අත්දැකීම ලැබුණු භූත අත්භූත දේවල්.

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,616
    2,733
    113
    colombo
    මේ සීන් ඒක තාමත් මගේ හිතේ තියෙනවා ගැඹුරට ම.

    අපේ මාමා කෙනෙක් හිටියා පන ඇද ඇද. මැරෙන බව දන්නවා ඔක්කොම.

    මම රෑ වෙනකම් වැඩ ෆර්ලාන්ස් කරන කාලේ. නිදි මතක් නැහැ කොහොමත් නිදියන්න උදේ 6ට 7ට

    එක නිසා නිදි මත නිසා වුණු දෙයක් නෙමේ. මම උපරිම වැඩ කරන වෙලාවා 11-5am අතර. සාලේ වැඩ කරේ.

    2.40 වගේ.
    හරියට ම දෙකට විතර මට තේරුණා එක පාරම හුළඟක් වගේ ඇවිත් මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ තප්පර 5ක් වගේ ඉදලා

    කෙලින්ම අම්මලා ඉන්න කාමරේට ගියා. අඩෝ විනාඩි දෙකයි ගියේ නැහැ.

    කෝල් එක ආවා මාමා මැරිලා කියලා. එහෙම වෙන්න මාරම අහුබු සිදුවීමක් වෙන්න ඕනේ. තාමත් හිතාගන්න බැහැ.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,245
    1
    2,925

    Ubla Balala yanathi
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    අපෙ ආච්චි නැති උනෙත් ඉස්පිරිතාලෙ පාන්දර 2 ගානකට මම එ කිසි දෙයක් දන්නෙ නැ
    ගෙදර හොදට නිදි ඉස්කොලෙ යන කාලෙ 7 වසරෙ වගේ
    හරියටම එ නැති උන වෙලාවෙදි ගැස්සිලා ඇහරුනා මතකයි කාමරෙ ලයිට් එකත් දාල අක්කගෙ පොඩි එකා හිටිය නිසා
    නිකන් ඇහැරුනාද මොකක්ද කියල දන්නෙ නැ
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,540
    12,575
    113
    35
    Spain
    අපෙ ආච්චි නැති උනෙත් ඉස්පිරිතාලෙ පාන්දර 2 ගානකට මම එ කිසි දෙයක් දන්නෙ නැ
    ගෙදර හොදට නිදි ඉස්කොලෙ යන කාලෙ 7 වසරෙ වගේ
    හරියටම එ නැති උන වෙලාවෙදි ගැස්සිලා ඇහරුනා මතකයි කාමරෙ ලයිට් එකත් දාල අක්කගෙ පොඩි එකා හිටිය නිසා
    නිකන් ඇහැරුනාද මොකක්ද කියල දන්නෙ නැ
    ඔය වගේම අත්දැකීමක් මට තියෙනවා. අම්මා නැති වුන දවසේ උදේ 5ට විතර මට ඇහැරුනා. මන් වෙලාව බලල නිදාගත්තා. පස්සෙන්දා උදේ 7ට විතර මම ගියාම අම්මා ඇඳේ නිදි. ඉතින් මන් අම්ම ඇහැරවන්නේ නැතිව අම්මට සාත්තුවට හිටි ගැහැණුකෙනාට කෑම ගෙනෙන්න එලියට ගියා. එතකොට කෝල් එකක් ආවා ඉක්මනට එන්න කියල. ඩොක්ට කියුවා උදේ නැතිවෙලා කියල. උදේ 5 ට විතර අම්මා නැගිටලා බලාගන්න කෙනා එක්ක කතා කරලා තියෙනවා. ඒ වෙලේ නර්ස් කෙනෙක් ලේ එකක් එහෙමත් අරන් . ඊට පස්සේ නිදාගෙන තිබුන. ඊට පස්සේ නින්දෙන්ම නැති වෙලා තිබුනේ.
     
    • Sad
    Reactions: Error365!

    planner123

    Well-known member
  • May 22, 2018
    8,352
    14,444
    113
    2009 wage kaale man me kiyanne. Ape nanda kenek brain dead wela machine eke daala hitiya ICU eke.
    Brain dead wunath gedara ayage keemata machine daala hitiye.

    Kohoma hari a nanda nathi wuna kiyala confirm karala thibuna ude 6 wage weddi. Habai a nandage maama dekala thibuna eya awilla gedara anda uda indan maama diha balan innawa same day around 4am wage.

    Nama kiyala katha karata nanda wenasak pennala naha. Kohoma hari a maamata oya cn eka mathak wela thibune call eka awata passe. Maamata a welawe danila thiyenne nindai nonindai athare case ekak wage.

    Nanda nathi wuna welawe gedara awilla a kiyanne.
     
    • Wow
    Reactions: Inigo Montoya

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,105
    365
    83
    මේ සීන් ඒක තාමත් මගේ හිතේ තියෙනවා ගැඹුරට ම.

    අපේ මාමා කෙනෙක් හිටියා පන ඇද ඇද. මැරෙන බව දන්නවා ඔක්කොම.

    මම රෑ වෙනකම් වැඩ ෆර්ලාන්ස් කරන කාලේ. නිදි මතක් නැහැ කොහොමත් නිදියන්න උදේ 6ට 7ට

    එක නිසා නිදි මත නිසා වුණු දෙයක් නෙමේ. මම උපරිම වැඩ කරන වෙලාවා 11-5am අතර. සාලේ වැඩ කරේ.

    2.40 වගේ.
    හරියට ම දෙකට විතර මට තේරුණා එක පාරම හුළඟක් වගේ ඇවිත් මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ තප්පර 5ක් වගේ ඉදලා

    කෙලින්ම අම්මලා ඉන්න කාමරේට ගියා. අඩෝ විනාඩි දෙකයි ගියේ නැහැ.

    කෝල් එක ආවා මාමා මැරිලා කියලා. එහෙම වෙන්න මාරම අහුබු සිදුවීමක් වෙන්න ඕනේ. තාමත් හිතාගන්න බැහැ.
    Ah maama bn awit tynne kyla balala ynna eka echra hitanna epa pana gyapu gman oma wenwa eka eka balawegawala hati bn