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,296
    7,175
    113
    Average Salary එක
    5000 AUD
    දෙන්නටම ඒ ගාන හම්බෙනව කියල උපකල්පනය කලොත්
    10000AUD (Software කරන නිසා ඕක 12000AUD වෙන්නත් පුළුවන්)

    Rent එක - (1 Bed room Apartment එකකට යන්න ගෙවල් ගන්න යන්න එපා ) 500-550AUD Per week
    2200AUD per month.

    බිල්
    වතුර 20-50AUD
    Apartment වල Gas Free
    Entertainment (Subscriptions) - 50AUD
    Electricity - 150-200 AUD ( Gas Free Apartment වල වතුර රත් වෙන්නෙ Electricity එකෙන්)
    වහානයක් ගත්තොත් , තෙල් මාසෙට 150-200AUD
    Registration -800-1000 AUD per year
    Vehicle Insurance - 150AUD
    අමතර හදිසි වියදම් - 1000AUD
    කෑම/Grocery - 1000AUD
    ~ 1850AUD , තව 150 දාල රව්ම් කරන්න 2000

    වහානෙ Lease නොකර ගන්න, Lease කලොත් Expenses වලට තව 800-1000ක් එනව

    2000+2200 = 4200

    තව ඕව ඉතුරු කරන් ගියාට පස්සෙ කුට්ටි පිටින් වියදම් වෙනව PR දාන්න නැත්තම් Citizen දාන්න, ලංකාවට යන්න, ඒ නිසා ඕක 5000ට රව්ම් කරගන්න

    5000ක් ඉතුරුයි මාසෙට 10,000ක් ගන්නවනම්. (වහාන Lease නැතුව)

    ඊට වඩා අඩු වෙන්න පුළුවන් Lifestyle එක අනුව.
    good breakdown but realistic nane ban..
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    ow 10000ta 5000 kiyanne kattak. Apita giya mul kale 12000k icome eka ewillath ithuru kale maseta 5000y. ewath ledak unama surgery ekak kalama kutti pitin giya
    Dan oyalata ganak ithuru karaganna puluwanda?

    ado dont do it. try to get a more higher paid stable job . 99% women will change when they get the conrol . Same goes for my wife too :P
    Mamai software karanne.geni wa dependent widiyata geniyanna beluwe.
    ------ Post added on Jul 10, 2026 at 4:07 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,661
    46,021
    113
    දෙන්නම පඩි ගන්නවනම් ඵක්කෙනෙක්ගේ පඩියක් ඉතුරු කරගන්න පුළුවන්..ගොඩක් ගෑණු අය කරන්නේ ඵයාලගේ පඩිය ඉතුරු කරගෙන මිනිහගේ පඩිය ඔක්කොම වියදම් කරන ඵක..වයිෆ් ෂුවර් නම් ඵහෙම කරාට කමක් නෑ..නැත්නම් ඉතිං මිනිහට මැරෙන්‍න වෙන්නේ හිඟන්නෙක් වගේ..