පෙට්‍රල් ඉවර වෙලා නතර වුණ ස්කූටරයක් (හෝ බයික් එකක්)
නැවත පෙට්‍රල් දාල ස්ටාට් කරද්දි කකුලෙන් ස්ටාට් කරන්න කියන එක
කොහොමත් කාබ් එකට පෙට්‍රල් පිරෙන්න වෙලාවක් යනව
ක්‍රැන්ක් වෙනකොට තමා ටික ටික පෙට්‍රල් කාබ් එකට එන්න පටන් ගන්නෙ
තව සමහරු ටැංකියට කට තියල මගුලක් කරනව
සේරම තේරුමක් නැති වැඩ. පෙට්‍රල් වාෂ්ප ශරීරයට හොඳත් නෑ