මිථ්‍යා මත

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    පෙට්‍රල් ඉවර වෙලා නතර වුණ ස්කූටරයක් (හෝ බයික් එකක්)
    නැවත පෙට්‍රල් දාල ස්ටාට් කරද්දි කකුලෙන් ස්ටාට් කරන්න කියන එක

    කොහොමත් කාබ් එකට පෙට්‍රල් පිරෙන්න වෙලාවක් යනව
    ක්‍රැන්ක් වෙනකොට තමා ටික ටික පෙට්‍රල් කාබ් එකට එන්න පටන් ගන්නෙ

    තව සමහරු ටැංකියට කට තියල මගුලක් කරනව

    සේරම තේරුමක් නැති වැඩ. පෙට්‍රල් වාෂ්ප ශරීරයට හොඳත් නෑ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,889
    113
    ලංකාවේ.. ලංකාවේ
    පෙට්‍රල් ඉවර වෙලා නතර වුණ ස්කූටරයක් (හෝ බයික් එකක්)
    නැවත පෙට්‍රල් දාල ස්ටාට් කරද්දි කකුලෙන් ස්ටාට් කරන්න කියන එක

    කොහොමත් කාබ් එකට පෙට්‍රල් පිරෙන්න වෙලාවක් යනව
    ක්‍රැන්ක් වෙනකොට තමා ටික ටික පෙට්‍රල් කාබ් එකට එන්න පටන් ගන්නෙ

    තව සමහරු ටැංකියට කට තියල මගුලක් කරනව

    සේරම තේරුමක් නැති වැඩ. පෙට්‍රල් වාෂ්ප ශරීරයට හොඳත් නෑ
    මිත්‍යා මතයක් නෙමේ. කකුල කැඩෙන කන් කික් කලාම ස්ටාර්ට් වෙනවා
    බැටරිය 10-12 ගහද්දි බැස්සොත් ආයේ චාර්ජ් හිටින්නේ නැති වෙන්නත් පුළුවන්
    එතකොට පෙට්‍රල් එක්ක බැටරීයකුත් දාන්න පුළුවන්.
    ඕනා නම් කරලා බලපන්. බලලා තව ත්‍රෙඩ් එකක් දාපං බැටරියකුත් දැම්මා කියලා නිකන් තියන එළකිරි ය නේ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,963
    3,758
    113
    අපිනං ලබන සැරෙත් මාලිමාවට :love2:
    ගෙදර අනුර ගෙ පින්තූරයක් ගහල නේද තියෙන්නෙ ජීසස් ගෙ පින්තූරෙ ට ඩිංගක් උඩින් ? උදේ ට හවස ට වඳින්න අමතක නොකර.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    774
    843
    93
    සමහරු බයික් එක පැත්තකට ඇල කරනවා (හැඩල් එක බිම ගෑවෙන්න වගේ). කාබ් එකට වෙන්න ඇති පෙට්‍රල් පිරෙන්නලු එහෙම කරන්නෙ.

    හරියනවද දන්නෑ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    සමහරු බයික් එක පැත්තකට ඇල කරනවා (හැඩල් එක බිම ගෑවෙන්න වගේ). කාබ් එකට වෙන්න ඇති පෙට්‍රල් පිරෙන්නලු එහෙම කරන්නෙ.

    හරියනවද දන්නෑ
    ක්ලච් බයික් වල ටැංකිය මැදින් දෙකට බෙදිල වගේ නේද තියෙන්නෙ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,130
    6,553
    113
    නැවත පෙට්‍රල් දාල ස්ටාට් කරද්දි කකුලෙන් ස්ටාට් කරන්න කියන එක

    මේකෙ ලොජික් එකක් තියනවා
    ඔහොම ස්ටාට් කරද්දි ටික වෙලාවක් යන නිසා
    නිස්කාරනේ ක්‍රැන්ක් කරලා බැටරිය බහිනවා, මෝටරේට කෙලවෙන්න පුලුවන්, crank gear එහෙම දැති කඩලා යන්න පුලුවන් එක දිගට මෝටරේ අල්ලන් හිටියොත්
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,036
    7,626
    113
    Galaha
    පෙට්‍රල් ඉවර වෙලා නතර වුණ ස්කූටරයක් (හෝ බයික් එකක්)
    නැවත පෙට්‍රල් දාල ස්ටාට් කරද්දි කකුලෙන් ස්ටාට් කරන්න කියන එක

    කොහොමත් කාබ් එකට පෙට්‍රල් පිරෙන්න වෙලාවක් යනව
    ක්‍රැන්ක් වෙනකොට තමා ටික ටික පෙට්‍රල් කාබ් එකට එන්න පටන් ගන්නෙ

    තව සමහරු ටැංකියට කට තියල මගුලක් කරනව

    සේරම තේරුමක් නැති වැඩ. පෙට්‍රල් වාෂ්ප ශරීරයට හොඳත් නෑ
    ශෙඩ් එක ඉස්සරහදිම තෙල් ඉවර වෙලා මේ ලඟදි පොම්පෙ ගාවට බයික් එක තල්ලු කරන් ගිහින් තෙල් ගැහුවා. තෙල් ගහල සෙල්ෆ් ස්ටාර්ට් එක ගැහුවගමන් ස්ටාර්ට් උනානේ.

    සමහරු බයික් එක පැත්තකට ඇල කරනවා (හැඩල් එක බිම ගෑවෙන්න වගේ). කාබ් එකට වෙන්න ඇති පෙට්‍රල් පිරෙන්නලු එහෙම කරන්නෙ.

    හරියනවද දන්නෑ
    ක්ලච් බයික් වල ටැංකිය මැදින් දෙකට බෙදිල වගේ නේද තියෙන්නෙ
    :yes: :yes: :yes: :yes: :yes:
    ------ Post added on Jul 14, 2026 at 5:47 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    ශෙඩ් එක ඉස්සරහදිම තෙල් ඉවර වෙලා මේ ලඟදි පොම්පෙ ගාවට බයික් එක තල්ලු කරන් ගිහින් තෙල් ගැහුවා. තෙල් ගහල සෙල්ෆ් ස්ටාර්ට් එක ගැහුවගමන් ස්ටාර්ට් උනානේ.
    වෙන්න ඇති
    ස්කූටර් වල ටැංකියෙ ඉදං බටේ දිගේ පෙට්‍රල් නිකම්ම එන්නෙ නෑ
    වෑල් එකක් හරහා කාබ් එකට පෙට්‍රල් එන්නෙ
    ඒ වෑල් එක ඇරෙන්නෙ එන්ජින් එක කැරකෙද්දි, හැදෙන සක්ෂන් පවර් එකට විතරයි

    ඉතිං ටික වෙලාවක් සෙල්ෆ් එක හරි කික් එක හරි ගගහ ඉන්න වෙනව
    පෙට්‍රල් බින්දුවටම හිදෙනකං පැද්ද නං
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,130
    6,553
    113
    වෙන්න ඇති
    ස්කූටර් වල ටැංකියෙ ඉදං බටේ දිගේ පෙට්‍රල් නිකම්ම එන්නෙ නෑ
    වෑල් එකක් හරහා කාබ් එකට පෙට්‍රල් එන්නෙ
    ඒ වෑල් එක ඇරෙන්නෙ එන්ජින් එක කැරකෙද්දි, හැදෙන සක්ෂන් පවර් එකට විතරයි

    ඉතිං ටික වෙලාවක් සෙල්ෆ් එක හරි කික් එක හරි ගගහ ඉන්න වෙනව
    පෙට්‍රල් බින්දුවටම හිදෙනකං පැද්ද නං
    අලුත් ඒවයෙ පෙට්‍රල් පම්ප් එකක් එනවා බන් (ස්කූටර් වලත් එහෙමයි)
    ඔහොම සීන් නැහැ
    ටැංකිය හිස් වෙනකන් ගියත් ආයෙ පෙට්‍රල් ගහලා මෝටරේ ගහාපු ගමන් එක ශොට් එකට ස්ටාට් වෙනවා
     
    avishkaw

    Active member
  • Mar 9, 2016
    260
    208
    43
    පෙට්‍රල් ඉවර වෙලා නතර වුණ ස්කූටරයක් (හෝ බයික් එකක්)
    නැවත පෙට්‍රල් දාල ස්ටාට් කරද්දි කකුලෙන් ස්ටාට් කරන්න කියන එක

    කොහොමත් කාබ් එකට පෙට්‍රල් පිරෙන්න වෙලාවක් යනව
    ක්‍රැන්ක් වෙනකොට තමා ටික ටික පෙට්‍රල් කාබ් එකට එන්න පටන් ගන්නෙ

    තව සමහරු ටැංකියට කට තියල මගුලක් කරනව

    සේරම තේරුමක් නැති වැඩ. පෙට්‍රල් වාෂ්ප ශරීරයට හොඳත් නෑ
    mulinm uba මිථ්‍යා මත kiyana eke teruma hoyan waren
     
    • Like
    Reactions: wqe123