මොකක්ද බන් මේ Gender Reveal කරන එකේ තේරුම. එක්කෝ කොල්ලෙක් එක්කෝ කෙල්ලෙක්, නැතුව උපතින් non binary වෙන්නේ නෑනේ. කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත් මුන් සතුටු වෙනවා. මොකෝ කෙල්ලෙක් වුනා කියලවත් කොල්ලෙක් වුනා කියලවත් අඬනවා දැකල නෑ මම නම්. 

mamath FB eke gender reveal kara kara idala ada suspend una.. dan ID photo illanawa![]()
මොකක්ද බන් මේ Gender Reveal කරන එකේ තේරුම. එක්කෝ කොල්ලෙක් එක්කෝ කෙල්ලෙක්, නැතුව උපතින් non binary වෙන්නේ නෑනේ. කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත් මුන් සතුටු වෙනවා. මොකෝ කෙල්ලෙක් වුනා කියලවත් කොල්ලෙක් වුනා කියලවත් අඬනවා දැකල නෑ මම නම්.![]()
mamath FB eke gender reveal kara kara idala ada suspend una.. dan ID photo illanawa![]()
මොකක්ද බන් මේ Gender Reveal කරන එකේ තේරුම. එක්කෝ කොල්ලෙක් එක්කෝ කෙල්ලෙක්, නැතුව උපතින් non binary වෙන්නේ නෑනේ. කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත් මුන් සතුටු වෙනවා. මොකෝ කෙල්ලෙක් වුනා කියලවත් කොල්ලෙක් වුනා කියලවත් අඬනවා දැකල නෑ මම නම්.
thawath salli nasthi wena attention gon part ekake
okath ara Extreme Youth mathakada ape un marenna giya 2014 ta kalin ungen photos ganna batch parties walata, anna a wage thama. A kale Visaka wage school wala batch parties walata ganu enneth Extreme youth enawa nam thama lol
dan hoyganna wath na Extreme youth eka
oya rat race ekee thawa part ekake, patta gon sirawatama, ganu thama owara marenna yanne
Photographyකවුද බන් Extreme Youth කියන්නේ? මීටර් නෑනේ..![]()